IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


උදයංග වීරතුංග 17 තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)‍

අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ උදයංග වීරතුංග මහතා  17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (14) නියෝග කළේය.

උදයංග වීරතුංග මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 

 

 

 

 

 

 



අදහස් (51)

උදයංග වීරතුංග 17 තෙක් රිමාන්ඩ්

Walter White Friday, 14 February 2020 02:02 PM

හිනහ යනවා මේ රඟපෑම් වලට... අතට වළලු දැම්මා, දැන් යහපාලනේ පළිගැනීම් ගැන කියලා ඡන්දය ගන්න පුළුවන්. මට මතක් වුනේ මොකෙක්ද නිවේදකයෙක් අස් කළා කියලා නාහෙන් අඬලා මාතරින් ලිස්ට් එකේ පළමු තැනට ආපු එක... මේ උන්නැහේටත් එ්කම කරත හැකියි.

:       286       1674

විජිත් Friday, 14 February 2020 02:40 PM

මේ නාටකයේ 1 වෙනි කොටසයි.. 2වැනි කොටස තවමත් සංස්කරණයේ පවතිනවා. කෙසේවෙතත් මේ නාටකය කොටස් 6කින් අවසන් වන ලෙස නිමකරන්න දැනටමත් තීරණය කරලා අවසන්.... නාටකය අවසන් වන්නේ මේ කියන සිදුවීම් වලින් එකක් හෝ කිහිපයක් එකතු වීමෙනි. එනම්... විත්තිකරුට විරුද්ධව නගා ඇති සාපරාධී බොරුචෝදනා නිසිලෙස ගොනුකර නොතිබීමෙන් නඩුව විභාග කිරීම ප්‍රතික්ෂේප කිරීම. එසේත් නැතිනම්... විත්තිකරුට විරුද්ධව නගා ඇති චෝදනා ඔප්පු කිරීමට සමත් සාක්ෂි නොතිබීමෙන්... එහෙමත් නැතිනම්. විත්තිකරු තවත් මාස 3ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතකොට. මහ මැතිවරණය මේ කට්ටිය ජයග්‍රහණය කළහොත්.. විත්තිකරුවා ඉබේම පැමිණිල්ල වී පැමිණිල්ල මෙහෙයවපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කිහිප දෙනෙක් අනිවාර්යයෙන්ම "සිරගත" කිරීම. අපි බලාගෙන ඉඳිමු..

:       2       1784

sharm warnMonday, 17 February 2020 03:49 AM

සහතික ඇත්ත විජිත් ,මමත් මේ කියන්න හැදුවේ මේ ටිකම තමයි.

:       0       2

siri Friday, 14 February 2020 02:11 PM

අප්පට සිරි අඳුනා ගන්නත් බෑ. අදහා ගන්නත් බෑ.

:       1       228

NishanSunday, 16 February 2020 07:20 AM

මිග් වංචාවේ පව් ඔක්කොම උදයංග වීරතුංග ගේ පිටින් යවන්න වගෙයි හදන්නේ. එතකොට ලසන්ත මරපු එකේ පව් අරින්නේ ගානේ පිටින්ද?

:       0       56

KamalSunday, 16 February 2020 09:44 AM

දැන් රන්ජන්ගේ තුවක්කුවෙනුත් අපරාද කරලා තියෙනවද කියලා හොයනවා නේද?

:       0       3

saradiyel Friday, 14 February 2020 02:28 PM

අප්‍රේල් මාසය ඉවර වෙනකොට මෙයා කොහේ ඉඳීවිද? මිනිස්සු ආයෙත් රැවටුණා...

:       0       1725

GuneSaturday, 15 February 2020 01:03 AM

රුසියාවේ ඉඳීවි තානාපති වශයෙන්.

:       0       0

රමණි Friday, 14 February 2020 02:43 PM

හිඟන්නෙක් වගේ... පව් අනේ. මේ ඔය කියන හොරා නොවෙයිද දන්නෙත් නැහැ. මේ ගොල්ලෝ ඔය පාරේ ඉන්න හිඟන්නෙක් කලිසමක් අන්දලා ගෙනාවද දන්නෙත් නැහැ...

:       0       1851

ශාන්ත Friday, 14 February 2020 10:19 PM

අනේ ඔව් රමණි... මටත් හොඳට දැකලා හුරු පුරුදු මුහුණක්.

:       0       4

MaheeSaturday, 15 February 2020 01:08 AM

ඔබ කියන දේ හරි එක අතකට. හිඟන්නෙක් ගානට වැටිලා ඇති සමහරවිට. ඒ මොකද මිග් සල්ලි ටික මෙයා ළඟ නෙමෙයිනේ තියෙන්නේ.

:       0       3

Warnakulasuriya Saturday, 15 February 2020 04:57 PM

එක පැත්තකින් බලද්දි මේ අය හිඟන්නන්ටත් වඩා අන්තය. මංකොල්ල කෑමට අකමැති අය හිඟා කති. ශ්‍රී ලංකාවේ හිඟන්නෝ වර්ග කිහිපයක් ඇත. කෝටිපති හිඟන්නෝ සහ දේශපාලන හිඟන්නෝ ඒ අතර වෙති. මේ අයව හදුනා ගැනීම එතරම් අපහසු නැත. අත්අඩංගුවට පත්වෙන හැම කෙනෙක්ම රෝහල්ගත වෙන්නේද ඔහු එම වර්ගයේ තෝරපු හිඟන්නෝ වෙති.

:       0       9

NishanSunday, 16 February 2020 07:21 AM

වෙන්න පුළුවන්. හොරකම් කරපු සල්ලි කන්දෙන් සොච්චමක් වියදම් කරලා ඇතුළට යවාගන්න කෙනෙක්ව හොයන්න අමාරු නැහැ.

:       0       33

අලුත්225ක් තෝරමු Friday, 14 February 2020 02:46 PM

මගේ නම් හිත උණුවුණා මේක දැකලා….. හැබෑට නොදන්නාකමටයි අහන්නේ, මේකත් අර මේ ඡන්ද ගුණ්ඩුවක්ද ?

:       0       0

Hafeel Friday, 14 February 2020 03:03 PM

මහින්ද මහත්තයාගේ රාජතාන්ත්‍රිකයෙක්.

:       0       0

Purawesiya Friday, 14 February 2020 03:12 PM

අත් දෙක උඩට උස්සල පෙන්නන්නේ නැතෙයි? එහෙම තමයි කරන්න ඕනේ...

:       0       327

saradiyel Friday, 14 February 2020 03:20 PM

ඉවසන්න තව මාස 02යි.

:       22       317

mihira Friday, 14 February 2020 04:06 PM

ටික දිනකට නාට්‍යක්.

:       0       0

Warnakulasuriya Friday, 14 February 2020 04:23 PM

සැඟවී ඉන්නේ මොකටද අපි ඔහුව නිත්‍යානුකූලව නිදහස් කරමු. එක පැත්තකින් ඉදිරි මැතිවරණයේදි රජය හොරු අල්ලන බවට වාසියක් ලබන්න පුළුවනි. මැතිවරණයෙන් පසු එය යහපාලනයේ දේශපාලන පලිගැනීමක් වී ඔහු නිදහස් වෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ප්‍රථම මෙයාව අත්අඩංගුවට නොගත්තොත් රජය එයටද ජනතාවට පිළිතුරු දියයුතු වෙනවා. මේක උවමනාවෙන්ම අත්අඩංගුවට පත්වීමක්. එයා නිදහස් වෙන එකත් සිකුරුයි. රන්ජන් රාමනායක කිවේ ඇත්තකි. " හොරු කවදාවත් මල්ලි හොරැන්ව හිරේ දමනවාද?" ගිනි අවිය නැවත අළුත් නොකිරීම සහ හඬ පටි සංවාදවලට හිරේ යන හැටිත්, පට්ට හොරු නිදහස් වෙන හැටිත් අපි බලා සිටිමු.

:       0       0

chandra Friday, 14 February 2020 04:25 PM

ඉදිරි ඡන්දය වෙනුවෙන් හොදම කැරට් අලයක්. මෙතෙක් කල් කට්ටි පැනලා දැන් එන්න මතක්වුනේ මොකද?

:       0       0

Dirt Friday, 14 February 2020 04:27 PM

පුතනුවනි බිය නොවනු. වැරදිකරු වී හිරේ සිටි පියානෝ අද සිටින තැන අනුව ඔබ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු යනවා. නැත්නම් නැවතත් මහ කොමසාරිස් . ( වන්දිත් සමගම ) අන්න එය තමා අපි රටක් හැටියට පැතූ වෙනස . තව අඩු 2/3 බලය විතරයි. ඒකත් රනිල් සහයෝගය දුන්නොත් බොහෝ දුරට ගොඩ. ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි.

:       0       0

චමින්ද Friday, 14 February 2020 04:32 PM

මේවා නාටක, ඕන ඔට්ටුවක් අල්ලනවා ... හොරකම් කළත් හිරේ යන්නේ නෑ. කව්ද ඔට්ටුවට එන්නේ...?

:       0       2236

samFriday, 14 February 2020 08:44 PM

චමින්ද, මේවායේ අපි නොදන්නා අභ්‍යන්තර ප්‍රශ්න තියෙන්න ඉඩ තියනවා.

:       0       0

saradiyelSaturday, 15 February 2020 01:04 AM

මොනවා කරන්න ද ඒ අය මාරුවෙන් මාරුවට දිනුම් මිනිස්සු මෙච්චර මොඩයි කියල හිතන එක තමා අවුල

:       0       0

චන්දන Friday, 14 February 2020 05:23 PM

අයියා මල්ලී ගැටුමේ ගොදුරක්ද ? නැතිනම් ඡන්ද ගන්න වැඩක්ද ?

:       0       0

විපරමා Friday, 14 February 2020 06:16 PM

බය වෙන්ඩ දෙයක් නැහැ. බලය තියෙන නිසා ඉක්මනින් නිදහස් කරාවි. ඔහොම දේවල් ද මීට කලින් සිද්ද වූනේ?

:       0       0

Kumara Friday, 14 February 2020 06:27 PM

අනේ තවත් ගේමකට වගේ ආරාධනා.

:       0       0

Perera Friday, 14 February 2020 07:04 PM

ඡන්දෙ අභියස ජනතාව රවට්ටන තව ජවනිකාවක් මේ. මෙයාව අල්ලගන්න බැරිව ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබුනා, එහෙම කෙනා කටුනායකට දැන් එන්නේ අත්අඩංගුවට ගන්නමද? ඔය මිග් ගනුදෙනුවේ මෙයා අතරමැදියෙක් ඔකේ එක කෙළවරක ඉන්න ප්‍රධානම චරිතයක් අද රටේ ලොකු පුටුවක ඉන්නේ. ඒ පුද්ගලයාව මේ කපේදී කිසි විටෙක අත්අඩංගුවට නම් පත් වෙන්නේ නැහැ.

:       0       54

bandula Friday, 14 February 2020 10:52 PM

හිරේ දාන්න නියම කිරීම නම් හොඳ වැඩක් නොවේ.

:       0       0

ranjith Saturday, 15 February 2020 01:42 AM

හිරේ විලංගුවේ වැටෙන එක බලපෑම් කරලා නවත්ත ගත්තත් මේවගේ හොරකම් ඉතිහාස ගත වෙනවා.

:       0       0

ජහමන Saturday, 15 February 2020 02:07 AM

මීයෙක් බළලාගේ උකුලට පැන්නේ බෙල්ල හපනබව නැතිවද දන්නේ මීයගෙ වෙලාව ඇවිදින් වැන්නේ බළලා මැටි වූ බව තේරෙන්නේ

:       0       0

Lapaya Saturday, 15 February 2020 03:09 AM

හරියට රන්ජන්ගේ සහෝදරයෙක් වගේ.

:       0       0

mahinda Saturday, 15 February 2020 03:16 AM

කවුද එන්න කියලා කිව්වේ.

:       0       0

[email protected] Saturday, 15 February 2020 03:17 AM

මේවා ඔක්කොම මහජනතාව රැවටීම පිනිසයි. ඡන්දය ඉවර වූන ගමන් නිදොස් කොට නිදහස් කරන ලදී.

:       0       0

eresh S kumara Saturday, 15 February 2020 03:47 AM

මේ මනුස්සයා සෑහෙන්න වෙනස්වෙලා නේ. ප්‍රශ්න නිසා වෙන්න ඕනි.

:       0       0

Hafeel Saturday, 15 February 2020 04:23 AM

මහින්ද චින්තනයේ රාජතාන්ත්‍රිකයක්.

:       0       0

Ranjith Saturday, 15 February 2020 05:20 AM

මේ රංගන වලටත් වියදම් වෙන්නේත් අහිංසක ජනතාවගේ සල්ලි. ඒ නිසා ඔයාව ඉක්මනට නිදොස් කොට නිදහස් කළොත් කීයක් හරි ඉතුරු වෙයි. කොහොමත් අන්තිමට වෙන දේ. ඊයේ මම කියපුදේ වැරදියට තේරුම් ගෙන තිබුනා. සමාවෙන්න.

:       0       0

ajaraamara Saturday, 15 February 2020 05:40 AM

ගහපු ගැහිලි වල හැටියට දවස් 03 ක් විතරද ? "හොරකම කරනවානම් ලොකුවටම කරන්න .. එවිට ගැලවීමේ සම්භාවිතාවය ඉතා ඉහළය.

:       0       0

gonaaathal Saturday, 15 February 2020 05:46 AM

මෙන්න ප්‍රවෘත්ති......

:       0       0

mahesh Saturday, 15 February 2020 06:54 AM

හරියට දැන් වැලිකඩ ඉන්න රන්ජන්ගේ අයියා වගේ මට නම් පෙන්නේ.

:       0       0

Amula Saturday, 15 February 2020 07:43 AM

මෙයා හිගන්නෙක් වගේනේ......අර කෝටි ගණන් හොරකම් කරපු සක්විති වගේ.

:       0       0

kamal Saturday, 15 February 2020 08:01 AM

ඇඳලා ඉන්න කලිසම නම් වටිනා වර්ගයක එකක වාගෙයි.

:       0       0

Rata Perata Saturday, 15 February 2020 08:39 AM

මෙච්චර කල් හැංගිලා ඉඳලා දැන් ලංකාවට එන්නේ රාජපක්ෂලා බලයේ ඉන්න නිසා. නැත්නම් මෙයා බබෙක් ද? දැන් අපි බලමු ලක්ෂ 69 ක් ඡන්දෙ දුන්න වීර ජනපති මොකද කරන්නේ කියලා.

:       0       0

isuru Saturday, 15 February 2020 11:48 AM

දැන් අලුත්ම නාට්ටිය උදයංග වීරතුංග ද ...?

:       0       47

ranjith Saturday, 15 February 2020 09:27 PM

මහජන මුදල් කොල්ලකන අයට විලි ලැජ්ජාවක් නෑ.

:       13       44

sharm warnMonday, 17 February 2020 03:52 AM

ඔයාගේ කතාවට අකමැත්ත පල කරපු එක්කෙනෙක් ඉන්නවා කියන්නේ මහජන මුදල් කොල්ල කෑවට කමක් නැහැ කියන එක්කෙනෙක් ද දන්නේ නැහැ … ( එය වැරදීමකින් යෙදුන මනාපයක් නම් සමා වෙන්න )

:       6       1

Pradeep Sunday, 16 February 2020 02:56 AM

නීතියෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඔබ නිදහස ලබා ගත්තත්, සැබෑවටම වරදක් කර ඇත්නම් ඔබේ හෘද සාක්ෂියෙන් නම් කිසිදා සමාවක් ලැබෙන්නේ නැත. දිට්ටධම්මවේදය අප හැමෝටම පොදුයි. ඔබගේ අවස්ථාවත් ඉක්මනින්ම උදාවෙයි. එදාට ඔබ වෙනුවෙන් හඩක් නගන්නට කිසිවෙකුත් නැත.

:       0       33

නන්නාදුනන හාදයා Sunday, 16 February 2020 10:18 AM

කුඩුවට නොයා නිදහස් වුනොත්....අමතක කරන්න එපා සාධාරණම විනිශ්චය දෙන්නේ ස්භාව ධර්මයයි. මිය යන්නට කලින් පාරේ යනවිට ...වැසි නැති හෙනයක් හරි ගහනවා.රටේ ජනතාවගේ බදුසල්ලි හොරාකාපු නිසා පනුවෝ ගහලා මැරෙන්නේ. දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් ඒ ශාපය පලදෙනව....!!! ( මෙය මොහුට පමණක් නොවෙයි...මේ රට විනාශ කරපු ,රට පාවාදීපු රටේ සල්ලි කොල්ල කාපු සියලුම දේශපාලුවන්ටත් උන්ගේ පවුල් වලටත්,දරුවන්ටත්,දරුවන්ගේ දරුවන්ටත් එකසේ පළදෙනවා...)

:       0       106

ජයන්ත Sunday, 16 February 2020 06:44 AM

17 සඳුදා උදේ ඇප. සවස ටීවී නාලිකාවක සාකච්ඡාවක්.

:       0       26

saradiyel Sunday, 16 February 2020 12:23 PM

මමත් ඔය කියන එක විස්වාස කරනවා. ඒත් කාටද සහෝදරයා එහෙම වෙලා තියෙන්නේ.

:       0       0

සංජීව Tuesday, 18 February 2020 07:48 AM

දැන් ඉතින් බයවෙන්න දෙයක් නෑ. ඉදිරිපත් වෙලා ඇත්තම කිව්වත් කරන්න දෙයකුත් නෑ. ඇයි ඉතින් ජනාධිපතිට එරෙහිව නඩු දාන්න බැහැනේ. මේකත් අනිත් නඩු වගේම අවුරැදු ගානක් ඇදි ඇදී යයි. අන්තිමේදී ලිපිකරු මට්ටමේ කෙනෙක් වැරදිකරු වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 343 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 173 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 640 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 664 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 272 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 443 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site