IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට

(රංජන් කස්තුරි)

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත්කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයට පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.



අදහස් (14)

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට

Kumara Sunday, 26 January 2020 08:11 PM

ඉතාමත් හොද තීරනයක්.

:       116       187

Chathuri Sunday, 26 January 2020 10:32 PM

ලොකුවට කියනවා. අරකට පවරා ගත්තා. මේ යටතට ගත්තා කියලා.... හරියට නරියට කුකුල්ලු බාර දුන්නා වගේ. පුලුවන්නම් කියන්නකෝ එකෙක් හරි ඉන්නවද රටට, ජනතාවට ආදරේ... ඇතිව අවංකව වැඩ කරන කෙනෙක්.. සේවකයින් ඕනෑතරම් ඉන්නවා අවංක කට්ටිය... බොස්ලා හොයාගන්න පුළුවන්ද? කිසිම ආයතනයක් කාගෙවත් යටතට පත් කරන්න අවශ්‍ය නැහැ. වරදට දඬුවම ලැබෙනවා නම් ලෝකේ අනිත් රටවල් දියුණුවෙලා තියෙන්නේ... තදින් නීතිය ක්‍රියාත්මක නිසා ලොකුපොඩි සැමට, ඒකට අපේ රටේ ලොක්කන් හොරාකෑවම අත්අඩංගුවට ගන්න බැහැ. ව්‍යවස්ථාවේ තහනම් නිසා.. එහෙම බැලුවාම... හොරුන්ට තමයි රට බාරදෙන්නේ අවුරුදු පහෙන් පහට, අලුත් ව්‍යවස්ථාවක් හදලා. 1942-02-04 ඉඳලා හොරෙන් කාපු රටේ දේපල මුදල්, මේ හැම කෙනාටම දඬුවම්... දෙන්න ඕනෑ. අනිත් එක හොරෙක් කියන දෙයක්... අවංක නිලධාරියෙක් අහන්න කැමති නැහැ. තමන් අවංක වෙන්න ඕනෑ. ජනතාව යහමගට ගන්න නම්...

:       524       617

ලුම්බිණි Sunday, 26 January 2020 11:57 PM

මල්ලිගෙන් අයියට... මොකද්ද වෙනස?

:       165       329

නීලා Monday, 27 January 2020 12:07 AM

රාජපක්ෂ පවුල යටතේ ඇති දෙපාර්තමේන්තු, සංස්ථා, අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන ලැයිස්තුවක් හැදුවොත් හරිම සනීපයක් දැනෙනවා හිතට... සුවයක් දැනෙනවා ගතට...

:       323       422

Mahee Monday, 27 January 2020 03:10 AM

නොදන්නා හින්දයි අහන්නේ, අපේ රටේ ආරක්ෂක ඇමති කවුද හැබෑටම? දැන් ආරක්ෂක ලේකම් කෙනෙක් ඉන්නවනේ. ඉතින් ලේකම් කෙනෙක් ඉන්නේ අමාත්‍යාංශයක හින්ද‍ා කොහේ හරි මුල්ලක ඇමැති කෙනෙකුත් ඇති කියලයි මං නම් හිතන්නේ...

:       386       1030

ranaMonday, 27 January 2020 05:14 AM

අපිටත් ඕක ගැටළුවක්? පාර්ලිමේන්තුවේත් අහනවා දුටුවා. නමුත් හරි පිළිතුරක් ලැබුණේ නම් නැහැ...

:       0       111

SampathMonday, 27 January 2020 06:11 AM

19 වෙනි සංශෝධනයෙන් වුන විකෘති තමයි ඔය.

:       125       97

Rangonja Monday, 27 January 2020 04:34 AM

මොකක්ද මේක...අරහෙට මාරු කරනවා..මෙහෙට මාරුකරනවා..කිසිම වැඩක් නැහැ තවම වෙලා.ඕක දෙන්න රන්ජට..

:       101       136

Mahesh Monday, 27 January 2020 05:06 AM

ඒක නම් හොඳයි. නැත්තම් රටේ දෙවැනියා පිස්සු නටනවා..

:       1       11

පිටිගල මිලානෝ Monday, 27 January 2020 06:40 AM

මා නිතරම කිව්වේ ආගමන විගමනේ සහ රේගුවට පුහුණු කල හමුදා/බුද්ධි නිලධාරින් යොදවන්න කියලයි. ජීවිත කාලයක් පිටරට සිටින සහ වසරකට තුන් හතර වතාවක් ලංකාවට පැමිණෙන මම මේ අයගේ ක්‍රියා කලාපයත් විවිධ රටවල ගුවන්තොටුපොලවල අදාළ නිලධාරීන්ගේ සේවයත් හොඳින් දකිනවා. ගුවන්තොටුපොළේ සමහර ආරක්ෂක නිලධාරින් සමහර මගීන්ව පෝලිම ඉදිරියට කෙලින්ම ගෙන එනවා. මෙය දකින විදේශිකයින් අපේ රට ගැන වැරදි ආකල්පයක් ඇති කර ගන්නවා. ඉතාලියෙන් එවන කන්ටේනර් අස්සේ තවමත් වයින් සහ විස්කි, බ්‍රැන්ඩි එවනවා. රත්තරන් මාල පිලිබඳ ඇමති කෙනෙක් සමහර කන්ටේනර් එවන අයට පහසුකම් සපයනවලු.

:       73       54

Rata Perata Monday, 27 January 2020 07:13 AM

මැදමුලන අමාත්‍යාංශය කියලා එකක් විතරක් තිබුනානම් ඇති වගේ.

:       113       167

පිටිගල මිලානෝ Monday, 27 January 2020 07:32 AM

ලංකාව මොන තරම් දේශපාලනීකරණය වෙලාද? මේවාට දැන්වත් විසඳුමක් දෙන්න.

:       0       25

කපුරු හාමි Monday, 27 January 2020 10:58 AM

රටේ තියෙන ඔක්කොම අමාත්‍යාංශ ටිකත් පවුල් පාලනේ අයටම බාර දුන්නානම් තමා හොඳ......

:       0       1

mahinda Monday, 27 January 2020 11:19 AM

මේවට විසඳුම් දෙන්න 225 ඉන්න වෙලාවට සුනාමිය දියවන්නාවට එන්න ඕනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 914 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 316 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 383 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 323 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 507 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4265 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site