IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කච්චතිව් දුපත හා ඒ අවට නාවික හමුදාව සිතියම් ගත කරයි

ඉන්දිකා රාමනායක
 
කච්චතීව් දුපතේ වටප‍්‍රමාණය හා ඒ  අවට මුහුදු සීමාව ගැඹුර ආවරණය වන පරිදි    ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ  ජල මානක  විද්‍යා අංශය මගින්  සක්සරන ලද ප‍්‍රථම නාවික සිතියම පසුගියදා එළි දැක්වීය. 

 
නාවික හමුදාව දැනට පරිහරණය කරන්නේ  ඉංගි‍්‍රසි පාලන සමයේ ඉංගි‍්‍රසි ජාතිකයින් විසින්  සකස් කරන ලද සිතියම් බවත්  එම සිතියම් වල  දැනට මුහුදු පතුල හා  සාගර කලාප වල යම් යම් වෙනස් කම් ඇති බවද  නාවික හමුදාව කියයි.
 
කුඩා යාත‍්‍රා මගින් එකෝ සවුන්ඩර්  මගින්  ශබ්ද  තරංග මගින් මුහුදු පතුලේ ගැඹුර  මැනීම සිදුකර බවද නාවික හමුදාව කියයි.
 
යුද සමයේ නාවික හමුදා සාමාජිකයන් යුද කටයුතු යොමුවීම හේතුවෙන් මෙම අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට නොහැකි වු බවත් ඒ හේතුවෙන්  මෙම කටයුතු නාරා අයාතනය පැවරී  තිබු බවද නාවික හමුදාව සඳහන් කරයි. 
 
යුද්ධය නිමා වීමෙන් පසු  සාගර කලාපයේ නාවික කටයුතු පහසු කිරීමට හා යාත‍්‍රාවන් අනතුරක නොවැටී  ආරක්ෂිතව යාත‍්‍රාකරවීම පහසු කිරීම සඳහා  මෙම  සිතියම් වැදගත් වන බවද නාවික හමුදාව සඳහන් කරයි. 
 
ජල මානක  විද්‍යා අංශය මගින්  සිතියම ගත කළ   ප‍්‍රථම සිතියම ප‍්‍රධාන  ජල මානක විද්‍යා නිලධාරි  රියර් අද්මිරාල්  සිසිර  ජයකොඩි මහතා විසින් පසුගියදා  නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත  නාවික හමුදා මුලස්ථානයේ දී ප‍්‍රදානය කර තිබුණි.



අදහස් (0)

කච්චතිව් දුපත හා ඒ අවට නාවික හමුදාව සිතියම් ගත කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1300 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 275 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1347 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1342 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1536 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1439 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site