IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අධිකරණය ඩිජිටල්කරණයට වැඩපිළිවෙළක්

(නාලක සංජීව දහනායක)

සියලුම අධිකරණ ඩිජිටල්කරණය කිරීමට රජය තීරණය කර ඇතැයි අධිකරණ මානව හිමිකම් සහ නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

ඊට සමගාමීව අධිකරණ ක්‍ෂේත‍්‍රයේ නියුතු සියලුම පුද්ගලයන්ට පරිගණක දැනුම ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

එමෙන්ම නඩු ප‍්‍රමාදවීම පිළිබඳව සමාලෝචනය කර ප‍්‍රමාදය වැළැක්වීම සඳහා අලුත් ක‍්‍රමවේදයක් සකස් කරන බව කී අමාත්‍යවරයා දික්කසාද නඩු විසඳීම සඳහා විශේෂ ක‍්‍රමවේද හඳුන්වාදෙන බවද සඳහන් කළේය.

විනිසුරුවරුන්ට කාර්ය මණ්ඩලවලට හා අධිකරණයට පැමිණෙන ජනතාවගේ සනීපාරක්‍ෂක කටයුතු ඇතුළු අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවැසීය.      



අදහස් (2)

අධිකරණය ඩිජිටල්කරණයට වැඩපිළිවෙළක්

Chathuri Monday, 24 February 2020 03:44 PM

දැන් ප්‍රමාද වී හෝ නඩු අහනවා. නියමෙට තියෙයි. කට්ටිය තාක්ෂණ දැනුම ඉගෙනගෙන නඩු අහනකොට.......ඇත්තටම උගතුන්ද මේ රට කරන්නේ ? මේ රට වැටිලා තියෙන හැටි පේන්නේ නැත්ද ? මොළයක් නැති කමද ? චීනෙන් අඩුවට ලැබුනද මෙවලම් ටිකක්. දික්කසාද නඩු අහන්න වෙන්නේ දෙන්නගෙන් එක්කෙක්නෙක් පරලොව ගිහින් අවුරුදු ගානකට පස්සේ. අපේ රටේ අයට අතේ සතේ නැහැ. ඒ වුනාට කරන දේවල්......අර බේබි කෙනෙක්ගේ රොකට්ටුව තවමත් යනවද ? නියමයි ඔන්ලයින් නඩු අහන්නත් හැදුවනම්......

:       0       0

Mahesh Monday, 24 February 2020 04:30 PM

ඉඩම් නඩු පරම්පරා දෙක තුන යන ඒවා තියෙනවා. ඒවටත් යම් ක්‍රමවේදයක් ගේන්න ඕන. සමහර අය නම් කියන්නේ මේවා ඕනකමින්මයි ඇදගෙන යන්නේ අහවල් මහත්තුරුන්ට පරම්පරා ගානකට හම්බකරන්න ඉඩ දෙන්න කියලා. අනික මොලේ තියෙන අය හිතන්න පුලුවන් අය උසාවිවලට දාන්න. ගොඩක් ප්‍රශ්න තියෙන තැන් බැලුවොත් පෙනේවී හිතන්න බැරි අය තනතුරු වල ඉන්නේ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 366 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 785 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 611 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1449 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2931 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1889 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site