(ජයන්ත සමරකෝන්)
අල්ලස් චෝදනාවකට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන අය වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ වනවිට එම සැකකරුවන් දෙදෙනා රෝහලේ අංක 3 සුපිරි වාට්ටුවේ රඳවා සිටින බවද පැවසේ. මීට පෙර කීප වතාවක්ම සැකකරුවන් දෙදෙනා රෝහල්ගත වීමට උත්සාහ ගෙන තිබුණද එය ව්‍යර්ථ වී ඇතත් මෙවර අදිසි හස්තයකින් ඊට අවශ්‍ය උපදෙස් ලැබී ඇතැයිද දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අල්ලස් චෝදනා ලැබූ ලොක්කන් දෙදෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලට
සනත් Sunday, 09 September 2018 06:35 PM
රජයේ සේවයේ හිණිපෙත්තටම ගොස් එහි ගරුත්වය විනාශකල මොවුන් දෙදෙනාට අල්ලස් නඩුව අවසානයේ අවුරුදු 20 කට නොඅඩු හිර දඩුවම් ලැබෙන නිසා දැනට බන්ධනාගාරයේ පහසුකම් ලබාදීමේ අවුලක් නැත.
පිටිගල මිලානෝ Sunday, 09 September 2018 11:53 PM
හිරගෙදරදී පමණක් සමහර හොරුන්ට ‘ රෝග්යා පරමා ලාභා ‘
ඩී. ජයදේව Monday, 10 September 2018 02:41 AM
මං හිතන් උන්නේ ඒ උත්තමයෝ හෝටලෙන් කෙලින්ම රෝහලට යන්න ඇති කියලා.
OMG Monday, 10 September 2018 04:31 AM
බන්ධනාගාර දොස්තරලාට හරි හරියට වැඩ ඇති. ලොකු හොරුන් හැමෝම ලෙඩ වෙනවනේ. අනේ මේවට වියදම් වෙන්නේ කාගේ සල්ලිද හැබෑට? නොදන්නා නිසා මම අහන්නේ.
latha Monday, 10 September 2018 05:00 AM
කාපුවා දිරෝගන්න බැරුව වෙන්න ඇති.
visvis Perera Monday, 10 September 2018 05:05 AM
දැන් සිටින බොහෝ රජයේ ලේකම් වරු ඇතුළු ටනතුරු දරන උන් නිදහස් අද්යාපනය නිසා ටනතුරු ලබාගත් හිවල්ලු . මුන් කූදල්ලෝ වගේ පහත තෙන්වලින් ආපු එඋන් . ලොකු තනතුරු ලබුනගමන් මුන් දෙසපලුවන්ට ලනු දීගෙන උනුත් කරන්නේ රටට කෙළවන වැඩ කිරීමි.
Uditha - Abu Dhabi Monday, 10 September 2018 08:11 AM
මොකක්ද මේ අදිසි හස්තය? තව ටිකක් පැහැදිලි කළා නම් ... ලංකාව තරම් හොරු ආරක්ෂා කරන තැනක් ලොවෙත් නැහැ...