IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉංජිනේරු සංස්ථාවේ 2400 කට ජනවාරියේ වැටුප තව ගෙවා නෑ

(බිඟුන් මේනක ගමගේ)

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් විශාල සංඛ්‍යාවකට මේ වන තුරුත් ජනවාරි වැටුප ගෙවා නැති බවට ජාතික සේවක සංගමය චෝදනා කරයි.

සංස්ථාවේ ස්ථිර සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයන් 2400 ට ආසන්න සංඛ්‍යාවකට මෙසේ වැටුප් ලැබී නැතැයි ද මේ සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් කරන්නැයි ඉල්ලමින් නාගරික සංවර්ධන ජල සම්පාදන හා   නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළේ යැයි ද එහි ජාතික සේවක සංගමයේ ලේකම් ආර්.කේ.ඩී. ඉරංග ප්‍රසාද් මහතා ලංකාදීපයට පැවැසීය.

මෙසේ තමන්ට වැටුප් නො ලැබී තිබෙන්නේ 2020 ජනවාරි මස වැටුප 2020 ජනවාරි 24 දින ගෙවන බවට චක්‍රලේඛ මගින් සේවකයින් දැනුවත් කර තිබියදී යැයි ද ප්‍රසාද් මහතා කීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයාත් ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාත් දැනුවත් කළේ යැයි ද ප්‍රසාද් මහතා පැවසීය.



අදහස් (5)

ඉංජිනේරු සංස්ථාවේ 2400 කට ජනවාරියේ වැටුප තව ගෙවා නෑ

kamal Monday, 27 January 2020 10:26 AM

ප්‍රමාද වීමට අදාළ පොලියත් ගෙවිය යුතුයි.

:       18       61

lalithm Monday, 27 January 2020 10:57 AM

කයිවාරු ගැහුවට රටේ නියම තත්වය මීටත් අන්තයි. එහෙම තියාගෙන තව නිකමුන් ලක්ෂයකට රැකියා දෙන්නත්.........අනේ මන්දා අපේ රටට ගිය කලක්.

:       0       86

nuwan Monday, 27 January 2020 11:08 AM

රටේ ඇත්ත තත්වය ඕකයි. දේශපාලකයින් මිනිසුන්ගේ බදු මුදලින් සුර සැප වින්දත්, ඇත්ත තත්වය නම් රජයේ සේවකයින්ට පඩි ගෙවන්නටවත් අද රටේ සල්ලි නැහැ.

:       0       59

Kumar Monday, 27 January 2020 05:33 PM

දැන් ඉන්න අයට වැටුප් ගෙවන්න මුදල් නැතිනම් අලුතෙන් ගන්න උපධිදාරින්ට වැටුප් ගෙවන්නේ කොහොමද. ලොකු සල්ලි කාරයින්ට වැඩි ලාබ ගන්න තවත් වැට් කැපුවොත් තමා හොඳ. සාමාන්‍ය සේවකයින්ට වැටුප් නොලැබුනත් අලුතෙන් පත්කළ නෑදෑයින්ට නම් ලක්ෂ විස්ස තිහ වෙලාවට ගෙවනවා ඇති.

:       0       0

ajith Tuesday, 28 January 2020 05:54 AM

පසුගිය ආණ්ඩුව ගමපෙරලිය ව්‍යාපෘති වලට මුදල් වෙන්කරලා ගමේ සංවර්ධන වැඩ පටන් ගත්ත නියමිත කාලය තුල වැඩ අවසන් කළා. අගෝස්තු මාසෙදි ඔක්කොම වැඩ අවසන්කරලා මුදල් ඉල්ලුවට ඒක ගෙවන්න මුදල් නැහැ. තිබුන මුදල් ආපසු භාණ්ඩාගාරයට ගෙන්වා ගත්ත කියලයි කියන්නේ. කොන්ත්‍රාත් කරපු වැඩිහිටි සමිති, ග්‍රාම සංවර්ධන සමිති හාඩ්වෙයාර් මුදලාලිට ණය කාරයෝ වෙලා. කර කියා ගන්න බැරුව ඉන්නවා. මෙන්න මේ ආණ්ඩුවේ කෙරුවාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 57 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 159 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 763 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 88 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 258 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 246 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site