IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ඇවන්ට්ගාඩ් අල්ලස් නඩුව විභාග කිරීමට තීරණය කරයි

මනෝප්‍රිය ගුණසේකර
 
ගාලු වරායට එපිට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලස් මුදලක් ලබාදීම හා ලබා ගැනීම යන චෝදනාව මත තමන් නිවැරදිකරුවන් බව ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණ විනිසුරු  ශෂී මහෙන්ද්‍රන් මහතාට දැනුම් දුන්නේය.


ඒ අනුව ඔවුන්ට චෝදනා කියවා දුන් අවස්ථාවේ දී සැකකරුවන් නිවැරදිකරුවන් බව පැවසු අතර ඒ අනුව නඩුව විභාග කිරිමට මහාධිකරණය තීරණය කළේය.



අදහස් (3)

ඇවන්ට්ගාඩ් අල්ලස් නඩුව විභාග කිරීමට තීරණය කරයි

sirimal Wednesday, 12 September 2018 08:13 AM

ඇයි ඕකට අර වැටිල තියෙන නඩු වලට තහනම් නියෝග ඉල්ල ඉල්ලා උසාවියන එක්කෙනෙකුගේ නමත් ගෑවිලා කියල කතාවකුත් ඒකාලේ තිබුණ නේද? දැන් ඒක මැකිලා ගිහිල්ලද?

:       80       319

OMG Wednesday, 12 September 2018 08:37 AM

ඡන්දය ලගද? ඔක්කම දුෂණ චෝදනා ටික එළියට එන්නේ? නමුත් මේ ආණ්ඩුවේ ඒවා ටික ඊළඟ ආණ්ඩුවට ඉතිරි කරනවා වගේ.

:       184       108

Sanka Wednesday, 12 September 2018 10:19 AM

ලංකාවේ සිදුවෙච්ච විශාලම විදේශ විනිමය හොරකම මේකයි. මේ ඇවන්ගාඩ් කියලා කලේ යුද්ධයෙන් අල්ලපු විශාල වෙපන් තොගගණං. මේ ඇවන්ගාඩ් හරහා පිටරටවලට වික්කා. මේවායින් ඩොලර් කෝටි ගනන් අර ලොක්කන් සාක්කුවේ දාගත්තා. මේවා තනිකරම මහජන මුදල් කොල්ලකෑමක්. මේ සඳහා කොමිසමක් පත්කරලා මේ හොරාකාපු කෝටි ගණන් මහජන මුදල් රාජසන්තක කරන්න.

:       35       370

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1118 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 425 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 877 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 843 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 326 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 515 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site