IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා  අද(16) අලුයම  අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට පිළියන්දල පැලැන්වත්ත  ඔහුගේ නිවසට  ගිය  පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි



අදහස් (21)

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අත්අඩංගුවට

sk Friday, 16 October 2020 05:00 AM

මෙවැනි අය නම් හරි ඉක්මණට අත්අඩංගුවට ගන්නවා.

:       2       29

HemaFriday, 16 October 2020 08:59 AM

එක රටක්, එක නීතියක්...

:       0       28

Wca Friday, 16 October 2020 05:08 AM

මෙයා කොහොමත් ණයට කඩේ යන කෙනෙක්. පහුගිය කාලේ අර මැණික් ගන්නේ නැති මැණික් මුදලාලි ළමයෙකු අපයෝජනය කිරීමේ ප්‍රශ්නයේදී රෙදි නැතිව මුද්දලාලිට කඩේ ගියා වගේ මතකයි...

:       23       12

සමීර Friday, 16 October 2020 05:11 AM

මේ මනුස්සයා කියන හැමදෙයක්ම පිළිගන්න ඕනේ නෑ. හැබැයි ආණ්ඩුව මේ කරන්නේ තමන්ගේ මතයට විරුද්ධ මත දරණ අයව මර්දනය කරන එක...

:       6       53

Hafeel Friday, 16 October 2020 06:02 AM

ආපහු සුපුරුදු වැඩ පටන් ගත්තා වගේ...

:       5       40

wedage Friday, 16 October 2020 06:35 AM

පැමිණිලි කාරයෝ, වැරැදි කාරයෝ, විත්තිකාරයෝ නිදහස්..

:       4       52

de silva Friday, 16 October 2020 06:55 AM

අනිවාර්යයෙන් මොහු 2025 පාර්ලිමේන්තු යනවා.

:       5       27

බ්‍රිජේෂ් පාලිත Friday, 16 October 2020 08:43 AM

ඕවා කරදර වැඩ... එක්නැලිගොඩට කළා වගේ සුදු වෑන් එකක් යැව්වා නම් ඉවරයි...

:       13       24

දිමුත් Friday, 16 October 2020 10:32 AM

දැන් මොකක්ද හේතුව? විස්තර මදිනේ.

:       1       10

Bamunuarachchi Friday, 16 October 2020 11:46 AM

අපි දැනගත්තා මේ ගොයියට ඕහොම වෙන බව.. මොකද මෙයාගේ කට වැඩියි. මෙයාලා කැමැතියි අත්අඩංගුවට පත්වෙලා ප්‍රසිද්ධියක් ලබන්න. නමුත් අත්අඩංගුවට අරගෙන දෙකතුනක් දුන්නා නම් අර ප්‍රසිද්ධිය සොයන්නේ නැහැ.

:       27       7

Bamunuarachchi Friday, 16 October 2020 01:26 PM

හෙට ඉඳන් කහට කෝප්පයේ ගාන වැඩිවෙයිද දන්නේ නැහැ.

:       3       10

de silva Friday, 16 October 2020 03:49 PM

ඊළඟට ඇතුළට යන්නේ ජෝසප් ස්ටාර්ලින්...

:       3       8

BamunuarachchiSaturday, 17 October 2020 06:40 AM

සුදුසුකම් තිබෙනවා නම් යාවි...

:       1       0

Perera Friday, 16 October 2020 06:59 PM

රජයට හිසරදයක් වී ඇති සැවොම අත්අඩංගුවට ගත යුතු බව 69 ලක්ෂයත් ජනතාව අනුමත කරනවා.

:       0       1

Lakmal Saturday, 17 October 2020 03:13 AM

මෙයා අත්අඩංගුවට ගත්ත හේතුවක් තියෙනවා... බොරුවට කෑගහන්නේ නැතුව ඒක බලලා හිටියොත් හොඳයි.

:       0       1

Bamunuarachchi Saturday, 17 October 2020 06:49 AM

අපි පොහොට්ටුවේ මිනිස්සු, ඒ වෙන හේතුව නිසා නොවෙයි පොහොට්ටු නායකයින් හම්බන්තොටින් ගොඩ බැස්ස මිනිසුන්ට ඕනේ විදිහට රට පාලනය නොකරන නිසා. හම්බන්තොටින් මෙරටට ගොඩවුණු මිනිසුන් සන්තර්පනය කර කිසිම පක්ෂයකට අපි ඡන්දය දෙන්නේ නැත. මේ ගොයියා කතා කරන්නේ අර සන්තර්පන කාරයින්ට පක්ෂවයි.

:       2       0

Bamunuarachchi Saturday, 17 October 2020 06:52 AM

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ආපනශාලා ප්‍රශ්න ගැන කතා කරන්න. නැතුව ජෙප්පනටයි, ටෙලිෆෝන් කාරයින්ටයි සපෝට් එකට කතා කොරන්න එපා.. එහෙම කළොත් ඔය විදිහට පව් ගෙවනවා...

:       2       0

jagath G Saturday, 17 October 2020 12:14 PM

එකම රටක්, එකම නීතියක්... 2/3 බලේ 19 තියෙද්දීම කට අරින්න පුළුවන් කන්නයි, හුස්ම ගන්නයි පමණක් වගේ... 20 ආවානම් බුදු සරණයි.

:       0       1

kamil Saturday, 17 October 2020 12:16 PM

කට ඇරියොත් බලාගෙනයි.. මේ එක රටක්, එකම නීතියක්... දැන් සැපද?

:       0       1

BamunuarachchiSaturday, 17 October 2020 01:09 PM

ගොබ්බයින් කට ඇරියාම රටට වෙන්නේ විපතක්..

:       51       0

ali bayi Monday, 19 October 2020 09:08 AM

පින්නවල බයියන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 90 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 209 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 939 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 114 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 301 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 276 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site