IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එජාපයේ 72 වැනි සංවත්සරයේ විශේෂ සැමරුමක් ඕස්ට්‍රේලියාවේදී

එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක්  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන්  හිදී පසුගිය දා පැවැත්විණි.

මෙල්බෝන් නුවර වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් විසින් මෙය සංවිධානය කරනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සරය නිමිත්තෙන් මෙල්බෝන් නුවර වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් එක් වී උත්සවයක් සංවිධානය කිරීම සම්බන්ධව පක්ෂයේ මහලේකම්වරයා ලෙස තමන්  අතිශයින් සතුටු වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම උත්සවය සඳහා සුබ පැතුම්  පණිවිඩයක් එක් කරමින් සඳහන් කරයි.

වසර 72 ක් පුරා වැඩකරපු, වැඩකරන එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් බවද එම පණිවිඩයේ සඳහන්ව තිබුණි.

මව්බිමෙන් බැහැරව සිටිය ද හදවතින් අපගේ උතුම් දේශය සහ අපගේ පක්ෂය සමඟ සිටිමින් මෙම උත්සවය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරන බවද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා  එම පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන්  කර තිබුණි.



අදහස් (5)

එජාපයේ 72 වැනි සංවත්සරයේ විශේෂ සැමරුමක් ඕස්ට්‍රේලියාවේදී

sirimal Wednesday, 12 September 2018 01:10 PM

මේ ඉන්න සෙනඟ දැක්කට පස්සේ ආයේ අහන්න දෙයක් නැහැ. එජාපය නියත වශයෙන්ම තනියෙන්ම තරඟ කරන එක ඒකාන්තයි.

:       138       211

senaka Wednesday, 12 September 2018 01:45 PM

බයේ බෑ. සූ ගාල සෙනඟ !!!

:       111       271

Hafeel Wednesday, 12 September 2018 03:28 PM

ඔතන ඉන්න සෙනඟ අවොත් උඩින්ම දිනනවා.

:       49       506

ඇත්ත සත්‍යපාල Wednesday, 12 September 2018 06:47 PM

මම අභියෝග කරනවා පුලුවන්නම් ඔය රූපයේ ඉන්න හත් දෙනාගේ නම් දාන්න කියල. එක කරන්නේ නෑ. හේතුව එජාපයට ඉන්නේ කවුද කියල ජනතාව තේරුම් ගන්නවා. ඒ නිසයි නම් හංගලා තියෙන්නේ. දාන්නකෝ වමේ සිට දකුණට සභාපති අහවලා, ලේකම් අහවලා කියල.දැම්මොත් එජාපයේ ඇත්ත හෙළිවෙනවා ඒ උදවිය ඔය පක්ෂයේ ඉන්නේ ඇයි කියල. එකයි හංගලා ගහන්නේ.

:       31       14

Adam Thursday, 13 September 2018 02:32 AM

මේවා දැක්කම හිනාවෙලා පන යනවා ? 2020 ජන්ද ප්‍රතිපල කලින්ම ඇවිල්ල

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 384 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 78 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 693 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 706 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1135 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1045 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site