IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අරන්තලා භික්ෂු ඝාතනයට එරෙහිව නඩුමඟට යන්නැයි ඉල්ලා පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

අම්පාර අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 31දෙනෙකු සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සිදු කළ දැනට ජීවතුන් අතර සිටින කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් නඩු පැවරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිට නියෝග කරන්නැයි ඉල්ලා එම අමානුෂික ඝාතනයෙන් දිවි ගලවාගත්  සදාකාලික ආබාධිත තත්ත්වයට පත් ආදාඋල්පත බුද්ධසාර හිමියන් විසින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

 

එසේම අගතියට පත් පාර්ශවකරුන්ට රුපියල් කෝටි දෙකක වන්දි මුදලක් ලබා දෙන්නැයිද පෙත්සම්කාර හිමි නම සිය පෙත්සමින් ඉල්ලා සිටියහ.

 

නීතීඥ මෝදිත ඒකනායක මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති , රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක සුරේෂ් සාලේ , නීතිපති නම් කරනු ලැබ සිටිති.

 

 



අදහස් (5)

අරන්තලා භික්ෂු ඝාතනයට එරෙහිව නඩුමඟට යන්නැයි ඉල්ලා පෙත්සමක්

de silva Tuesday, 30 June 2020 09:26 AM

සාධාරණ පැමිණිල්ලක්.., රටේ ත්‍රස්තවාදයට විරුද්ධ රටේ බහුතරයක් ජනතාව ඔබවහන්සේ සමගය...

:       6       441

Hafeel Tuesday, 30 June 2020 10:59 AM

පාස්කු බෝම්බ ප්‍රහාර සහ රණවිරුවන් විකුණා බලයට ආපු වත්මන් රාජපක්ෂ පාලකයින්ට තවදුරටත් ජනතාව නොරැවටිය යුතුයි.

:       73       536

සෑම් Tuesday, 30 June 2020 12:19 PM

අංගුලිමාල මිණීමැරුම් නවත්තලා ගියේ බුදු හාමුදුරුවෝ ළඟට. එතකොට අංගුලිමාල රහත් වුණා. කරුණා මිණී මැරුම් නවත්තලා ගියේ ලංකාවේ ඉන්න තක්කඩින් ගාවට. එ්කනේ එයා අපායට යන පාරේ ඉන්නේ. එනිසා වහාම නඩු දැමිය යුතුයි..

:       0       610

siri Tuesday, 30 June 2020 12:55 PM

"අපොයි. අපොයි. හමුදාපතිටත් වැඩිය යුද්ධය දිනන්න උපකාර වුණු වීරයෙකුටනේ මේ නඩු දාන්න හදන්නේ " කියලා ජාතිය අමතලා කියන නායකයොත් ඉන්න ඉඩ තියෙනවා. මොකද මේක ඡන්දයක් තියෙන කාල වකවානුවක්නේ...

:       0       609

Kavinda Wednesday, 01 July 2020 08:56 AM

LTTE සහ මුස්ලිම් අන්තවාදීන් තාමත් මාධ්‍යවල සැරිසරන බව දාන අදහස්වලින් පේනවා. ඔහොම යං කියලා තමයි කියන්න තියෙන්නේ.

:       38       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 318 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 650 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 783 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 597 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 169 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1784 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site