ඩයනා උදයංගනී
උඩරට මාර්ගයේ ධාවනය වූ අංක 1189 දරණ ඉන්ධන ප‍්‍රවාහන දුම්රිය පිළිමතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ රාත‍්‍රියේ දී පීලි පැනීම හේතුවෙන් මේ වන විටත් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු නැවතී තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක් අවලංගු කෙරුණු අතර සෙසු දුම්රිය ද ධාවනය කෙරෙන්නේ පිළිමතලාව දුම්රිය ස්ථානය දක්වා පමණි.
මෙසේ පීලි පැන දුම්රිය මාර්ගයෙන් ඉවතට පෙරලූණු දුම්රිය පීලිගත කිරීම ස`දහා මේ වන විට කොළඹ සිට වාෂ්ප දොඹකරයක් සහ කණ්ඩායමක් පිටත් කර යවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම එම ස්ථානයට දුම්රිය මගින් ඉන්ධන බවුසර් ප‍්‍රවාහනය කර ඉන්ධන ටැංකිවල ඇති ඉන්ධන ඉවත් කිරීම ද මේ වන විට ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ඡායාරූප - චමිල් රුපසිංහ
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්ධන දුම්රිය පීලි පැනීමෙන් උඩරට දුම්රිය ධාවනයට තවමත් බාධා
ගාමිණී Friday, 20 July 2018 05:17 AM
18 වන ශතවර්ශයේ සුද්දා හදලා දීපු රේල්පාර නඩත්තු කරගන්න දන්නැති ජාතියක් අපි.
Dilum Ranathunga Friday, 20 July 2018 05:58 AM
ඊයෙ රෑ වෙනකොට මාර්ගය යතා තත්ත්වයට පත් කරලා ඉවරයි. අද උදේ ඉදන් සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වෙනවා උඩරට මාර්ගයේ.