IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අගමැති සිංගප්පූරු යයි

 (ටී.කේ.ජී.කපිල )
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින සංචාරයක් සඳහා අද(12) දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

අග්‍රාමාත්‍යවරයා සමඟ තවත් දෙදෙනෙක් සංචාරයට එක් වී සිටියහ.

ඔවුන් අද දහවල් 12.15 ට සිංගප්පූරුව බලා ගමන්ගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ.

මෙම පිරිස 14 වන දින නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.



අදහස් (14)

අගමැති සිංගප්පූරු යයි

චුටි පුතා Wednesday, 12 June 2019 08:00 AM

අගමැතිතුමනි. ඔබගේ රෙදි ගැලවූ අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයා එහෙම හම්බුනොත් මතක් කල බව නොවළහා පවසනු මැනවි. පුළුවන් වෙලාවක මේ පැත්තේ ඇවිත් යන මෙන් දන්වනු මැනවි. ඊලග පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දැරීමට පවා ඔහු සුදුසුකම් ලබමින් සිටි. ඔබට සදා ජය සතුට.

:       256       256

RaveendraWednesday, 12 June 2019 02:48 PM

චූටි පුතේ, ඔබ පැවසූ පරිදි මමත් මේ බලා සිටියේ කොයි වෙලේ අප සූත්තරයා, අරජුනයාව බලන්න යයිද කියලයි. මොකද මට නිතරම අර්ජුනගේ අහිංසක මෑණියන් උදේ හවා මතක්වෙනවා. ඉතින් මම සූත්තරයාගේ අතේම පණිවිඩයක් යැව්වා...

:       0       11

wedage Wednesday, 12 June 2019 08:15 AM

එනගමන් තිරුපති ගිහින් එන්න කරුණාකරලා

:       0       95

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 12 June 2019 08:28 AM

ආයේමත් පටන් ගත්ත වගේ. ඔක්තෝබර් වල පමණක් රටවල් ගානකට ගියා.

:       2       19

lal Wednesday, 12 June 2019 08:30 AM

අපොයි..ගෝඨා....?

:       0       8

Nuwan Wednesday, 12 June 2019 08:44 AM

යාළුවා හම්බවෙලා සුව දුක් අහන්න මගුල් ගෙදර වැඩ ඉවරදත් අහන්න.

:       1       14

Mahee Wednesday, 12 June 2019 09:34 AM

ඔව් ඔව්, අරයට දෙවැනි වෙන්න එපා. ඔතැනින් චීනෙටත් ගිහින් එන්න...

:       0       7

Amila Wednesday, 12 June 2019 09:39 AM

අමාරු වෙලා රෝහලේ ඉන්න දුරින් නෑ වෙන හිටපු ප්‍රබල ලේකම් බලන්නනේ ගිහින් තියෙන්නේ.

:       0       12

Nihal Wednesday, 12 June 2019 10:03 AM

යාළුවා අසනීපෙන් බව අපිටත් ආරංචි වුණා.

:       0       9

Ramendra Wednesday, 12 June 2019 10:17 AM

ගෝටා බලන්න වෙන්නැති...

:       0       7

Soma dubayi Wednesday, 12 June 2019 10:17 AM

සුබ ගමනක් අගමැතිතුමනි...

:       3       3

p.d goonawardena Wednesday, 12 June 2019 12:28 PM

මෑන් බලාගෙන ඉන්නවලු පිළිගන්න... සුබ ගමන්...!!!

:       1       11

[email protected] Wednesday, 12 June 2019 12:32 PM

මාරු අයියයි මල්ලියි... තකට තක.

:       1       11

chandima Wednesday, 12 June 2019 12:36 PM

ගිහින් කාල‍ා බීලා අපේ රටේ පටන්ගන්න හිටපුවා තමයි මේ, කියල හූල්ලලා එන්නේ නැතුව, එහෙ කොහොමද ගිවිසුම් ගහලා තියෙන්නේ, මොනවද එව්වගේ අඩුපාඩු කියලා හොඳට හොයලා බලලා අධ්‍යයනය කරගෙන ඇවිත් අපට වාසිවෙන විදියට වැඩේ කරගන්න. නැතිනම් ඔය එහෙන් මෙහෙන් එන කට්ටිය හරි හොඳ ළමය කියලා ඔලුව අත ගාලා ටොක්කකුත් අැනලා, ඔලුව අතගගා ඉන්න අතරේ, සේරම බූදලේ සින්නක්කරම ලියාගෙන යයි.

:       2       73

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 132 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 339 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 61 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 64 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 609 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3370 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site