IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අන්තර්ජාලයෙන් මුදල් වංචා කිරීමේ පැමිණිලි ඉහළට

(නිමල කොඩිතුවක්කු)
 
අන්තර්ජාලය හා හරහා මුදල් වංචා කිරීම පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාවේ වර්ධනයක් තිබෙන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

 
ෆේස්බුක් සම්බන්ධ මුදල් වංචා කිරීම සහ ඊමේල් හරහා සිදුකරන ගණදෙනු මගින් මුදල් වංචා කිරීම පිලිබඳ ලැබෙන පැමිණිලි ඒ අතර වන බවද ඔහු කියා සිටියේය.
 
විදේශ රටවල පුද්ගලයන් සමඟ ඊමේල් හරහා සිදුකරන ගණුදෙනු වලදී මුදල් වංචා කිරිම් සම්බන්ධ පැමිණිලි 10ක් පමණ මෙම වසර තුල ලැබී ඇති බවත් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
 
එයට අමතරව ෆේස්බුක් ඇතුලු අන්තර්ජාලය භාවිතය සම්බන්ධයෙන් පැමිණිලි 1100ක් පමණ මෙම වසර තුළ තම ආයතනයට  ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් කීවේය.



අදහස් (2)

අන්තර්ජාලයෙන් මුදල් වංචා කිරීමේ පැමිණිලි ඉහළට

අසංක සමරකෝන් Wednesday, 06 September 2023 08:42 AM

ශ්‍රී ලාංකිකයෙකු අන්තර්ජාය මා හටද මුදල් වංචාවක් සිදුකර ඇත.විදුලි උපකරන නිවසටම ගෙන්වා ගැනීමේ ව්‍යාපාරයක් ලෙස මුදල් බැංකු ගත කල නමුදු මුදල් තැම්පත් කල පසු විදුලි උපකරනය කැඩුනා මුදල් නයක් බේරුවා යැයි පවසමින් වංචා සිදු කිරීමක් මා හට කර ඇත.ඒ සදහා මට උපදෙස් අවශ්‍ය ඇත.help me

:       0       0

SLS Sewmina Tuesday, 12 December 2023 07:39 PM

මනි ඕඩර් එකක් කර මුලින් මුදල් ගෙවන්න කිව්වා... තාම නැහැ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 84 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 197 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 904 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 104 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 291 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 270 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site