IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එජාපයේ ප්‍රබලයෙක් ගෝඨාභයගේ සහයට

(අජන්ත කුමාර අගලකඩ)

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීම සඳහා අද (18) හෝ හෙට(19) එක්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයට එක්වීමට නියමිත එම මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වය සමඟ පසුගිය කාලය පුරාම මත ගැටුමක සිටි අයෙකු බවද පැවසේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ නිරත ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙකු එජාපයේ කිහිපදෙනෙකු සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම එජාප මන්ත්‍රීවරයා රාජපක්ෂ මහතාට සහය දීමට එක්වනු ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ තවත් කිහිපදෙනෙකු ද එක් වනු ඇති බවත් පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.



අදහස් (76)

එජාපයේ ප්‍රබලයෙක් ගෝඨාභයගේ සහයට

Wijayalatha rajapaksh Thursday, 17 October 2019 07:15 PM

එයා කොයි පැත්තෙන් ආවත් ආයෙම පාර්ලිමේන්තුවට එනවා බොරු .

:       124       300

සුනන්ද Friday, 18 October 2019 03:56 AM

විනය හදන්න එනවා කියන කෙනත් සම්ප්‍රධායික දෙශාලනයෙන් එහාට මොකුත් නොකරන හැඩයි. සේරම එකයි, අයිය ජනපති නොවුනානම් එයත් නිකම්ම නිකම් මම. හෙහ් හෙහ් හෙහ්.

:       104       350

wiimalaweeraFriday, 18 October 2019 04:49 AM

සජිත් මැතිදුනි, ටි එන් ඒ යෝජනා මේ රට විනාශ කරන ඒවයි. ඒවා ප්‍රතික්ෂේප කරන්න. අපි ඔබ තුමාව රැකගන්නම්. රනිල් ගේ ගැටවලට අහුවෙන්න එපා.

:       500       367

පුරවැසියා Friday, 18 October 2019 10:09 AM

විජේදාස රාජපක්ෂ දේශපාලන අනාතයෙකි. වැඩිකාලයක් එක තැන ඉන්නට බැරිය. මොහු යාමෙන් එක්සත් ජාතික පක්ෂයට ප්‍රස්නයක් නොමැත. පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂලා අන්ත දුෂිතයන් කියා පතුරු ගසපූ විජේදාස නැවතත් වසර 4 කටපසු ඔවුන් සමග එක්ව කොතරම් දුර යාවිද කියා ජනතව බලාසිටි ? තව දින 29 කින් විජේදාස කුමක් කියාවිද ?

:       8       133

duminda rankothedara Thursday, 17 October 2019 07:45 PM

රංගේ සාදරයෙන් පිලිගන්නවා.

:       191       182

PrasadFriday, 18 October 2019 05:26 AM

විජේදාස රාජපක්ෂ

:       0       150

jim kuruFriday, 18 October 2019 06:51 AM

රිලවගෙ සහ මෙයාගෙ කිසිම වෙනසක් නැහැ හැමදාම වාසියට පනිනවා තමයි. මෙයා ගියා කියලා කිසිම ප්‍රශ්නයක් නැත

:       105       162

sirimal Thursday, 17 October 2019 07:45 PM

ලේකම් වෙනුවට ලේකම් කෙනෙක් බාගත්තු අවස්තාවෙ සමහරු ලන්සුවක් ගැන කතා කළා. ඒවගේම අර දින 52 වෙලාවේ ජනාධිපති තුමාම කිවා නේද බහුතරය හදා ගන්න නොකරපු දෙයක් නැහැ. සමහර අවස්ථාවල මිලියන 500 දක්වා මුදල් අත මාරු වුනා. නමුත් ඉල්ලපු ගණන වැඩි වුන නිසා තමයි අවශ්‍ය සංඛ්‍යාව බාගන්න නොහැකි උනේ කියලා. ඉතින් මෙදා පාර ලන්සුව කීයද දන්නේ නැහැ නේද ?

:       409       763

Ruhunu Thursday, 17 October 2019 07:58 PM

කවුද රනිල් මහත්තයද?

:       70       148

Sarath R -USA Thursday, 17 October 2019 08:29 PM

බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි!

:       221       327

පුෂ්පකුමාර Thursday, 17 October 2019 08:32 PM

අර කතාවක් තියනවනේ, කුණු ගොඩටයි කුණු එකතුවෙන්නේ කියලා.

:       1585       1322

DilanFriday, 18 October 2019 03:08 AM

රාජිතලා මංගලලාටත් අදාළද?

:       79       333

Chanak los angeles Thursday, 17 October 2019 08:35 PM

ඇයි චීන ඇමතිලාගෙනුත් සහාය ගන්න බැරිද ?...

:       206       185

පුරවැසියා Thursday, 17 October 2019 08:52 PM

එජාපයේ ප්‍රබලයෝ ගෝඨාභයගේ සහයට යන්නේ නැත. එම මන්ත්‍රීවරයා පමණක් නොව පක්ෂ නායකත්වය සමඟ පසුගිය කාලය පුරාම මත ගැටුමක පක්ෂයේ සැමදෙනාම සිටියේය. අපත් සිටියේය. එයට හේතුවනම් ඔහුගේ ඉවසීමේ ගුණය ඕනෑවටත් වඩා වැඩි නිසා බොහෝ දෙනෙකු පක්ෂය තුල සිටම පක්ෂය නැතිකිරීමට උත්සහ ගත්තේය. යන්න යන්න, ආයෙත් එන්න නම් එපා. නැවත ගන්නෙත් නැත. අලුත් අවරුද්දේ " සිංහල හින්දු අවුරුද්දෙන් පසු" මහා මැතිවරණයෙන් ආසන 145 කට වඩා ලබාගෙන එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ සම්ප්‍රදායික දේශපාලනයෙන් තොර අලුත් ගමනක් පටන් ගනු ඇත. සම්ප්‍රදායික දේශපාලනයට කැමති අවුල්, පවුල් දේශපාලනයට කැමති සියලුදෙනා ගෝඨාගේ සහයට ගියාට ප්‍රශ්නයක් නොමැත.

:       4804       11479

රංගෙFriday, 18 October 2019 03:07 AM

ඔයාගෙ ඔලුව අතගාල බලන්න අං දෙකක් මතුවේගෙන එනවද කියල .....

:       2354       1135

Chanak los angelesSaturday, 19 October 2019 01:24 AM

ප්‍රශ්න අහනකොට පිළිතුරු දීගන්න දැනුමක් නැතිව ඔලුවෙන් අයියව පෙන්වන පුද්ගලයෙක් කොහොමද හලෝ රටක් පාලනය කරන්න සුදුසු වෙන්නේ..?

:       6       36

Chanak los angelesSaturday, 19 October 2019 03:38 AM

අහන ප්‍රශ්න වලට අපබ්‍රංස දොඩවන මොලයක් නැති ගොන් බඳින කනුවකට පක්ෂව කතාකරන ඔබ තමයි හිස අතගාලා බලන්න ඕනේ අං ඇවිල්ලද කියා..!!

:       1       20

chandiFriday, 18 October 2019 03:21 AM

දවල් හීන බල බල හිටපන්!!

:       1531       472

ThilinaFriday, 18 October 2019 03:29 AM

සිහින දැකීමට ඇති අයිතියට ගරු කරන්නෙමු. තමන්ගේ බල ලෝභීත්වය වෙනුවෙන් ඔබලාගේ සගයන් එකතු වුනාට රටේ මිනිස්සුත් ඒ මතයම දරනවාද යන්න ඔබට තව දින 29 කින් ඔබට සහතික වනු ඇත.

:       1414       545

sisira Thursday, 17 October 2019 09:57 PM

වැඩ පටන් අරන්

:       1       30

chandima Thursday, 17 October 2019 11:21 PM

ඒ කියන්නේ පරණ හොරුම වෙනින් මුණු දාගෙන එන්න යනවා කියන එකද?

:       91       123

ranjith Thursday, 17 October 2019 11:41 PM

එක ඡන්දයක් තමයි එකතුවෙන්නේ බල තණ්හවට මිනිස්සු පස්සෙන් යනවද

:       82       115

Indhika Friday, 18 October 2019 12:07 AM

රාජිතවත්ද? ආසයි බලන්න. ලගකදී දැක්කෙම නැහැ. හැංගිලා.

:       48       37

සමන් ඔස්ට්‍රලියා Friday, 18 October 2019 12:11 AM

අනේ ඔය ප්‍රබලයෝ ඕනේ නැහැ . අපිට එජාප. ඡන්ද දායකයෝ විතරක් ආවා නම් ඇති.

:       228       380

ලසන්ත Friday, 18 October 2019 12:43 AM

සජිත් අ‍පේක්ෂකකම ගන්න සිදුකල ක්‍රියා අනුව එ‍හෙම දෙයක් මෙතෙක් නොවුන එකයි පුදුමය. 2015 දී පක්ෂයේ මහලේකම්වරයාත් මහින්ද මහතාගේ සහායට ගියානේ. අන්තිමට මොකද වුනේ. අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී කියල කියමනක් තියෙනවා.

:       134       192

ලුම්බිණි Friday, 18 October 2019 12:49 AM

අර ගොල්ලෝ මෙහාට ආවත් මේගොල්ලෝ එහාට ගියත් මොකද්ද ඇති වෙනස? හැමදාම වුනෙත් ඒකනේ.

:       57       21

Dilan Friday, 18 October 2019 01:34 AM

මොවුන් ගියාට පස්සේ " දැන් එජාපය පිරිසිදුයි" වගේ ප්‍රකාශ බලාපොරොත්තු වන්න.

:       27       130

පාලිත Friday, 18 October 2019 01:56 AM

මට තුන්වරක් චක්‍රය මතක්වුනා

:       10       23

කපිල වසන්ත Friday, 18 October 2019 02:00 AM

සරත් ෆොන්සේකා මහත්මය නම් වඩාත් හොදයි.

:       79       54

rana Friday, 18 October 2019 02:21 AM

අපි මොනතරම් නොදියුණු ජාතියක්ද බව නැවත නැවත පෙන්වීම තමා මේ .

:       3       43

Chanakya Friday, 18 October 2019 02:27 AM

රට බේරගන්න ඕන. කවුරු ආවත් බාරගෙන මෙවෙලාවේ එජාප ගමන නවත්වන්න.

:       294       144

Chandi Friday, 18 October 2019 02:41 AM

කව්රු ආවත් එකයි දිනන්නේ ගෝඨා!!!

:       950       910

AmilaFriday, 18 October 2019 03:24 AM

ඒ ලෙඩා නම් ජනාධිපති වෙන්නේ නෑ. සමහරවිට මානසික රෝහලේ පුලුවන් වෙයි..

:       323       767

ChandiFriday, 18 October 2019 06:26 AM

අමිල... ඔව් ඔව් 17 වෙනිදා ඔබත් සමග රංචුවක් මානසික රෝහලේ ඉඳීවි!!!

:       240       226

saliyaFriday, 18 October 2019 06:45 AM

දෙන්නාම ලෙඩ්ඩු වගෙයි පෙන්නේ. ඡන්දෙට ඉස්සෙල්ලා අපිට වෛද්‍ය සහතික බලන්න ලැබුනොත් ඒක බලලා ලොකුම ලෙඩා ට ඡන්දෙ දෙනෝ ... මේ රටේ මිනිස්සුන්ගේ ලෙඩත් දොස්තරලා ට හොඳ කරන්න අමාරුයි.

:       54       18

Chanak los angelesSaturday, 19 October 2019 01:28 AM

අපිට නම් සැක 19 වෙනිදාට සාටකයන් රොත්තම සාටකයෙන්ම බෙල්ල හිරකර ගනීද කියලයි...

:       1       7

Mahee Friday, 18 October 2019 02:43 AM

ගාන කීයද මහත්තයෝ? ජනාධිපතිතුමා ඉස්සර කිව්ව ගණනට නම් වැඩි ඇති නේද?

:       58       93

lalithm Friday, 18 October 2019 02:51 AM

මන්ත්‍රීවරුන් පස්සේ යන ඡන්දදයකයෝ ඉන්නේ උඩරට වතු ආශ්‍රිතව විතරක් බවයි මගේ නම් අදහස. ඔවුන් විශේෂිත අන්දමින් ඒකරාශී වී ඉන්න නිසා. එහෙම නොවී අනිත් මන්ත්‍රීවරු පස්සේ යනවනම් ඉතින් මොකක් හෝ විශේෂ සම්බන්ධයක් මේ ගොල්ලෝ හිතනවා ඇති ලංකාවේ ඉන්නේ ආදිවාසී ගෝත්‍රිකයෝ කියල.

:       0       30

පිටිගල මිලානෝ Friday, 18 October 2019 02:57 AM

අපිට දැනගන්න ඕනේ දුමින්ද සිල්වාව නිදහස් කරනවාද කියන එකයි.

:       68       130

Gune Friday, 18 October 2019 02:59 AM

මාගේ මේ ව්‍යායාමය හුදෙක්ම ගෝටගේ දෑත ශක්තිමත් කර රට ජාතිය ආගම බහුමික අඛණ්ඩතාවය ස්වෛරීභාවය ආදිය බේරා ගැනීම සඳහාම වේ. ඒ සඳහා ලැබෙන කෝටි පණහක තුටු පඬුර පවා මම අලුයම ලු කෙළ පිඩක් සේ සලකා පිළිකුලෙන් යුතුව කවරය පිටින්ම මගේ බිරිඳට බාරදෙනු විනා ඇහැක් ඇර නොබලමි.

:       156       239

ලලිත් Friday, 18 October 2019 03:04 AM

මෙයා තමයි විජේදාස රාජපක්ශ .

:       3       49

SamanFriday, 18 October 2019 08:06 AM

තමන් අධිකරණ ඇමතිවරයා ලෙස කටයුතු කරන තාක් ගෝඨාව අත් අඩංගුවට ගැනීමට ඉඩ නොතබන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ද ඔහුය.

:       0       7

Ossan Salam Friday, 18 October 2019 03:07 AM

වැසි කාලයටත් මැතිවරණ කාලයටත් විශාල සමානකමක් තිබෙනවා. මන්ද මේ වැහි කාලේ තමා අර සතුන් එහි මෙහි පැන පැන ඔවුන් ආශ්වාදයක් ලබන්නේ.. ඒ වාගේම දේශපාලකයන් මේ මැතිවරණ සමයේ එහි මෙහි පනිමින් ජනතාවට යම් ආශ්වාදයක් ලබා දෙති....

:       0       20

Dayan Friday, 18 October 2019 03:22 AM

අපිට නම් කවුරු කොහාට ගියත් කමක් නැහැ. ඔය දෙගොල්ලම රට හදන්න එනව කියල හිතන්න නොහැකියි. සාදාරන විකල්පයක් ගැන සලක බැලිය යුතුයි.

:       68       98

saliya Friday, 18 October 2019 03:27 AM

රාජිත ව ගන්නේ නැත. අර්ජුන විය හැක.

:       10       46

Don Friday, 18 October 2019 04:01 AM

රවී ද ?

:       0       14

harsha Friday, 18 October 2019 04:09 AM

ඔය ඇමතිවරයා ගූටාභයට සහය දෙන්නේ අපිටවත් රට ට වත් ආදරේ නිසා ද. නෑ. තමන් ගේ වාසියට.

:       61       116

සම්පත් Friday, 18 October 2019 04:30 AM

සේනානායක කියල කෙනෙක් මතකද ?

:       2       19

shantha Friday, 18 October 2019 04:38 AM

අද එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා කළ යුතු එක දෙයක් ඇත. එනමි පක්ෂයේ විවිධ කරැණු සමිබන්ධයෙන් කළකිරී සිටින ප්‍රබල සාමාජිකයන් හා පාක්ෂිකයන් හමු වී සාකචිඡා කොට පක්ෂයට හරවා ගැනීමයි. එසේ නොවුනහොත් අරබුද රැසකට මුහුණ දීමට සිදු වනු ඇත.......

:       0       7

dilal Friday, 18 October 2019 04:38 AM

ඔය අර පක්ෂයෙන් නෙරපුවා කිව් 4 දෙනාගෙන් එක්කෙනෙක් නේද?

:       11       32

ලුම්බිණි Friday, 18 October 2019 04:55 AM

විජයදාස රාජපක්ෂ කීවෙනි වතාවටද පැති මාරු කරන්නේ? මෙහෙමත් ලජ්ජා නැති මිනිස්සු.

:       13       104

Chanak los angeles Friday, 18 October 2019 05:49 AM

ආසියාවේ හිට්ලර් ...

:       123       181

BamunuarachchiSaturday, 19 October 2019 01:35 AM

රට මේ අගාධයෙන් ගොඩ ගැනීමට මහා බ්‍රහ්මයා විසින් ලංකාවට එව්වේ හිට්ලර්... මෙරට ගොඩගන්න හිට්ලර් වැනි පෞරුෂයක් ඇත්තෙකුට මිස ලැවරියා විකුණපු පරම්පරාවේ ගොබ්බයින්ට බැරිය...

:       7       1

Nihal D Friday, 18 October 2019 06:06 AM

ප්‍රබලයෝ පිල් මාරු කරන්නේ නෑ, දුබලයෝ කරනවා. කැමරා නැති හින්දද හෙට වෙනකන් ඉන්නේ ?

:       0       16

Lion Friday, 18 October 2019 06:10 AM

ඩීල් දාස ගැනද ඔය කියන්නේ . දැනටමත් මිනිහ ඒ පැත්තෙනේ.

:       0       50

Kamal Friday, 18 October 2019 06:21 AM

ආපහු පටන් ගත්තද පනින්න. මේ රටේ සිහි බුද්ධියක් තියන කිසිම කෙනෙකුට බෑ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් මනාපය දෙන්න... (පහුගිය අවරුදු 71 සහ ගිය අව්රුද්දේ දිය 52 නාඩගම මතක්කර ගන්න) ඔය දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවල බලන්න රටට වෙලා තියන දේ.. හැමෝම අධිෂ්ටාන කරනන්න්න තුන්වන බලවේගයකට මනාපය දෙන්න.. අපි දීල බලමු, හොඳ නැත්නම් අපහු වෙනස් කරමු..

:       0       74

edwin Friday, 18 October 2019 06:22 AM

විජේදාස රාජපක්ෂ

:       0       6

AmilaFriday, 18 October 2019 07:12 AM

එයා නම් ඉතින් ගිය අවුරුද්දේ ඔක්තොබර් ඉදලාම හිටියේ රාජපක්ෂලා එක්ක තමයි..

:       1       11

Rata Perata Friday, 18 October 2019 06:22 AM

මේක ප්‍රධාන නිවුස් එකක්ද? හරියට ආවම අව කෙනාගේ නමත් එක්ක දාන්න, ඒක තම හරි ක්‍රමය. නැත්නම් පත්තරෙත් දේශපාලන කතා වෙනවා.

:       0       40

upali Friday, 18 October 2019 06:47 AM

මන්ත්‍රී වරයෙක් කොහොමද ප්‍රබලයෙක් වෙන්නේ ? ඇමැති කෙනෙක්නම් කීවානම් කමක් නැහැ.

:       0       4

dilal Friday, 18 October 2019 07:22 AM

මෙයා එක්සත් ජාතික පක්ෂයේ සිට නැවත මහින්ද මහතා ලඟට නැවත ආපසු ආවේ පසුගිය වසරේ ඔක්තොම්බෙර් මාසයේ ,හරියටම අවුරුද්දකට පෙර මේ සමග පැමිණි තව 3දෙනෙක් ඉන්නවා තව මාද්‍ය සාකච්චා 3කට කැඳවන්න

:       8       3

banda Friday, 18 October 2019 07:24 AM

රවී නේද ?

:       0       0

Malli Friday, 18 October 2019 08:07 AM

මොන ප්‍රබලයෙක්ද දෙපැත්ත කන ගෙම්බෙක්. යුඑන්පී එකෙන් පත්වෙලා ආපු දවසේ ඉඳල කලේ රාජපක්ෂලා එක්ක ඩීල් දාපු එක . ෆොන්සේකා එක සැරයක් පරිලිමෙන්තුවේදී ඔය යෝදයගේ රෙදි ගැලෙව්වා.

:       0       32

siri Friday, 18 October 2019 08:41 AM

අපිට දැන් තේරෙනවා නඩු වලට වෙච්ච දේ සහ දඬුවම් කරන්න බැරි උනේ මොකද කියලා. " එජාපයේ ප්‍රභලයෙක් ගෝඨාට " කියල ප්‍රචාරය උන කතාව අහපු කවුදෝ මෙන්න මෙහෙම කියනවා ඇහුනා " අවධානය දිනා ගැනීම සඳහා කුඩා දරුවන් හැසිරෙන ආකාරයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු හැසිරවීම නුසුදුසු බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ඒකකයේ බලවතුන්ට කවුරුන් හෝ කියා දෙන්නේ නම් එය වඩාත් හොඳවනු ඇත. මොකද ජනතාව බැරෑරුම් ජනාධිපතිවරණ සටනක් මිස විනෝද සමයක් බලාපොරොත්තු නොවන බැවිනි."

:       0       126

wimale Friday, 18 October 2019 08:59 AM

කව්ද ඉතින් රාජපක්ෂ කෙනෙක් මිසක් ????

:       0       0

බද්රානි Friday, 18 October 2019 09:38 AM

ඇවන්ගාඩ් එකෙන් මඩිය තරකර ගත්තු එක්සත් ජාතික පක්ෂයේ හිටපු කෙනා දැන් තමයි නියම පිලට එකතු වෙන්නේ. හොරුන්ගේ නඩු සියල්ල යට ගහපු කකුල් දෙක දෙපැත්තේ තබාගෙන දිව දෙකෙන් කතාකල කෙනා?

:       1       61

Prasad Friday, 18 October 2019 10:11 AM

ලෝකයේ හමුදා මූලස්ථානක් නැති එකම රට ලංකාව බවට පත් කරපු කෙනාට කඩේ යනව නේ

:       46       14

Jayantha palihakkara Friday, 18 October 2019 11:12 AM

විජේදාස රාජපක්ෂ

:       0       0

කපුරු හාමි Friday, 18 October 2019 11:24 AM

කිසිම ප්‍රතිපත්තියක් නැති තමුන්ගෙ වාසියට, පැවැත්මට වැඩ කරන, රිලවුන් වගෙ එහෙට මෙහෙට පනින දුශිත බලලෝභි බඩගොස්තරවාදි දේසපාලුවෝ ගැන කවර කතාද .

:       0       1

Dasa P Friday, 18 October 2019 11:29 PM

ප්‍රබල කියන වචනයේ තේරුම දන්නවද? ලක්ෂයක් මොනවා වුණත් 50000 කවත් ඡන්ද පදනමක් තියෙනවා නම් ප්‍රබලයා කියා කිව හැකිය.

:       0       0

PRINCE Saturday, 19 October 2019 07:14 AM

මහජන ඡන්දයෙන් පත්වී පක්ෂය මාරුවීම මහජන ද්‍රෝහී ක්‍රියාවකි. එ් නිසා පක්ෂ මාරුවීම නීතියෙන් තහනම් කළ යුතුය.

:       0       0

Perera Saturday, 19 October 2019 08:06 AM

රංගේ.......ඔයා එනවද?

:       0       0

ravi Saturday, 19 October 2019 09:50 AM

මෙයා ප්‍රබලයෙක් නොවෙයි. තමන්ගේ වාසියට එහාට මෙහාට පනින ගෙම්බෙක්.

:       1       8

mahinda Saturday, 19 October 2019 11:26 PM

ඔය නීති ආචාර්යලා, ආර්ථික ඔස්තාර්ලා, කී දෙනෙක් ඉන්නවද සත 5 ක් වැඩ නොකරන වලං පමණක් හෝදන්න දන්නා

:       0       0

lalithm Monday, 21 October 2019 11:48 AM

ඕවට කියන්නේ මිලියන් කුට්ටි කියල. වෙන මොකුත් හරයක් නැති දෙයක්. ඕකල ගියත් ආවත් ඡන්දෙ දෙන එකාට කොහොමත් එකයි. පොඩ්ඩක් වැඩිපුර ගඳ ගස්සාවී ඕනනම්.

:       0       0

vidya Monday, 21 October 2019 08:32 PM

කව්ද මර්වින් සිල්වාද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 95 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 286 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 59 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 63 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 576 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3307 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site