IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


උතුරු මැද පළාතේ උත්සව දෙකකට ලක්ෂ 150 ක්

 දයාරත්න ඇඹෝගම 

උතුරු මැද පළාත් සභාවේ පවතින දැඩි මුල්‍ය අර්බුදය මධ්‍යයේ පළාත් මහ ඇමතිවරුන්ගේ සම්මේලනයට සහ සවර්ණ සංඛ සම්මාන උළෙල සදහා රුපියල් ලක්ෂ 150 ක මුදලක් වියදම් කිරිමට පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ගෙන ඇති තිරණය සම්බන්ධයෙන් පළාත් සභාවේ උසස් නිලධාරිහු දැඩි මවිතය පලකර සිටිති.

සවර්ණ සංඛ සම්මාන උළෙල ලබන මස 05 වැනි දින අනුරාධපුර නගරයේ සුපිරි හෝටලයක පැවැත්විමටත් ලබන මස 06 වැනි දින ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුව හබරණ තරු හෝටලයක පැවැත්විමටත් කටයුතු මේවන විට සංවිධානය කර තිබේ. මෙම උත්සව දෙක සදහා වයවන මුදල රුපියල් ලක්ෂ 150 කි.



අදහස් (3)

උතුරු මැද පළාතේ උත්සව දෙකකට ලක්ෂ 150 ක්

Pradeep Liyanage Friday, 21 April 2017 02:35 AM

දැඩි නියගය නිසා ගොවි පවුල් කියක් නම් අසරණ වෙලා තියනවද උතුරු මද පළාතේ. මම පෞද්ගලිකව දන්නා තරමින් බොහොමයක් අයට අලුත් අවුරුද්ද සැමරිමටවත් හැකියාවක් තිබුනේ නැ. එවන් පසුබිමක මේ කරන මුදල් නාස්තිය පාලකයන් අනුමත කරනවාද? ගොවි පුතෙක් ජනාධිපති වූ රටක ගොවියෝ කුසගින්නේ, මැති ඇමති වරුන්ට සාජ්ජ.

:       0       0

arunalu Friday, 21 April 2017 04:56 AM

ලංකාව ඉතින් සියලු ඉසුරු පිරුණු පෝසත් රටක් නිසා හොඳයි.....

:       1       0

lal Friday, 21 April 2017 06:01 AM

අනේ අර කුණු කන්දට යට වෙලා ... මැරිච්ච කෙනෙක්ට රුපියල් ලක්ෂයයි..

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 86 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 0 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 868 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 435 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 522 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 987 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 138 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1419 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site