IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අතුරුදන්ව සිටි අනෙක් සිසුවියගේත් සිරුර හමුවෙයි

(රංජිත් රාජපක්ෂ)            
            
ආගරපතන ප්‍රදේශයේ සැඩ පහරට හසු වී අතුරුදන්ව සිටි අනෙක් පාසල් සිසුවියගේ ද සිරුර අද(19) සොයාගත් බව ආගරපතන පොලිසිය කියයි.
 
මෙසේ සොයා ගනු ලැබුවේ ආගරපතන ටොරිංටන් අග්‍රල්වත්ත ප්‍රදේශයේ පදිංචි මදියලගන් සංගීතා (12) නම් සිසුවියගේ සිරුරය.
 
එම සිසුවියගේ සිරුර සැඩ පහරට හසු වූ ස්ථානයේ සිට කිලෝමිටර් 1 ½ පමණ පහළින් ටොරිංටන් තේ කර්මාන්ත ශාලාව අසල අග්‍රාඔයේ තිබී යුද හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක් ව සොයාගෙන ඇත.
 
පාසල් සිසුවියන් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.



අදහස් (4)

අතුරුදන්ව සිටි අනෙක් සිසුවියගේත් සිරුර හමුවෙයි

Nimal Friday, 19 July 2019 07:31 AM

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේතරම් තද වැස්සක් එන බව කලින් දැනසිටියේ නැද්ද? ඒකවත් කියාගන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? දැන් රට හැම තැනටම රතු නිවේදන දීලා වැඩක් නැහැ.

:       0       92

මිල්ලන්ගොඩ Friday, 19 July 2019 09:58 AM

කාලගුනේ දැන්වත් ඇත්ත කියන්නකෝ.............

:       0       26

latha Friday, 19 July 2019 10:31 AM

ඔය කාලගුණයට වැඩිය හොඳයි ගෙම්බෝ කෑගැහුවද කියලා බලන එක. උන්ට වරදින්නේ නැහැ. අපරාදේ මිනිස්සුන්ගේ බදු සල්ලි...

:       0       84

Sarasi Friday, 19 July 2019 10:06 PM

බලන්න මේ අසරණ මිනිස්සුන්ගේ මුහුණුවල දුක. ආණ්ඩුවේ රැකියා කරන බහුතරයක් කාර්යක්ෂමතාව කියන වචනයේ තේරුම වත් දන්නේ නැහැ. උදේ හවා රාජකාරි පැහැර හරිමින් පින් පඩි ගන්න මිනිස්සුන්ගෙන් කාලගුණ වාර්තා නෙවෙයි,රාජකාරි මේසයේ ඉඳන් බුදියන වාර්තා තමයි ලබා ගන්න තියෙන්නේ .

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 181 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 116 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 488 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 572 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 426 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1828 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 274 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site