IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එජාප දෙදෙනකුගේ ඇමැතිකම් හැලේ


 
අංජුල මහික වීරරත්න
 

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ  ඇමැතිවරුන් දෙදෙනෙකු මෙවර කැබිනට් සංශෝධනයේදී විශේෂ කාර්ය අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට තීරණය  කර ඇතැයි රජයේ ආරංචි සඳහන් කරයි. 
 
එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනා මෙතෙක් දරන අමාත්‍යංශ එක්සත් ජාතික පක්ෂයේ තරුණ අමාත්‍යවරුන් දෙදෙනෙකුට පැවරීමට සැලසුම් කර ඇත. 
 
හෙට (22) සිදු වන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මෙම නව වෙනස සිදු වන බව එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
 



අදහස් (17)

එජාප දෙදෙනකුගේ ඇමැතිකම් හැලේ

සතයපාල Wednesday, 21 February 2018 09:41 AM

එක් කෙනෙක් සාගල රත්නා, අනිත් එක්කෙනා මලික් සමරවික්‍රම විය යුතුයි. මේ දෙන්නම රනිල්ගේ බොහොම පෞද්ගලික මිතුරන්. එ් ඇරෙන්න ඇමැතිකමක් දරන්න තරම් දක්ෂයෝ නොවෙයි. රනිල්ව සනසවන්න මෛත්‍රි මෙයාලට ඇමතිකම් දෙන්න හදනවා. යහපාලනයත් අන්තිමට නරුම පාලනයක් වෙලා.

:       934       2581

karolisWednesday, 21 February 2018 10:30 AM

ඇමතිකමක් දරන්න තරම් දක්ෂයෝ කී දෙනෙක් විතර ලංකාවේ ආණ්ඩුවල ඉඳල තියෙනවාද?

:       531       129

ජගත් ලියනගේ Wednesday, 21 February 2018 09:54 AM

අවශ්‍යම කරන දේ අගමැති අයින් කරලා අලුත් එක්කෙනෙක් පත් කරන එක. වෙන මොකක් කරත් වැඩක් නැහැ. රටට වැඩකුත් නැහැ අපිට හොඳක් සිද්ධ වෙන්නෙත් නැහැ.

:       2466       9350

ravindrakalupahana Wednesday, 21 February 2018 10:00 AM

ගාමිණී ජයවික්‍රම, ජෝන් අමරතුංග වත්ද? අනේ මන්දා..

:       1011       250

Thilak Wednesday, 21 February 2018 10:49 AM

අගමැති ඉවත් විය යුතුයි. නමුත් දැන්ම නොවෙයි.

:       2218       355

udayaWednesday, 21 February 2018 10:32 PM

ඔව් තිලක් දැන්ම අයින් වෙන්න හොඳ නැහැ. මහ බැංකුව සුද්ද කරලා ඉවර වෙලාම අයින් වෙන්න ඕනේ. ඔය කොහේ හරි රටක ඉන්න රෝයල් එකට ගිය හොරෙක් හොයා ගත්ත නම් හොඳය.

:       1       7

Muhan Wednesday, 21 February 2018 11:13 AM

නීතිය හා සාමය ඇමතිකම සරත් ෆොන්සේකා මහතාට දෙන්න දෙපැත්තේම හොරුනේ... ග්‍රාමසේවක මහත්තයා කැමැති වෙයිද?

:       1429       411

uthpalaWednesday, 21 February 2018 10:35 PM

වෙල් විදානේට තව බෙන්ස් කාර් එකක් ගන්න පුළුවන් නේ එතකොට.

:       13       52

Mahendran Wednesday, 21 February 2018 11:15 AM

තවත් මහජන මුදලින් යැපෙන ඇමැතිවරු දෙන්නෙක් වැඩිවන එකයි වෙනස...

:       176       53

සන්දීපනී Wednesday, 21 February 2018 11:21 AM

මහ මැතිවරණයකින් පස්සෙද?

:       0       28

dias Wednesday, 21 February 2018 12:08 PM

සජිත්ට නිවාස දෙන්ඩ. අනාගත අගමැති කරමු.

:       2       0

kapila Wednesday, 21 February 2018 12:12 PM

ඔයා මලික් ගැන දන්නවද? එතුමට තමයි ලංකාවේ තියෙන ලොකුම ඇඟලුම් කම්හල් ටික තියෙන්නේ. ළමයි ලක්ෂ ගාණකට ලංකාව පුරා රස්සාවල් දීලා. ඒ වගේ කෙනෙක්ට වැඩ බෑ කියන්නේ ඔයා වගේ නිකම්මු තමයි. පුද්ගලික ආයතනවල අයිතිකාරයින්ට ඒ වගේ වැඩ කිඩ රාජ්‍ය ආයතනවල් කරන්න බැරි දේශපාලනීකරණය සහ රාජ්‍ය සේවකයින්ගේ අකාර්යක්ෂමතාවය නිසයි.

:       1054       350

RanasingheThursday, 22 February 2018 03:32 AM

කපිල,මලික් කියන්නේ රට ගැන නෙමේ සල්ලි ගැන විතරක් හිතන මිනිහෙක්.මලික් මේ අවරුදු තුනට ape ratata කරපු වැඩක් කියන්න.ඔය මිනුස්සුන්ට කඩේ යන එක නවත්තන්න.

:       0       15

voter Wednesday, 21 February 2018 02:09 PM

225 න් 94 ම ස.පෙ. සමත් නැති තැන මොන කතාද?

:       0       30

ajith Wednesday, 21 February 2018 02:28 PM

රවීන්ද්‍ර කළුපහනගේ අදහසම තමයි මටත් හිතුනේ..

:       28       0

krishantha Thursday, 22 February 2018 01:30 AM

කිරිඇල්ල සහ සාගල.......?

:       0       2

හොඳ බාස් Thursday, 22 February 2018 03:36 PM

වැඩේ බාස්ට යයිද නොදනිමි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 244 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 938 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2362 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1629 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 950 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2198 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1443 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site