IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉන්ධන මිල වැඩිවීම ගැන ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි

නාලක සංජීව දහනායක

 
දේශීය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයට වැඩිවීම පිළිබඳව ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.   
 
වරින්වර ඉන්ධන මිල ඉහළ පහළ දමමින් වසර අවසන් වන විට ඉන්ධන අලෙවියෙන් වැඩි ලාභයක් ඉපයීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ. 

 



අදහස් (21)

ඉන්ධන මිල වැඩිවීම ගැන ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි

Nuwan Thursday, 12 July 2018 10:37 AM

ඔබතුමාගේ කාලෙත් මිල අසාමාන්‍ය ආකාරයට වැඩි වුනාම කරුණු ඉදිරිපත් කලේ නැත. දැන් මොකද මේ ගැන?

:       12       223

ජගත් ලියනගේ Thursday, 12 July 2018 10:44 AM

ඔබතුමා පාලනය කරන කාලෙත් , වැඩි කරන කොට පැහැදිලි කිරීමට කරේ නැහැනෙ .........!

:       71       258

appuhami Thursday, 12 July 2018 10:54 AM

ඔයාගේ කාලේ බඩු මිල අඩු උනාද පැහැදිලි කරේ නැත්තේ?

:       0       1

sena Thursday, 12 July 2018 11:14 AM

ඔබතුමාගේ කලේ එහෙම පැහැදිලි කිරීම් ලබාදුන්නද සර් - කොහොමත් ඔබතුමාගේ කාලෙට වැඩියේ තවමත් තෙල් මිල අඩුියි

:       0       1

අරුන Thursday, 12 July 2018 11:34 AM

අපිට මතකයි ඔබතුමත් පැහැදිලි කරලා තමයි ඔක්කොම දේවල් වැඩි කරේ

:       0       155

Kumara Thursday, 12 July 2018 12:17 PM

මේවට කුමක් කිව යුතුද?

:       0       113

shan saudi Thursday, 12 July 2018 12:20 PM

එතකොට පසුගිය රජය සමයේ 117 දෙන්න හැකියාව තියෙද්දී 167 ගානේ පෙට්‍රල් ලීටරයක් විකුණුවේ ඔය කියන පැහැදිලි කිරීම් හා සාධාරණ මෙන්ම ජන හිතකාමී ප්‍රතිපත්ති වල. බලේ ඉන්න වෙලාවට මොලේ නැහැ කියන්නේ මෙන්න මේවට තමා

:       0       546

BamunuarachchiThursday, 12 July 2018 11:03 PM

එහෙම කරපු නිසා තමයි කප්පරක් බදු නොගසා මෙරට කරගෙන ගියේ. ඉස්සර වාහන තිබුන අය පමණයි බදු ගෙව්වේ දැන් බනිස් ගෙඩියක් කන එක්කෙනත් බදු ගෙවනවා. ඔන්න බනිස් මිලත් රු 5 කින් වැඩිකලාලු. සනීපයි නේද?

:       2       0

rohana Thursday, 12 July 2018 01:11 PM

ඔබතුමා හිටපු කාලෙට වඩා තාමත් අඩුයි නේද?

:       20       331

Nishantha Thursday, 12 July 2018 01:23 PM

අපේ රටට ආණ්ඩුවක් ඕනේ නැහැ. විපක්ෂයක් තිබුනහම හොඳටම ඇති. මොකද විපක්ෂේ ඉන්නකොට තියෙන මොලේ ආණ්ඩුවට ආවම නැති වෙනවනේ.

:       0       314

de silva Thursday, 12 July 2018 02:47 PM

ආණ්ඩුව මෙවැනි කතා අහන්නේ මිල සුත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගෙන ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කර ක්‍රියාත්මක නොකිරීම නිසාය.

:       101       25

rasika Thursday, 12 July 2018 03:32 PM

මේක ඉහල යන මිල සූත්‍රයක් පහල යන්නේ නැ.. අනෙක ලංකාවේ වගේ රටක ජීවන වියදම පාලනය කරන්න ඕනේ ආණ්ඩුවේ මැදිහත්වීමෙන්. විශේෂයෙන් , ආහාර, ප්‍රවාහනය වගේ දේවල්. මොකද අපි විදේශ ආයෝජන බලාපොරොත්තු වෙනවා. විදේශ ආයෝජන ලංකාවට එන්නේ මෙහෙ අඩු පඩියට ලාබදායී ශ්‍රමයකින් වැඩ ගන්න පුලුවන්නම් විතරයි. නැත්නම් ඔවුන් යනවා ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවලට, ඉතින් ලංකාවේ ජීවන වියදම ඉහල ගියොත් ඉහල වැටුපක් ගෙවන්න ඕනේ. ඒ නිසා ආයෝජකයෝ එන්නේ නැ.. එතකොට ලංකාවට ඩොලර් ලැබෙන්නේ නැ. එතකොට රුපියල පහල යනවා.. වියදම තව ඉහල යනවා.. නිෂ්පාදන අඩු වෙනවා.. එකම විකල්පය වෙන්නේ.. රටේ තියෙන මොනවා හරි විකුණලා .. ඩොලර් ටිකක් රටට තාවකාලිකව ගේන එක.. හැබැයි රට දිගටම අගාදයට යනවා.. කඩන් වැටෙනවා.. මේක දැන්ම නවත්වන්න පුළුවන්. රනිල්ට ඒ ගැන දැක්මක් තිබුනා කියලා තමයි අපි විශ්වාස කලේ.. එත් තාම නිසි ක්‍රියාමාර්ග අරන් නැ. හරිම කණගාටුවක් දැනෙන්නේ රට ගැන හිතුවහම. මොකද ඔය ගොඩාක් දේශපාලකයන්ට යුරෝපේ , ගෙවල් තියෙනවා. ලංකාවට මොක උනත් එයාලට මොකද. දකුණේ විතරක් නෙමෙයි . උතුරේ දේශපාලකයෝ හොදටම පිරිහිලා.

:       13       98

K Perera Thursday, 12 July 2018 04:52 PM

දැන් ඔය කතා නතර කරන්න. ඔබගේ ආණ්ඩුවේ පාලනයට වඩා මේ ආණ්ඩුවේ පාලනය තවමත් මේ රටට හොදා.

:       34       164

rasika Thursday, 12 July 2018 07:49 PM

රෝහණ මයා වෙත, කලින් ආණ්ඩුව තියෙනකොට බොරතෙල් වල මිල කීයද. බැරලය 90 ත් ගියා. තාම බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 70 අවට තියෙන්නේ. අපිට වෙලා තියෙන්නේ අපි හැමදේම දේශපාලනික ඇහැකින් බලන්නේ. හරියට විශ්ලේෂණාත්මකව තොරතුරු ගැන දැනුමකින් හොයලා බලලා තීරණ ගන්නේ නැ. ඒ නිසා තම මේවගේ හොර නඩ පාර්ලිමේන්තුවට යවන්නේ. ලංකාවේ ,ජීවන වියදම පාලනය කරන්න ඕනේ. නැතිනම් අපිට අලුත් ආයෝජන එන්නේ නැ. මොකද මෙහෙ ශ්‍රමයට ලොකු ගානක් ගෙවන්න වෙනවා. මේක දේශපාලන ගැටළුවක් නෙමෙයි .. මේක මුළු රටටම බලපාන ගැටළුවක්.

:       1       15

Mahee Thursday, 12 July 2018 08:30 PM

ඔන්න ඔහොම ඕන දෙයක් කියන්න, බය නැතුව ඕනෑම කටට එන දෙයක් කියන්න. අපි කියන දේ ගැන තැකීමක් නෑ, අපි බලන්නේ කාගේ කටින්ද එන්නේ කියන එක විතරයි. ඊට පස්සේ අපි වහල්ලු නිසා සාදු කියලා පිලිගන්නවා.

:       0       1

Sathyapala Thursday, 12 July 2018 11:50 PM

තමුන් බලයේ ඉන්න කලේ කරපු දේවල් මතක නැතිව ඇති....

:       0       0

Chanak Los Angeles Friday, 13 July 2018 04:31 AM

මොවුන් තාම ඉන්නේ එළියේද ? හරි පුදුමයි

:       0       1

වීරවර්දන Friday, 13 July 2018 04:38 AM

මෙයාගෙ කාලේ අඩුවට දුන්න වගේ

:       0       1

Sunil Saturday, 14 July 2018 12:13 AM

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලත් ඒ කාලේ ආණ්ඩුව තෙල්මිල අඩුකළේ නැහැ.

:       0       1

ssss Saturday, 14 July 2018 05:39 AM

ආත කෙනෙක් නේද. දැන්වත් පින්කමක් කරගත්තොත් නරකද . අවසාන කාලේ නිසා. යන තැනක අරන් යන්න තියෙන්නේ එ්ක විතරයි නේද? නැත්නම් මැරුණත් දියවන්නාවේ ගෙම්බෙක් වෙලා හරි ඉපදෙන්න වෙන්නේ.

:       0       2

Bamunuarachchi Sunday, 15 July 2018 05:20 PM

මහින්ද මහතා ඔබතුමා වෙනුවෙන් අර්ජුන පිළිතුරු දීලා තිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 248 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 682 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 706 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1130 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 781 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1648 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site