IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඔක්ටේන් 95 පෙට්‍රරල් ලීටරයක මිල ඉහළට

 

 

රංජන් කස්තුරි

 

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රරල් ලීටරයක මිල රුපියල් 2 න් ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියලකින් ද ඉහළ නංවා තිබේ.

මෙම ඉහළ නැංවිම අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංහය සඳහන් කරයි.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රරල් ලීටරයක නව මිල රුපියල් 157 ක් වන අතර  සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 130 ක් වන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ලීටරයක් රුපියල් 145 ක් ලෙස අලෙවි කරන ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රරල් මිල හා ලීටරයක් රුපියල් 118 ක් ලෙස පවතින සුපර් ඩීසල්  මිලෙහි කිසිදු වෙනසක් නොවන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ලෝක වෙළඳපොළහි තෙල් මිල ඉහළ යෑම නිසා මිල සුත්‍රයට අනුව එම මිල නැංවිම ක්‍රියාත්මක කළ බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කීවේය.

කෙසේ වෙතත් ඉකුත් 2014 පැවති ඉන්ධන මිල අඩුම පවතින බවද මංගල සමරවීර මහතා පැවසීය.

 

 



අදහස් (3)

ඔක්ටේන් 95 පෙට්‍රරල් ලීටරයක මිල ඉහළට

සතයපාල Friday, 10 August 2018 12:51 PM

මිල සූත්‍රයට මුවා වෙලා මුදල් ඇමතිටයි, එයාගේ ගෝලයින්ටයි ඕන ඕනෑ විදියට තෙල් මිල ඉහළ දාන්න ඉඩ දෙන්න බැහැ. ඒ නිසා මුලින්ම මිල සූත්‍රය කුමක්ද කියා හා බොරතෙල් බැරලයක මිල ඩොලරයකින් වෙනස් වූ විට රටතුළ ඉන්ධන මිල වෙනස් වන ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කිරීමට මේ නිලධාරීන්ගේ පදයට නටන හා රටේ ආර්ථිකය හා මූල්‍යකරණය ගැන මෙලෝ හසරක් නොදන්නා මුදල් ඇමැතිවරයා වහා පියවර ගත යුතුයි.

:       0       86

Hafeel Friday, 10 August 2018 03:32 PM

ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහළ ගිය ගමන්, එම ඉහළ ගිය තෙල් ක්ෂණිකව මෙහෙට එවනවද?

:       0       72

nuwan Friday, 10 August 2018 10:05 PM

මේ තෙල් අරගත්තේ කලින් මිලටනේ.. ඉතින් මොකද මේක වැඩි කරන්න හදිස්සියේ.. මහජනතාව මංකොල්ලකන ආණ්ඩුවක් මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 631 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 81 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 266 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 710 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 235 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 296 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site