IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


උදයංග වීරතුංග ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්වෙයි

( තිළිණි ද සිල්වා ) 
 
උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින නියෝජිත පිරිසක් එරට අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 
 
විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය අද (09)  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
 
මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට උපදෙස් ලබාගැනීම සඳහා, අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ආගමන කටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතීඥයන්ගේ සේවය ලබාගෙන ඇතැයි එම අමාත්‍යාංශය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.



අදහස් (14)

උදයංග වීරතුංග ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්වෙයි

පිටිගල මිලානෝ Friday, 09 February 2018 04:20 PM

මේවා ඡන්ද ගුණ්ඩු නෙවෙයි නේද? යුද්ධයට මුවාවෙලා කරපු හොරකම් සියල්ල හෙළිදරව් කර සියල්ලටම දඬුවම් දෙන්න. ඇමරිකාවට පැනලා ඉන්න අයව ගෙන්නා ගන්නේ නැද්ද?

:       0       1

Lal-California Friday, 09 February 2018 04:25 PM

මෙයාට ඉස්සර මෝටර් සයිකලයක් විතරයි තිබුනේ. ඥාති සහෝදරයෝ නිසා තමයි දුප්පත් අපේ සල්ලි වලින් ගොඩ ගියේ.

:       2541       2634

ShanSaturday, 10 February 2018 09:14 AM

ඕවා රහස් නෙමෙයිනේ. රාජපක්ෂලා එක්ක එකතු වෙලා ගහපු අපේ රටේ සල්ලි තමා මේ අය ළඟ තියෙන්නේ. මේ වගේ අයටත් ගොටු අල්ලන අය ඉන්න රටක් තමයි ලංකාව කියන්නේ...

:       0       136

daham Friday, 09 February 2018 04:32 PM

මොහු එහෙ පොලිසියෙන් නිදහස් කරලා නම් තව දුරටත් ඔහු එහෙ රඳවාගෙන නැහැ නේද? එහෙනම් කොහොමද ඔහුව මෙහෙ ගෙනෙන්නේ? අනිත් එක ඔහු යුක්රේන පුර වැසියෙක් නම් කොහොමද මෙහෙට ගෙනෙන්නේ?

:       123       643

පිටිගල මිලානෝ Friday, 09 February 2018 09:47 PM

දහම් ඔහු මේරටට ගෙන්වන්නේ යුද්ධය මුවාවෙන් අපේ ඇස් වහලා සිදුවුණ හොරකම් ගැන සොයන්න.

:       0       0

පිටිගල මිලානෝ Friday, 09 February 2018 09:49 PM

දහම් ඔහු මේ රටට ගෙන්වන්නේ යුද්ධය මුවාවෙන් අපේ ඇස් වහලා සිදුවුණු හොරකම් ගැන සොයන්න.

:       0       0

පෙරේරාFriday, 09 February 2018 10:07 PM

පේන්නේ නැද්ද රඳවාගෙන... මිනිහ ඩුබායි යන්න නෙමෙයිනේ ආවේ. කොයි ලෝකෙ පුරවැසියෙක් වුණත් තිබෙන්නේ අපරාධ චෝදනාවක් නම් හා රඳවාගෙන සිටින්න රට හිතනවා නම් බාරදීම සුදුසුයි කියා උදයංගට සොරිම තමයි. ඡන්දෙ ඉලක්ක කරලා ෆේස්බුක් අලි කතා ලීවාට, ඩුබායි උසාවියකට මිනිහා පැමිණිලි නොකරන්නේ ඒකයි.

:       0       0

Sathyayaa Friday, 09 February 2018 11:35 PM

උදයංගට තියෙන සියලුම චෝදනා අබුඩාබියේ දී ඉදිරිපත් නොකර ඔප්පු කරන්න පුළුවන් එක චෝදනාවක් පමණක් අබුඩාබි බලධාරයින්ට ඉදිරිපත් කලහොත් මිනිහව එරටට අරගෙන එන්න අපහසු වෙන එකක් නැහැ. එයාගේ ළඟ සේවය කරපු සේවකයාව ගිනි තබා මැරූ බවට චෝදනාවකුත් ඔහුට තියෙනවලු.

:       0       0

Appuhami Saturday, 10 February 2018 01:06 AM

අවලංගු රාජතාන්ත්‍රික පාස්පෝර්ට් එකකින් හොරෙන් පනින්න හදලා තියෙන්නේ. හරි එක එහෙ පොලිසියේ හින්දා කොහෙවත් යන්න බැහැ. ඔය එෆ්.බී. එකේ පුරසාරම් කිව්වට.

:       0       0

Chandima Saturday, 10 February 2018 01:29 AM

යහපාලන ආණ්ඩුව නා ගන්නේ මෙන්න මේ විදියටයි.

:       0       0

udaya Saturday, 10 February 2018 02:17 AM

ඔය ඔක්කොම ඡන්දෙ ඉවර වෙනකන්. 11දා දවල් වෙනකොට කියයි... උදයංග යුක්රේනයෙන් අරන් ගියා අපිට මොනවත් කරන්න බැරි වුණා කියලා. මේ අවුරුදු තුනටම ඕකනේ කලේ. දැන්වත් අපේ රටේ අයගේ මොලේ පෑදෙන්නේ නැද්ද?

:       0       0

sena Saturday, 10 February 2018 03:50 AM

විදේශ කටයුතු අමාත්‍යාංශය දැන්ද ඇහැරුනේ? මෙයාලා ඔක්කොම අපිව ගොනාට අන්දනවා.

:       0       0

හිච්චිමහත්තෙයා Saturday, 10 February 2018 05:55 AM

තවත් කණ්ඩායමක්, දෙකක් යවන්න වෙන පාටයි. මේ අය ගෙනෙන්න! (ගිය කාණ්ඩය අාවැයි?)

:       0       0

sena Saturday, 10 February 2018 02:19 PM

දැන්නේ අාණ්ඩුවත් දන්නේ නිල්නෝටිස් ඒකෙන් වැඩක් නැහැ කියලා.. ජනාධිපතිතුමා මතක අැතිව අර රනිල් වෙලාව බලලා සිංගප්පුරුවට යවපු මහේන්ද්‍රන් ගෙන්න ගන්න රතු නෝටිස්ම යවන්න. ඒක රනිල් කරන්නේ නොකෙරෙන පැත්තට බව අපි කවුරුත් දන්නවනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 18 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1098 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 358 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 768 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 116 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 82 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site