සෞදි අරාබියේ ජෙඩා වරාය ආසන්නයේදී ඉරාන තෙල් නැවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ලවී ඇතැයි වාර්තා වේ.
නෞකාවේ පිපිරීමක් සහ ගින්නක් හටගෙන ඇති අතර මේවනවිට මුහුදට බොර තෙල් කාන්දුවෙමින් පවතින බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.
ජෙඩා වරායෙන් කිලෝමීටර් 60ක් පමණ දුරින් ගමන් කරමින් තිබියදී නෞකාව ප්‍රහාරයට ලක්ව ඇත.
ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතුවල යෙදෙන ඇමරිකානු නාවුක හමුදාව පවසා ඇත්තේ නෞකාවට ප්‍රහාරයක් එල්ලවී ඇති බවට වාර්තා වී ඇතත් වැඩිදුර තොරතුරු නොදන්නා බවයි.
මෙම ප්‍රහාරයත් සමග ඉරානය සහ සෞදි අරාබිය අතර නොසන්සුන්තාවයන් වර්ධනය වියහැකි බවට විචාරකයෝ මත පළකරති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉරාන තෙල් නැවකට මිසයිල ප්‍රහාර
amaris Friday, 11 October 2019 10:24 AM
සෞදිය ඉල්ලන් කන්න වගෙයි.
රවින් Friday, 11 October 2019 11:41 AM
අසව් අසව් !!! හා හා !! ප්‍රදේශයේ සිටි ඇමෙරිකානු හමුදාව දන්නේ නැතිලු ප්‍රහාරය කුමක්ද කියා... පිළිගන්න සැවොම. වාසි නම් ඒ ගොල්ලෝ ඔක්කොම දන්නවා. කොහේ හරි කොස්සක් තියනවා නම්...
duminda Friday, 11 October 2019 01:18 PM
අපේ ඇමෙරිකන් පුරවැසියා දන්නවා ඇති...
RasikaFriday, 11 October 2019 05:08 PM
අර වසර 30 ක් තිබුන බස් වල බෝම්බ පිපුරුණු යුගය අවසන් කරනකොට හිටපු එක්කෙනා ගැනද ඔය කියන්නේ. එතකොට නම් ඔය පුරවැසිකම් ගැන අවුලක් තිබුනේ නැහැ මගේ හිතේ.
Nandalal DE SILVA - FranceWednesday, 16 October 2019 12:06 AM
හා ! හා !! දැන්ම කලබල වෙලා අනවශ්‍ය කොමෙන්ට්ස් දමන්න එපා ! ගෝඨාභය ජනාධිපති උනාම කොමිසමක් දමලා ඔය ගැන සොයාවි! එතකන් බලා ඉම්මු.
PA - RA Wednesday, 16 October 2019 04:23 AM
මේක ගේමක් ඇමරිකන් බේස් සෞදි හැමතැනම තියනවා, කලාපයේ ප්‍රශ්න ඇති කිරීමට සි අයි වැඩක් පාඩුව අපි වැන්නුන්ටයි.