IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අගුණකොළපැලැස්ස එකම පවුලේ 5 ක් ඝාතනය කළැයි 10 දෙනකුට මරණ දඩුවම්

 

( චන්ද්‍ර සේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)

අගුණකොළපෑලැස්ස දික්වල රදම්පල ගෙදර නිවසේ සිටි මවක සහ ඇයගේ දරුවන් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා ලැබූ සැකකරුවන් 12 දෙනකුගෙන් 10 දෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු  ආර් .එස්. එස්. සපුවිද මහතා අද (11) මරණ දඬුවම නියම කළේය.


 මෙම ඝාතනයන්ට සම්බන්ධ බවට පුද්ගලයන් 23 දෙනෙකුට විරුද්ධව පොලීසිය නඩු පවරා තිබුණු අතර ඉන් 04 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබේ.
විත්තිකරුවන් 07 දෙනෙකු අධිකරණය මග හැර සිටිති.  ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත්  කර ඇත.


1998 .12 .18 දින අගුණකොළපෑලැස්ස දික්වැව ප්‍රදේශයේ දී මෙම ඝාතන සිදු විය.



අදහස් (2)

අගුණකොළපැලැස්ස එකම පවුලේ 5 ක් ඝාතනය කළැයි 10 දෙනකුට මරණ දඩුවම්

Manoj Thursday, 11 October 2018 12:00 PM

හොඳ වෙලාවට දැන් හරි දඬුවම ලැබුනේ. නැත්නම් ඔක්කොම විත්තිකරුවෝ වයසට ගිහින්ම මැරිලා යනවා. හරිම කාර්යක්ෂම අධිකරණයක් ලංකාවේ තියෙන්නේ. 98 කරපු මිනි මැරුමකට 2018 දඬුවම.

:       0       45

yaha Thursday, 11 October 2018 01:42 PM

අනේ අවුරුදු 20ක් ගියා ඒකට. පුදුම නඩු ඇහිල්ලක්....

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 252 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 649 1

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 185 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 316 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1588 1

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 292 3

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 292 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site