IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අත්තනගල්ල ශ්‍රීලනිප සංවිධායක ලෙස චන්ද්‍රිකා පත් කරයි

අජන්ත කුමාර අගලකඩ
 
ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබේ.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පත්වීම කර ඇත්තේ අද කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අතරතුරදීය.



අදහස් (23)

අත්තනගල්ල ශ්‍රීලනිප සංවිධායක ලෙස චන්ද්‍රිකා පත් කරයි

ROHAN Thursday, 12 October 2017 05:42 PM

ගරු මැතිනියට ජයවේවා .!!!

:       2943       6074

සමරසේකර Thursday, 12 October 2017 07:11 PM

එක ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී වුනා කියල තව එක්කෙනෙක් ආසන සංවිධායක වෙලා.

:       2       130

ajit Thursday, 12 October 2017 08:18 PM

ජයවේවා මැතිනියනි. මේ රට හොරුන්ගෙන් ගොඩ ගන්න ශක්තිය ලැබේවා

:       502       1666

daham Thursday, 12 October 2017 11:27 PM

මෙයා මේ සැරේ තමයි අමතක නොවන පාඩමක් ඉගෙන ගන්නේ.

:       1352       1059

wasantha Friday, 13 October 2017 12:21 AM

අපේ මැතිනියට ජයවේවා. බණ්ඩාරනායක නාමය දිනේවා.

:       251       1498

saman Friday, 13 October 2017 01:08 AM

ආයේ දේශපාලනේට එන්නේ නෑ කිව්වා නේද?

:       6       204

maduri Friday, 13 October 2017 01:14 AM

ඔබතුමිට අත්තනගල්ල පමණක් නොව මුළු ගම්පහ දිස්ත්‍රික්කයම ජය ගත හැකයි. අපි දිවුලපිටියේ ඔබතුමිට ජයවේවායි පතමු. නිවැරදි තීරණයක් ගත් ගරු ජනාධිපතිතුමාටත් ජයවේවා.

:       498       2205

chandra Friday, 13 October 2017 02:34 AM

අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්.

:       560       522

ධම්ම Friday, 13 October 2017 02:55 AM

ඒකත් නරක නැහැ. එක්කෙනෙක් නිකම්ම මන්ත්‍රී අනෙක් කෙනා ආසන සංවිධායක. ඇමෙරිකාවෙත් එහෙමද?

:       4       89

ලුම්බිණි Friday, 13 October 2017 04:17 AM

මම හිතනවා තමන්ගේ නම්බුව තියාගෙන උපදේශක වැඩේ කරගෙන උන්න නම් මෙතුමියට වඩා හොඳයි කියල ආයේ නිකම් රැස්වීම් ගානේ ගිහින් කරදර වෙනවට වඩා.

:       31       21

Shanaka Friday, 13 October 2017 05:13 AM

හිනා යනවා හතර වටෙන්ම... මේවා තමයි යහපාලන විහිළු කියන්නේ...

:       97       115

sarath Friday, 13 October 2017 05:35 AM

ජයවේවා ! මැතිනියනි හොරු එළවා යුක්තිගරුක සමාජයක් වෙනුවෙන් කැපවන්න - ඔබට ජය !

:       34       178

GAMPAHA rajapaksha Friday, 13 October 2017 07:04 AM

විජේකුමරතුංග මහත්මයා දේශපාලනේ කරන්න ඕනේ නිසා මෙතුමියට අහු වුණා, විජේ මහතා මියගිය පසු මෙතුමිය එ්කෙන් උපරිම ප්‍රයෝජන ගත්තා, කොහොම හරි ජනතාවගේ අනුකම්පාවට ජනාදිපති වෙන්න වාසනාව ලැබුවා. එ්කෙන් රටට ලැබුණු දේ මොකක්ද? ජනතාව ගොනාට අන්දා. රටට වැඩක් කරපු ජනාධිපති කෙනෙක් මේ විදිහට විහිළුවට පත්වෙන්න ඕනෙද?, මෙතුමියටත් මේ හොරාකන විදිහ දැක්කම පිස්සු වගේ, රටට, ජාතියට වැඩ කරන්න අද ලෝකේ කිසිම කෙනෙක් බිහිවෙන්නේ නැහැ. තමන්ගේ වැඩක් කරගන්න තමා ඔය එල්ලිලා ඉන්න හදන්නේ....අපි නොදන්න චෙස්, මෙතුමිය පස්සේ යන ජනතාවට බුදුසරණයි.

:       771       740

nuwan Friday, 13 October 2017 07:12 AM

පිස්සුද මේ මනුස්සයට ,කරන්න පුළුවන් දෙයක්ද? බණ්ඩාරනායක නමටත් අවනංබු කරනවා..........

:       822       428

savanth Friday, 13 October 2017 07:12 AM

එංගලන්තයේ ඇන්ඩ්‍ර කුමාරයට අයිති මාලිගාවක් ගත්තා කිව්වේ කොහොමද කියල කියන්න. වෝටර්ස් එජ් හෝටලය ගැනත් බාල්දියක් ඇදුනා නේද අපි දන්නා තරමින් ඔබට එංගලන්තයේ දේශපාලන රැකවරණ සහ පුරවැසි කම ලැබුනේ බොහොම ඉස්සර. එකත් තාම තියාගෙනද ඡන්දෙ ඉල්ලන්නේ. එහෙම පුරවැසි කමක් නැත්නම් ඔබ කොහොමද විජය මැරුණාම අවරුදු ගානක් එංගලන්තයේ හිටියේ. චැනල් 4 එකේ අපේ හමුදාවට ගහපු මඩ වීඩියෝ දැකලා ඔබේ පුතා 'ලංකාවේ සිංහලයෙක් වෙලා ඉපදුන එක ලැජ්ජාවක්' කිව්වා කියා ඔබ ප්‍රසිද්ධියේ කිව්වා. ඔබට ලජ්ජා නැද්ද එහෙම සිංහලුන්ගේ ඡන්දෙ අරන් පාර්ලිමේන්තු යන්න.

:       276       259

SAMAN Friday, 13 October 2017 08:06 AM

බණ්ඩාරනායක මැතිණියට.. අත ලකුණට ජයවේවා........

:       30       408

NIMAL Friday, 13 October 2017 08:07 AM

අපේ මැඩම්ට ජයවේවා!!!!!!!!!!!!!

:       69       406

naradha Friday, 13 October 2017 09:27 AM

මෙතුමිය තුලින් හොරකමින් සහ දූෂණයෙන් තොර දේශපාලනයක් ගොඩනැගිය හැකියයි සිතමි.

:       29       134

kumara Friday, 13 October 2017 10:29 AM

ඔන්න බැසිල් මහත්තයෝ අභියෝග... පුළුවන් නම් දිනලා පෙන්වන්න...

:       8       56

galanis Friday, 13 October 2017 10:44 AM

75% ක් යුද්ධය නිම කරපු මෙතුමියට ජය වේවා...!!! ගම්පහ දිස්ත්‍රික්කය සුරපුරයක් කල මෙතුමියට ජයෙන් ජයම වේවා...!!! රාජ්‍ය භාෂාව සිංහල කර තම දරුවන්ට එංගලන්තයේ උගන්වා රට මේ ආකාරයට බැබළ වූ මෙතුමියගේ පියාණන්ටද නිවන් සැප ලැබේවා...!!!

:       46       92

blu Friday, 13 October 2017 11:56 AM

මෙතුමියව කොටින් විසින් මරන්න හැදුවා. මෙතුමිය සුදර්ශනී මැතිණියත් එක්ක එකතු වුණොත් ගම්පහ දිනුම්. මැතිණියනි, ඉදිරියට අත ලකුණ දිනවමු. අත්තනගල්ල, දොම්පේ, ගම්පහ, මහර, කැලණිය, දිවුලපිටිය, මිනුවන්ගොඩ හොඳින් සංවිධානය කර ගම්පහ දිනවමු. මැතිනිය සහ බණ්ඩාරනායක නාමය සදා දිනේවා.!!!

:       0       128

prakaash Friday, 13 October 2017 12:13 PM

චෞර රැජිනගේ කෙරුවාව නොදන්නා අයට නම් මැය හොඳ වුනාට රටට ආදරයක් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා බොරුව, කුමන්ත්‍රණය, වංචාව, සමග ඉන්න කෙනෙක් කියලා.

:       134       155

සෙනෙවි Friday, 13 October 2017 01:12 PM

අපි චෞර රැජිනට ! චෞර රැජින අපට !අල්ලන කුඩු කේරලා ගංජා ප්‍රතිච්ක්‍රීය කර හෝ ප්‍රති අපනයනය කර මුදල් උපයමු !සයිබර් ප්‍රහාර මධ්‍යස්ථානයක් ඇති කර විදෙශීය විනිමය උපයා අය වැය පරතරය පියවමු !

:       7       170

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 23 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 434 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 391 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 127 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1393 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 359 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site