IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


උතුරු ඉන්දියාවට භූ කම්පනයක්

රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රදේශයේ එරට වේලාවෙන් අද (06) රාත්‍රී 8.45ට පමණ සිදුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
 
මෙහි කම්පනය දිල්ලි නගරයටද දැනී ඇති අතර ජීවිත හෝ දේපල හානි කිසිවක් තවමත් වාර්තා වී නොමැති බව බලධාරීහු පවසති.
 
කම්පනයේ  අපිකේන්ද්‍රය උත්තරාකාන්ද් හි කිලෝමීටර් 30ක් පමණ ගැඹුරින් පිහිටි බව පැවසේ. 
 
පසුගිය පැය විසිහතර තුල ර්ච්ටර් මාපාංක 3.3ක ප්‍රබලත්වයෙන් යුතු කම්පනයක්ද උත්තරාකාන්ද් හි සිදුවී ඇත.
 
(ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරිණි - 085)



අදහස් (4)

උතුරු ඉන්දියාවට භූ කම්පනයක්

Kasun Wednesday, 06 December 2017 11:22 PM

සුනාමියක් එයිද? ඒක අපිට දැනුවත් කරන්න.

:       0       0

shelton Thursday, 07 December 2017 03:32 AM

මට හිතෙන්නේ මුහුදු සර්පයන් ගොඩ එන්න ඇත්තේ මුහුදු පතුල උෂ්ණත්වය ඔරොත්තු නොදෙන නිසා වෙන්න ඇති. මෙය භූවිද්‍යාවට අනුව සුනඛයින්ට නාය යනවිට දැනෙනවා වගේ...

:       0       0

gamini Thursday, 07 December 2017 03:49 AM

ඉන්දියන් ජාතිකයෙක් කියපු එක හරියන්නද මන්ද එන්නේ.?

:       0       0

sunil perera Thursday, 07 December 2017 06:08 AM

කුඩා භූ කම්පනයෙන් ඉඟිකරන්නේ යම්කිසි විශාල අන්තරාවක් ඉදිරියේදී එන බව කියන්ටද? සියලුදෙනාම හොඳ අවධානයෙන් කල්ගත කිරීම සුදුසුයි. වෙරළබඩ සිටින අහිංසක ජනයා හැකිතරම් ආරක්ෂා කාරිවීමත්, මාද්‍යවලට සවන්දීම, හදිසි අවස්ථාවලට වුවමනා උපකරණ ලඟ තබාගැනීම සුදුසුයි. වර්තමාන ලෝකයේ සෑම රටකම මෙවන් විවිධ සොභාදහම් අවදානම් පිළිබිඹු වෙයි. ලංකාවට විශේෂයෙන් ඉන්දියාවේ බලපෑම වැදගත් වෙනු ඇති. මෙත් සිතෙන් නිතර වාසය කිරීමෙන් මෙවන් අනතුරුවලදී පවා විශ්මිතලෙස ජිවිත බේරිගිය බව අපි අසා ඇත්තෙමු. මේ ව්‍යවසනයන්ගේ මුල වන සිතේ බලපෑම තේරුම් ගත හැක්කේ අධ්‍යාත්මික වශයෙන් සිත දියුණුකල පින්වත් කාරුණික හදවත්වලට පමණි. ඇස් අන්ධ දළ යුග්මය සිඳලූ පවෙන් මුළු රටක් කම්පා වනවිට මහමුහුද ගොඩ ගලා පොළව ඉරිතලා ජීවිත විනාශවීමටයාම සොබාදහමින් දෙන දඬුවමක් නම් අපි එයට මුහුණ දිය යුතුයි..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 12 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 181 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 206 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 511 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 353 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 859 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site