IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉදිරියේ එන මහ වැස්ස ගැන ආපදා ඇමැතිගෙන් අනතුරු ඇඟවීමක්

(අප්සරා යෝසිත් විජේසූරිය)

‘‘මේ මස 22, 23,24, දිනවලදී  අධික වර්ෂා තත්වයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බැවින් එයින් ඇති විය හැකි ගංවතුර නායයෑම්  සහ වෙනත් හදිසි අවස්ථාවන් සඳහා පෙර සූදානමින් සිටීය යුතුයි.‘‘ යැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා රත්නපුරදී  පැවසුවේය.

‘බෝට්ටු සහ ඔරු සේවා යෙදවීම පිළිබඳ සොයා බැලීමේ වගකීම පොලිස් ස්ථාන වෙත පවරනවා. ප‍්‍රාදේශීය ලේකම්වරුන් මගින් එය නිසි අයුරින් විධිමත්ව  සිදුවන්නේ නෑ‘‘ යයි ද ඔහු කීවේය.

පසුගිය 26 ඇතිවූ ගංවතුර නායයාම් විපත් සම්බන්ධව රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයදී ජූනි 19 දා පැවති ආපදා කළමනාකරණ ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී  අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.

‘මෙය අනවශ්‍ය බියක් ඇතිකර ගතයුත්තක් නොවේ. උපකල්පනයක් පමණයි. සූදානම කාහටත් පහසුවක්. දිස්ත‍්‍රික්කයේ ආපදාවට පත් සියලු පවුල්වලට රුපියල් 10000ක දීමනාව හිමිවනවා. මේ වනවිට සමහර ප‍්‍රදේශවල ගෙවා තිබෙනවා. තවත් ප‍්‍රදේශවල ගෙවීම් කටයුතු සිදුවනවා. ඒවගේම අවතැන් කඳවුරුවල සිටින ඒ අය පදිංචිව සිටි නිවාසවල නැවත පදිංචිය නුසුදුසු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තහවුරු කළ අයත් සිටිනවා. ඒ අය සඳහා පදිංචියට සුදුසු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහතික කළ හඳුනාගත් ඉඩම් ලබාදීමටත් එම ඉඩම්වල නිවාස ඉඳීකිරීමට නිවාස අධිකාරිය සමග එක්ව අප අමාත්‍යංශය මගින් රුපියල් ලක්‍ෂ දොළහක් ලබාදෙනවා‘‘ යැයිද ඇමැතිවරයා එහිදී කීවේය.



අදහස් (5)

ඉදිරියේ එන මහ වැස්ස ගැන ආපදා ඇමැතිගෙන් අනතුරු ඇඟවීමක්

nandana kumara Monday, 19 June 2017 02:53 PM

කොහාට වැස්සත් වැසි වයඔ අපිට නැත. බොන්නට ජලය නැත .

:       2       11

vipulaTuesday, 20 June 2017 02:49 AM

රජයට බදු හරි හැටි ගෙවල නැතුව ඇති

:       1       1

AJITH Monday, 19 June 2017 04:18 PM

මෙතුමා තවම මේ ඇමති කමේ තවමත් ඉන්නවද?

:       4       74

siri Monday, 19 June 2017 11:12 PM

මෙය ජනතාවට පෙර සුදානම ගැන කියල,මෙයාගේ පෙර සුදානමට පිට රට යයිද?

:       4       14

Sapna Tuesday, 20 June 2017 07:02 AM

පසුගිය මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් මුණිවත රැකපු අපගේ ඇමතිතුමා මෙවර නම් කලින්ම වැඩ පටන් අරගෙන වගෙයි. ඒත් කාළගුණ දෙපාර්තමේන්තුව ගැන අපිට තිබෙන්නේ පුදුම විශ්වාසයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 107 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 242 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1038 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 130 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 326 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 304 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site