IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එජාපයත් නව සංධානයකට සූදානම් වෙයි

(රංජන් කස්තුරි සහ බිඟුන් මේනක ගමගේ)

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අතර ඔහු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයකු බව මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය තවත් හවුල්කාර පක්ෂ රැසක් එක්කර සන්ධානයක් ගොඩනගන අතර එම සන්ධානයට අදාලව පක්ෂය සමඟ අගෝස්තු මස 5 වැනි දින කොළඹදී ගිවිසුමක් අත්සන් කරන බවද මහලේකම්වරයා කීය.

 

 



අදහස් (23)

එජාපයත් නව සංධානයකට සූදානම් වෙයි

sirimal Friday, 19 July 2019 06:08 PM

පක්ෂයේ ප්‍රබලයින් දෙන්නෙක් දැන්මම ප්‍රචාරක කටයුතු ආරම්භ කරලා තියෙන බවයි පෙනෙන්නේ. අර හැමදාම මාධ්‍යවල පින්තුරේ වැටුනේ නැත්නම් පිස්සු හැදෙන කෙනා කියලා තියෙන්නේ "තරාදියක දාලා මැනලා බලලා බර වැඩි කෙනාට වැඩේ බාරදෙන්න. පැය විසි හතරෙන් රට හදලා පෙන්වන්නම්.." කියලා... හිතේ ඇති පෙට්ටි ගෙවල් හදලා ඒවා ණයට බෙදනවා වගේ ජරා ජීර්ණවී නන්නත්ථාර වෙලා තියෙන රටක් හදන්න එකත් ලෙල්ලමක් කියලා...

:       2528       2010

සාගර Friday, 19 July 2019 06:18 PM

මෛත්‍රී මහත්තයාම හොඳයි....

:       404       553

shanSaturday, 20 July 2019 04:58 AM

ඒ වගේ අය නම් ආයේ ගෙන්න එපා......

:       0       2

purawasiyaa Saturday, 20 July 2019 04:50 PM

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටි. පක්ෂය තුලින් හෝ පිටතින් පොදු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු අපේක්ෂකයා වසයෙන් ගෙන ඒමට අලියාට කිසිම ප්‍රස්නයක් නොමැත. උගත් ප්‍රජාතන්ත්‍රවාදියෙකු නියම වෙලාවට " ඔහු හෝ ඇය " අලියා ඉදිරිපත් කරනු ඇත. ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට හෝ නම් කිරීමට පොහොට්ටු පක්ෂය මෙතෙක් අපොහොසත්වී ඇත. බොහෝ දෙනෙක් ඇමරිකානු පුරවැසිභාවය හිමි රාජපක්ෂවරයකුගේ නම ප්‍රකාශ කරමින් සිටි. ඇමරිකානු පුරවැසිභාවය යෝජිත අපේක්ෂකයාගේ පැත්තෙන් කලයුතු සියල්ල 100% අවසන් උවත් ඇමෙරිකාව පැත්තෙන් කලයුතු කොටස තවමත් ඉතිරිව ඇත්තේය. සත්‍ය වශයෙන්ම පොහොට්ටුවේ අපේක්ෂකයා තෝරන්නේ කවුද කියා එම පක්ෂයේ ඉහළ සිට පහල දක්වා කණ්ඩායමට කිසිම අවබෝධයක් නොමැත. ඔවුන් දිනපතා බොලද වොයිස් කට් දෙමින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් ගැන දුක්වෙමින් සිටි. සත්‍ය වශයෙන්ම පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා තේරීමේ තීරකයා වන්නේ ඇමෙරිකාව බව එම පක්ෂයේ නායකයන්, මහාචාර්යවරුන් සහ අන් සියලු දෙනා වෙත දන්වා සිටිමි.

:       14       2

td Friday, 19 July 2019 06:26 PM

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නම් එම පුද්ගලයාට වඩා රටේ අනාගතය ගැන සිතන්න..

:       102       1043

Thilina Friday, 19 July 2019 06:30 PM

එන්න එන්න අපි සාදරයෙන් පිළිගන්න බලන් ඉන්නේ.. රටේ බහුතරයක් ජනතාව සන්ධාන ගත වෙලා බලන් ඉන්නේ ඡන්දයක් එනකම්. පහුගිය අවුරුදු 5ට කරපු වැඩ කන්දරාවේ හැටියට කලගුණ සලකන්නත් එපැයි..

:       1226       2514

Ranaya Saturday, 20 July 2019 01:16 AM

හැමදාම 'නව' දේවල්. ඔය කලින් හදපුවා පවත්වාගෙන යන්න බැරි මොකද හැබැට. මොකක් හරි අවුලක් බව පෙනෙනවා නේද ?

:       0       0

Bandara Saturday, 20 July 2019 02:19 AM

මීළඟ තුරුම්පුව

:       0       0

Rasi Saturday, 20 July 2019 05:25 AM

ලෝකේ එකම පක්ෂ නායකයා, වෙන එකෙක් දදා ඡන්දෙ ඉල්ලන!

:       119       653

aiyoSaturday, 20 July 2019 07:43 AM

වැරදුණාද? ඇයි තවත් කෙනෙක් හොරමගෙන් එන්න බලන් ඉන්නවා නේද?

:       301       369

Nimal Saturday, 20 July 2019 06:01 AM

අප දැන් සංධාන ගැන ඇහෙනකොටත් බයයි. 2015 පහුවෙලා වැඩි කාලෙකුත් නැහැනේ?

:       2       210

සේන Saturday, 20 July 2019 07:02 AM

අසාද්සාලි, ඉස්බුල්ලා හෝ බදියුදීන්ද දන්නේ නෑ. නිකමට වගේ කිව්වේ...

:       0       209

thushara Saturday, 20 July 2019 08:27 AM

ඔක්කොම එකතු කරන දැන් අවුරුදු 4 හමාරක් රට කෑවා. සුළු ඡන්ද ටිකට මහා ජාතියේ කොන්ද කඩනවා. ඕනෑම එකෙක්ට මැති ඇමැතිකම් රිසිසේ දෙනවා.... බලය රඳා ගන්න. මේ හවුල් නිසා තමයි දැනටමත් ජාතියේ මළගම වෙලා තියෙන්නේ..

:       53       620

indra Saturday, 20 July 2019 10:08 AM

දශක හතරක් තිස්සේ මාරුවෙමින් අලුත් අලුත් ක්‍රමවලට රට හූරා කෑවා. අද රට කොතැනද? රටේ අයිතිය කියන්න බොහෝ අය මාන බලනවා. ඒ අයිතිය ලබා දෙන්න මේ අය කුලල් කා ගන්නවා. රටට අවශ්‍ය රට අගාධයට ඇද දැමු අය නොවෙයි... අලුත් බලවේගයක් මහජනතාව සොයමින් සිටිනවා මහත් වූ සංවේගයෙන්...

:       0       565

රජින්ද Saturday, 20 July 2019 10:43 AM

පුලුවන්නම් මෙදා පාර සන්ධාන එකක් නෙවෙයි දහයක් හදලා බලන්න දිනන්න පුලුවන්ද කියලා. මේ පාර මේ රට නියෝජනය කරන්නේ මහා සංඝරත්නයේ වැඩිම ආශීර්වාදයක් සහිත රට-ජාතිය සහ ධර්මය ගැන අවබෝධයෙන් රකින අයෙක්ව විතරයි. ඒ වගේම තව දෙයක් කිව යුතුයි. ඒ මේ රට 70 වසරක් කාපු නීතීඥ වෘත්තිය කරන හෝ කරපු නීතිඥයින් හට නැවත කිසිදු දිනෙක බාර නොදිය යුතුයි.

:       23       195

සෙනෙවිරත්න Saturday, 20 July 2019 01:31 PM

දැනගන්නයි අහන්නේ, සංඝරත්නය කිව්වේ මැදගොඩ අභයතිස්ස, ඉත්තෑකන්දේ උන්නාන්සේ වගේ අයද?

:       79       173

BamunuarachchiSunday, 21 July 2019 12:07 AM

ඔබ බෞද්ධයෙක් නම් සංඝංසරණන් ගච්චාමී කියන්නේ ඔබ ඔය කීව ස්වාමින් වහන්සේලා සරණයාමද?

:       1       12

athuraSunday, 21 July 2019 11:38 AM

එහෙනම් හමුදා නිලධාරියෙක් හොදයිද.

:       0       0

නොකවුට් Saturday, 20 July 2019 11:03 AM

රවුෆ් හකීම් රිෂාඩ් බදුර්දීන් ආදී ජාතිවාදී මුස්ලිම් අන්තවාදීන් ඉන්න පක්ෂයකට අපේ සිංහල ඡන්ද නැත...

:       133       1066

BamunuarachchiSaturday, 20 July 2019 01:46 PM

ඔවුන් ජාතිවාදී වුණත් නැතත් එජාපෙට අපේ ඡන්ද කොහොමත් නැත. ඒ අපි ජාතිවාදී නිසා. කියන්න භය නැහැ.

:       49       1069

සේනක Saturday, 20 July 2019 03:58 PM

අනිවාර්යෙන්ම....

:       0       0

Wick Saturday, 20 July 2019 12:07 PM

එනකන් තමා ඉන්නේ. දෙන්නම් ජම්බු ....

:       1       10

thilakasiri Monday, 22 July 2019 11:09 AM

රට හැදුවේ නැති වුනාට කමක් නැහැ... පුලුවන් නම් සිංහල බෞද්ධයන් ටික එක පක්ෂයකට ගොනුවෙයව්... මහාසංඝරත්නය පෙරටු කරගෙන ඊට පස්සේ රට හදන්න බැහැ කියලා මම නම් හිතන්නේ නැහැ. එහෙම වරෙව්. පෙරලි පෙරලි වරෙව්. පේලි පේලි වරෙව්. ජය ඝෝෂා නගනගා වරෙව්. මම නම් එනවා එහෙම එනවා කියලා හරියටම පෙනුණොත්. පක්ෂ දාන්න බල්ලන්ට... ලෝකේ දාපියව් බල්ලන්ට. රටමැද කඳුකරය... හතර අතට ගලන මහගංගා වටේට. මහා මුහුද, සශ්‍රීක මහා පොළව. දිව්‍යලෝකයක් බොලව් මේක. බුදු දහම හරියට දකිමින්, ඒ අනුව දිවි ගෙවල බලපල්ලා වරදින්නේ නැහැ තොපිට. යා යුත්තේ සිහලුනේ බුදුදහමේ පිරිසිදු මග ඔස්සේ මිස ලෝක ධනවතුන්ගේ අපිරිසිදු මග ඔස්සේ නොවෙයි. එසේ නොකළොත් සිංහල බෞද්ධයාට අබසරණම තමයි. මම පතමි! මම පතමි!! ඒ බොදු රට!!! ඒ බොදු රට!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 136 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 293 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1251 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 172 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 376 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 342 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site