අංජුල මහීක වීරරත්න
මරණදඬුවම ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පි ප්ලස් තීරුබදු සහනය, යුරෝපා මත්ස්‍ය අපනයනය, සංචාරක ක්ෂේත්රයේ වර්ධනය සහ ත්‍රස්තවාදය පිටුදැකීමට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය යන කරුණු සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය කුමක්දැයි ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීය.
ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉහත කරුණු විමසා සිටියේ අරලියගහ මන්දිරයේ දී අද (18) උදෑසන හමුවූ අවස්ථාවේදීය.
යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු රජය බලයට පත්වීමෙන් පසුව අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර මට්ටමේ සම්බාධක රැසක් ඉවත්කර ගැනීමට හැකිවූ බව පෙන්වා දුන් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු රටට අතිශය හිතකර ඉහත පියවර සියල්ලක්ම මරණ දඩුවම ක්‍රියාත්මක වීමෙන් අහිමිවිය හැකි බවට කරුණු පළකර සිටියහ.
පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සහයෝගය මරණදඬුවම පැමිණ වීමෙන් පසු අහිමි වනු ඇතැයිද පෙන්වා දුන්නේය.
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව සංචාරක ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තරය දුන් අනගිබවනීය සහායද මරණ දඩුවම සමග අවසන් වනු ඇතැයිද පෙන්වා දුන්හ. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කරුණු දැක්වීමට සාවදානව සවන් දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සහ පක්ෂයේ පැහැදිලි ස්ථාවරය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කර සිටියේය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු මරණ දඬුවම ගැන අගමැතිගෙන් විමසති
bw dayarathne Thursday, 18 July 2019 10:37 AM
අනේ පව් නේද?
thusharasa Thursday, 18 July 2019 11:23 AM
මම දැක්ක පසු ගිය සතියේ තිබුණා ලංකාවේ ඒකපුද්ගල අදායම රුපියල් 60,000 ..එක නිසා ලංකාවට ට ජී.එස්.පි ප්ලස් තීරුබදු සහනය කපහරිනවා කියල..අපිට කාගෙවත් සහන ආරන් ජිවත් වෙලා වැඩක් නැහැ.එක අනිස නිසි පුදගලයන්ට මරණදඬුවම ක්‍රියාත්මක කරන්න මේ රටේ අනාගතය ආරක්ෂා කර ගන්නම්.අමු අමුවේ මල් කැකුළු දුෂණය කරලා මරනවා..මුළු තරුණ සමාජයම මත්ද්‍රවයට ඇබ්බැහි වෙලා.