IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අලුත් ප්‍රධානීන් 7කගේ පැටිකිරිය හොයයි

සුජිත් හේවාජුලිගේ

රජයේ ආයතන 7කට අලුතින් පත් කළ ප්‍රධානීන්ගේ ‘‘පැටිකිරිය‘‘ සොයා බැලීමට පාර්ලිමේන්තුව තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව මෙසේ කරුණු සොයා බැලීමට යන්නේ රුසියානු සමූහාණ්ඩුව සඳහා අලුතින් පත් කළ ශ්‍රි ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා , ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතියින්ගේ සභාපති  මහාචාර්ය දයා එදිරිසිංහ, රාජ්‍ය දැව සංස්ථාවේ සභහපති කේ.ඩබ්ලිව් ශාන්ත බණ්ඩාර , ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ.මුතුවිනයාගම් ,  ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ජේ.ටී.එස්.ටී කාරියවසම් , ශ්‍රි ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මාධව ආරච්චි හා ලංකා ධීවර සංස්ථාවේ සභාපති හේමාල් ගුණසේකර යන මහත්වරුන්ය.

මේ පත් කිරීම් සම්බන්ධයෙන් යම් විරෝධයක් ඇත්නම් ලබන 26 වැනිදාට පෙර ඒ විරෝධතා දැනුම් දෙන්නැයි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව මහජනතාවගන් විවෘත ඉල්ලීමක් කරයි.



අදහස් (1)

අලුත් ප්‍රධානීන් 7කගේ පැටිකිරිය හොයයි

රවින් Friday, 15 June 2018 03:33 AM

අනිකුත් ආයතන කෙසේ වෙතත්, තානාපති ලෙස කරන පත්වීම් තානාපති සේවා පළපුරුදු සහ නිසි පුහුණුවක් ලද නිලදාරීන් පමණක්ම පත් කරන්න. අපේ රටට කරන කෙනහිලිකම් නතර කරගැනීමේ ප්‍රථම පියවර එය විය යුතුවේ. දේශපාලන අන්තවාදීන්, වෙළෙන්දන්, නොයෙකුත් සමාජ දුෂිතයින්, තානාපතිවරු ලෙස පත්කර යැවීමෙන් රටට කර ඇති හානිය සුළු පටු නොවේ. අනිකුත් ආයතනවලටද එම කේෂ්ත්‍රයේ විශේෂ සුදුසුකම් හා කළමනාකරණය පිලිබඳ සුදුසුකම් ඇති අයවලුන් පමණක් පත්කරන්න. රාජ්‍ය ආයතන මුල්පුටු සුදුසුකම් වලින් පිරි අයගෙන් සමන්විත වෙනකොට එම ආයතනවල කාර්යක්ෂම භාවය ඇතිවී රටට වැඩක් වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 391 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 190 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 652 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 677 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 274 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 448 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site