IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අරුවක්කාඩු වැසියෝ කොළඹ කුණු එපා කියති

 

 

 

හිරාන් ප්‍රියංකර ජයසිංහ

 

කොළඹ කුණු වනාතවිල්ලුව අරුවක්කාඩු ප්‍රදේශයේ පිහිටා ඇති සිමෙන්ති කම්හලේ වැඩ බිමේ වළවල් වලට බැහැර කිරිමට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (9) උද්ඝෝෂණයක් ඇරඹුහ.

ඔවුහු මේ වන විට අරුවක්කාඩු කසල කළමනාකරණ ආයතනය වටලා විරෝධතාවයේ නිරත වෙති.

 



අදහස් (11)

අරුවක්කාඩු වැසියෝ කොළඹ කුණු එපා කියති

සී ජේ රත්නායක Sunday, 09 September 2018 06:07 AM

හරි ඔය ගමේ කාටවත් කොළඹට එන්න එපා කියන්න මොකද? කොළඹ කුණු ගොඩක් පිටින් ආපු අයගේ.

:       68       28

rohana Sunday, 09 September 2018 06:22 AM

එහෙනම් කොහෙට දාන්න කියලද ඒ ගොල්ලෝ කියන්නේ.

:       2       19

banda Sunday, 09 September 2018 08:53 AM

මේ කුණු දාන තැනට පේන තෙක් මානයක ගෙයක් නෑ. කුණු අතහැරපු වලවල් වලට දාල උඩින් පස් දාල වහනවා . මිට වඩා මොනවා කරන්නද ?

:       0       22

theshan Sunday, 09 September 2018 11:32 AM

මේක පිටිපස්සේ අනිවාර්යෙන්ම ඡන්දෙන් පැරදිච්ච දේශපාලකයෙක් ඇති, ඉන්න කට්ටිය දිහා බැලුවම කොයි ජාතියේද කියලා හිතාගන්න පුළුවන්...

:       105       5

theshanSunday, 09 September 2018 04:13 PM

මේවා පිටිපසේ කියලා කිව්වේ, මේ උද්ගෝෂණය පිටිපස්සේ.

:       0       0

nayinamarikkar lebbe Sunday, 09 September 2018 12:15 PM

බණ්ඩා, මේවා අප්පලගේ, සීයලගේ කාලේ ඉඳලා තියෙන ශුද්ධ ස්ථාන. එ්කට ඇයි උඹලගේ කුණු ජරාව ගෙනැල්ලා දාන්නේ..? අායේ මෙහෙට කුණු ගෙනාවොත්.. අප්පලත් අපේ කුණු උඹලගේ ගමට ගෙනැල්ලා දානවා.

:       21       29

BamunuarachchiTuesday, 11 September 2018 11:36 PM

අපේ සීයාගේ සීයාගේ කාලේ ඔයාලගේ ශුද්ධස්ථාන තබා කවුරුවත් සිටියේත් නෑ ලංකාවේ. ඔයාලා කුණු කොළඹ ගෙනාවොත් මෙහෙම්ම ඉන්දියාවටම පටවනවා. ඒක හරිද? ඔබ හරි නම් මාත් හරි..

:       0       0

OMG Sunday, 09 September 2018 01:40 PM

මෙය සමාජීය ප්‍රශ්නයක්. ක්‍රමවත් ක්‍රමවේදයක් ඉතා ඉක්මනට ගෙන ආයුතු බව බලධාරීන්ට යෝජනා කරමි.

:       0       0

RNG Sunday, 09 September 2018 04:07 PM

රත්නායක, කොළඹ කුණු දමන්නේ මේ ගමෙන් එන ගම්වැසියන් පමණද? ඒ අයට පමණක් කොළඹට එන්න එපා යැයි කීම සාධාරණ ද..?

:       0       47

Bamunuarachchi Monday, 10 September 2018 06:39 AM

කොළඹ කුණු මේ අයට බෙදලා දෙනවා වගේ මට පෙනෙන්නේ.

:       0       0

Bamunuarachchi Tuesday, 11 September 2018 11:24 PM

රටේම තිබෙන කුණුකන්දල් කොළඹට ගෙනෙන්නේ මේ ගම්වලින් කොළඹට එන මිනිස්සු. දැන් ඒගොල්ලෝ කොළඹ කුණු අරුවක්කාදුවට ගෙනෙන්න එපාලු. ඔය ගමේ නම ඇසුවේත් අදයි. කොළඹ වැසිකිලි ගාස්තුවත් 10 සිට 100 දක්වා වැඩිකළ යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 348 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 722 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 851 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 630 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 174 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1795 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site