(රන්න චන්ද්‍රසේන ගමගේ සහ අනීෂා මානගේ)
තංගල්ල නගරයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් සමඟ එහි ගමන් කළ සිවුදෙනෙකු අත් අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
ඊයේ සවස කතරගම දෙස සිට අපරීක්ෂාකාරීව පැමිණි වෑන් රථයක් නැවැත්වීම සඳහා තංගල්ල නගරය ආසන්නයේ රාජකාරි කළ රථවාහන පොලිස් නිලධාරියෙකු අණ කර ඇති අතර වෑන් රථයේ රියදුරු අණ නොතකා පලා ගොස් ඇත. වෑන් රථය ලුහුබැද ගිය පොලීසිය තංගල්ල නගර මධ්‍යයේදී එහි සිටි පිරිස සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
වෑන් රථයේ ගමන් කළ තිදෙනා සහ රියදුරු අක්කරපත්තුවේ සිට දර්ගා නගරය බලා යමින් සිට ඇත.
අත් අඩංගුවට පත් වූවන් අතර කාන්තාවෝ දෙදෙනෙක් ද සිටිති.
අත්අඩංගුවට පත් සිවු දෙනා අද (26) තංගල්ල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් සමඟ 4ක් අත්අඩංගුවට
shan Friday, 26 April 2019 02:07 PM
අණ නොතකා ධාවන කරන කිසිම රථයක් පසුපස ලුහුබැද අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්න. සෑම මාර්ග ආරක්ෂක මුරපලකටම හා ආරක්ෂක අංශයේ මෝටර් රථ යතුරු පැදි වලට ආර් පී ජී අවි ලබා දෙන්න. තව දුරටත් මෙවන් ක්‍රියා නොකරන්නට අනෙක් අයට පාඩමක් ඉගෙන ගන්න දඩුවම් කරන්න