IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වසර 3 ක් අසාර්ථකයි

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
 
 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවා වසර 3 ක් ගතවන තුරු ව්‍යවස්ථා කෙටුම්පතක් සකසා ගත නොහැකි නම් එම මණ්ඩලය හා  ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පවත්වාගෙන යාමෙන් පලක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ දී අද (11) පැවසීය.
 
අගමැතිවරයා ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය කාලය සමඟ යට ගැසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
එබැවින් තවදුරටත් ඒ වෙනුවෙන් කාලය වැයකිරීම නිරර්ථක ක්‍රියාවක් බව ඔහු කීවේය.



අදහස් (28)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වසර 3 ක් අසාර්ථකයි

ranjani Friday, 11 January 2019 08:36 AM

ආණ්ඩුව වසර 3 ක් අසාර්ථකයි. වසර 3 ක් අසාර්ථකයි..

:       526       1397

senarath Friday, 11 January 2019 08:37 AM

ඒ තර්කයට අනුව ජේ වී පි එක 1971 සිට අද දක්වා බලයට එන්න ගත් ක්‍රියාමාර්ග සියල්ල අසාර්ථක නිසා ඒ පක්ෂය තිබීමෙන් පලක් නැහැ. දැන් ඉන්න නායකයෝ කොහොමත් ඒ ටික ජනතාවට එත්තුගන්නල හමරයි.

:       312       1252

vindikaFriday, 11 January 2019 11:40 AM

අනේ යන්න...

:       213       103

janatha anuraFriday, 11 January 2019 02:08 PM

කොහේ යන්නද? හැමදාම පරාද වුණත් ඡන්දෙ ඉල්ලන්න එපායැ.. ඔන්න ඕකයි තත්වේ... අපි නැති නම් එජාපය හැමදාම විපක්ෂයේ...

:       260       284

BamunuarachchiSaturday, 12 January 2019 04:35 AM

"අපි නැති නම් එජාපය හැමදාම විපක්ෂයේ..." එහෙනම් මේ ගොල්ලෝ තමයි රටේ විනාශයේ හවුල් කරුවෝ. මේ රට බොහොම දියුණුවෙලා කියලා මේ ගොයියෝ හිතන් ඉන්නේ... හලෝ ගිය අවුරුදු 4ට බැංකු කැඩුවා, බදු ගැහැව්වා, වැට් ගැසුවා, මන්ත්‍රීන්ගේ වැටුප්, දීමනා වැඩිකර ගත්ත එක විතරයි වුනේ. මේ ගොයියෝ හිතන් ඉන්නේ රනිල් යුද්ධය ඉවර කළා, අධිවේගී මාර්ග හැදුවා. විදුලි බලාගාර හැදුවා. පාසල්වල විද්‍යාගාර හැදුවා. වරාය හැදුවා. ගුවන්තොටුපොළ හැදුවා. ඒවායින් රට දියුණුවෙලා කියලා.

:       38       50

Bamunuarachchi.Saturday, 12 January 2019 04:48 AM

"කොහේ යන්නද " vindika රනිල්ව පත් කරගෙන මෙරටට කල මේ මහා නස්පැත්තියට මේ ගොයියන්ට යන්න ඉතුරුවෙලා තිබෙන්නේ අවීචි මහා නරකාදිය තමයි. මම ලබන ආත්මේ යමපල්ලෙක් වෙලා උපදින්න ඕනේ මේ ගොයියන්ව එහෙදි පිළිගන්න. අපායට එන එජාපයින්ගේ මොලේ පරික්ෂා කරන්න කටුකම්බි තමයි පාවිච්චි කරන්නේ...

:       106       230

Hafeel Friday, 11 January 2019 02:04 PM

නමුත් ජනතාව අතර මතයක් ගොඩනගලා තියන්නේ ජේවිපෙ එකේ හොරුන්.. දුෂිතයන් නැති බවත්, ඕවට ඔවුන් ඉඩ නොදෙන බවත්, ඔවුන්ව මුදලට ගන්න බැරි බවත්. එ්කට හොඳ උදාහරණය තමයි, කෝප් එකේ සභාපති සුනිල් හඳුන්හෙත්ති මහතාට මහබැංකු වංචාව යටපත් කරන්න යෝජනා කළ කෝටි විස්සක මුදල ප්‍රතික්ෂේප කිරීම... තවද පහුගිය ආණ්ඩු පෙරලීමේදී ඔවුන්ට විතරයි කෝල්ස් ආවේ නැත්තේ... ඔවුන්ව බලයට එන්න නොහැකිවීම, ඔවුන්ට නොවේ පාඩුව... රටටයි ජනතාවටයි.

:       600       657

ගල්කටස් Friday, 11 January 2019 06:40 PM

ඔබට ෂුවර්ද? කෝල් කරන්නේ නැතුව වැඩේ වෙලා කියලා...

:       155       113

BamunuarachchiSaturday, 12 January 2019 04:25 AM

සොයා බලා කතා කරන්න.. හලෝ ජේ වී පී එකෙන් දොට්ට පැනපු අය අද කෝටිපතියෝ ඒ වගේ අය තව කීදෙනෙක් ඇතුලේ ඉන්නවද?

:       70       18

Hafeel Saturday, 12 January 2019 07:04 AM

බමුණු, හරි සතුටුයි. අද තමයි ඔබ ඇත්ත කියලා තියන්නේ.

:       0       1

BamunuarachchiSunday, 13 January 2019 06:34 AM

මම හැමදාම කියන්නේ ඇත්ත.. නමුත් කිරෙන් වතුර වෙනකර ගන්න පුළුවන් හංසයින්ට විතරයි කියලා ඔබ අහලා තිබෙනවාද?

:       0       0

ඇත්ත සත්‍යපාලSaturday, 12 January 2019 05:01 AM

අවුරුදු තුනක් අසාර්ථක නඩයකට බලයේ ඉන්න හුස්මටික පිඹින ජවිපෙ අසාර්ථක බව ඡන්දයක් තිබ්බොත් පෙනෙයි...

:       112       251

amali Friday, 11 January 2019 09:19 AM

කමක් නැහැ සහෝදරයා ඔයා ඒ අවුරුදු තුන ඇතුළත හොඳටම සාර්ථක වුණානේ...

:       115       459

ගල්කටස් Friday, 11 January 2019 09:33 AM

නූතන ජුජාස් රට පාවා දෙන්නන්ට නායකත්වය සපයන මොහු ජ.වි.ප.ය නැති කෙරුවා... එන ඡනදයකදී බලාගත හැකියි..

:       655       1443

RaveendraFriday, 11 January 2019 09:59 AM

ගල්කටස් මයා වෙත, ඔබ විසින් සඳහන් කර ඇත්තේ ඉතාමත්ම නිවැරදි අදහස්ය. මෙහි පැරණි නායකයන් සමග සැසඳීමේදී මේ අප දකින්නේ එළුවන්ය...

:       165       735

kamal Friday, 11 January 2019 09:44 AM

ලංකාවේ ඉතාම සාර්ථකම දේශපාලන පක්ෂයනේ.. අනිත් ව්‍යාපාරවල සාර්ථක භාවය මනින්න..

:       10       433

Raveendra Friday, 11 January 2019 10:23 AM

නානාප්‍රකාර තිරිසනුන්ගෙන් පරිපූර්ණ වූ දියවන්නඔය සත්තු වත්තේ ඉන්න හිවල්ලු රෑනේ මෙසේ "හූ " හඬ නගයි..

:       61       543

nihal Friday, 11 January 2019 10:45 AM

ජනතා විරෝධය බලවත් නිසා පීල්ල මාරුකරන්න වගේ යන්නේ...

:       24       514

indra Friday, 11 January 2019 12:11 PM

මහජනයාගේ මුදල් වලින් යැපෙන ඔබලා රට පාවා දෙන එක සාධාරණද? තිබුණු ජනමතයත් දැන් ඔබලාට නැතිව ගිහින්...

:       521       787

Thilina Friday, 11 January 2019 01:07 PM

මණ්ඩලය අසාර්ථකද? නැද්ද? කියන එක පැත්තකින් තියලා මොවුන්ගේ කාලකණ්ණි දේශපාලනය සම්පූර්ණයෙන් පිටු දැකිය යුතුමයි. එදා හයිවේ හදද්දී මහින්දට මාළු ඇඹුල් තියල් ගේන්න මේක හදන්නේ කිව්වා.. ඊයේ, පෙරේදා මාතර බෙලිඅත්‍ත රේල්පාර විවෘත කරද්දී කිලෝමීටරේට ගාන කියලා ඒක හෑල්ලු කරලා ප්‍රයෝජනයක් නැති දෙයක් ගානට දාලා කතා කළා. කිසිම දේක හොඳක් දකින්නේ නැති කුහක දේශපාලනයක් මොවුන් කරන්නේ...

:       179       874

indunil Priyantha Friday, 11 January 2019 01:11 PM

හරිහමන් දේශපාලන කියවීමක් නැති ඔබලා ගැන කණගාටුයි. ජවිපෙ හොඳ නැත්නම් අපි මහින්දගේ රනිල්ගේ හොරුන්ට, දූෂකයින්ට, කුඩුකාරයින්ට ඡන්දෙ දෙමුද?

:       277       306

Chandima Friday, 11 January 2019 03:02 PM

ජවිපෙ පහුගිය කාලේ මහා අමුතු විදියක් පෙන්නුවේ... ඒ අයට මේ රටේ ප්‍රධාන ජාතිය ආගම කියන දේවල් එච්චර වැදගත් දේවල් නෙමෙයි කියල තමයි කිව්වේ... මොනවා කළත් ඔය ව්‍යවස්ථාවල් වෙනස් කරලා අපිට අපේ රට සුමන්තිරන්ලාට ඕනෑ විදියට නවන්න කරකවන්න කඩන්න දෙන්න බැහැ. මේ වැඩේට උදව් කරන නිසා මට නම් හිතෙන්නේ ඊළඟ මැතිවරණයෙන් මේ හතර පස්දෙනාට විශ්‍රාම සුවය ලැබේවි...!!!

:       97       916

ගල්කටස් Friday, 11 January 2019 09:31 PM

නිවන් සුව අත්වේවා..!!

:       0       28

BamunuarachchiSunday, 13 January 2019 01:19 AM

සාමදානයේ සැතපෙනවා නම් රටට කොපමණ මෙහෙයක් ද? අපි කූද්දන්නේ නැහැ.

:       0       0

Nuwan Friday, 11 January 2019 08:36 PM

2018 අවසාන වෙන්න වෙනසක් කරන්න ගිය එකට විරුද්ධ වුණා. දැන් කනවෝ..!! කියලා කෑගහනවා..

:       11       17

Ratnamalala Friday, 11 January 2019 11:50 PM

මෙයාගේ නායකත්වයෙන් ජේවීපී එක විනාශවෙලා ඉවරයි. අත යට සල්ලි ගත්තු එක විජේදාස රාජපක්ෂ හරියට කියලා දුන්නා. ඒවාට කමක් නැහැ. තාජුදීන්ගේ, ලසන්තගේ මරණ ගැන සේරම විස්තර දන්නවා ඒ ගැන කතාකරනවා. එ්ත් තමන්ගේ නායකයාව, ඒ වගේම විජේදාස ලියනආරච්චිලාගේ මරණය ගැන අඩුම වශයෙන් පරීක්ෂණයක්වත් ඉල්ලන්න තරම් කොන්දක් නැහැ.

:       0       17

Bamunuarachchi Saturday, 12 January 2019 04:21 AM

හලෝ අනුර මේ ආණ්ඩුවත් අසාර්ථකයි.... එ්කයි ජනතාවට මහජන ඡන්දයක් දෙන්න ලැහැස්ති වුනේ. ජනතාවගේ අකමැත්තෙන් රනිල් වගේ ඔය පුටුවේ බලෙන් වාඩිවෙන්න මහින්ද ලැහැස්ති වුනේ නැහැ. එජාපයොත් බය වුනා ජෙප්පොත් බය වුණා ඡන්දයකට යන්න. දන්නවා දෙගොල්ලන්ටම කෙළවෙන බව... බලනවා ලබන සැරේ ජෙප්පන්ට මොකද වෙන්නේ කියලා... කටුකම්බියක එල්ලෙන්නයි වෙන්නේ. අපි කියන්නේ නැහැ මහින්දව අගමැති කරන්න කියලා ජනතාව ඉල්ලන්නේ මහජන ඡන්දයක්...

:       212       55

samank Saturday, 12 January 2019 04:31 AM

ලැබුණු "ඩොලර්" ඉවරවෙලා වගේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 389 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 765 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 659 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 933 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 750 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 108 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site