(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා)
අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ තුනකට පුත්තලම මනතිව්හි මග රැක සිට දී පහරදුන් සිව්දෙනෙකු අද(19) අලුයම අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගරයේ පදිංචි වයස අවුරුදු 21 හා 22 වයස් වල සැකකරුවන් සිව්දෙනෙකි.
සැකකාර තරුණයින් සිව්දෙනා යතුරු පැදි දෙකක් සමග යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් ගෙන තිබේ.
සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුත්තලම මුලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අරුවක්කාලුවට කසළ ගෙනයමින් තිබූ ටිපර් රථවලට පහරදුන් 4ක් අල්ලයි
රවින් Monday, 19 August 2019 10:47 AM
මේ වගේ කට්ටියට දෙන්න ඕනේ දඬුවම් ඇමරිකාවේ පෙන්ස්විල් නගරයේ එක විනිසුරුවරයෙක් දෙනවයි කියා ආරංචියි. එම විනිසුරුවරයා දඬුවම් දෙකතුනක් දී කැමති දඬුවම් තීරණය ගන්න කියන්නේ වරදකරුටමලු. කපන්කෝ පිදුරු. තමන් කළ වරදට දඬුවම තමන්ම තීරණය කරනවා...