IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ ලංකාවේ ට්‍රම්ප්-කිම්ලා දෙසැම්බරයේ දී එකතු වෙනවා’ - ඇමැති ලක්ෂ්මන්


 
සුජිත් හේවාජුලිගේ

 
ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කොරියාවේ කිම් ජොන් උන් එකතු වුණා සේ ශ්‍රී ලංකාවේ ට්‍රම්ප් - කිම් ජොන්ලාත් ලබන දෙසැම්බරයේ එකතුවන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.


ඒ විවාහයේ කපුකම තම කණ්ඩායම කරන බවද ඔහු කීය.


අබේවර්ධන මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසේ දී අද (14) උදේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දීය.


ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එහිදී මෙසේ ද පැවසීය.


‘අප ඊළඟ ජනාධිපතිවරණයට යන්න ඕනෑ මහින්ද අගමැති පුටුවේ ඉන්දවලයි. 2020 දී අපේම ආණ්ඩුවක් පිහිටුවා ගැනීම අපේ අරමුණයි. ඒ සඳහා සියලු ප්‍රගතශිලි බලවේග එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.’

 

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (11)

‘ ලංකාවේ ට්‍රම්ප්-කිම්ලා දෙසැම්බරයේ දී එකතු වෙනවා’ - ඇමැති ලක්ෂ්මන්

Kumara Thursday, 14 June 2018 10:59 AM

බම්බුව තමයි

:       167       626

sirimal Thursday, 14 June 2018 11:00 AM

එකතුවෙයිද? එක්කෙනෙකුගේ බෙල්ල දියරෙද්දෙන් කපන්න නේද ඔය උත්සාහ කරන්නේ?

:       0       185

Sapumal Thursday, 14 June 2018 12:56 PM

කාලෙකට පස්සේ ආයෙත් කළ එළි බැහැලා.ඕන්න ගල් පැලෙන බොරුයි, සුරංගනා කතායි කියන්න පටන් අරන්.16 කල්ලියත් එක්ක කොරල දාන්න තමයි හදන්නේ. මේ අයට මොකක් හරි කරන්න බැරි දෙයක් කියල විශ්වාසභංගය නිසා භංගවී ගිය මේ කට්ටියගේ කපටි සැලසුම් ක්‍රියාත්මක කරන්නයි මේ දඟලන්නේ.ඕවා ඔක්කොම පුස් වෙඩි විතරයි. මෙන්න මේ වෙලාවට තමයි " අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නහී " කියන කියමන මතක් වෙන්නේ.

:       0       206

sarath Thursday, 14 June 2018 01:02 PM

ඔයාල යන්න අපි වෙනුවෙන් කතා කරන්න එපා. ඔයාල රටට කරන දෙයක්වත් කරපු දෙයක්වත් නැ. 16 දෙනා එලියට අවේ පුංචි ඡන්දෙ ප්‍රතිපල බලල නේද . ජනතාවගේ සල්ලි වලින් රට කරවනවා හැර ඔයාල ගෙදරින් ගෙනල්ල කරන දෙයක් නැහැ. අත අලියා පොහොට්ටුව ඔක්කොම එකයි . ජනතාවගේ සල්ලි සුරගන කනවා හැර වෙන කරන දෙයක් නැහැ. මම මෙහෙම කියන්නේ මම පිටරට ජීවත් වෙන හින්ද වෙන රටවල් කරන දේවල් පෙනෙන හින්ද. අවාසනාවට ලංකාවේ මිනිස්සු දන්නේ නැ තවම තණකොළ කනවා.

:       0       0

බද්රානි Thursday, 14 June 2018 01:20 PM

වැටුපක් නොගෙන තම මව්බිබ වෙනුවෙන් සේවය කරන ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සහ, ලෝක බලවතුන් ඉදිරියේ දන නොනමා තම රටේ අභිමානය ලොවටම පෙන්වූ කිම් ජෝන් අන්, යන වැදහත් මහත්වරුන්ට මේ කොහෙවත් ඉන්න අය ආදේශ කොට සංසන්දනය කර, ඒ වැදගතුන්ට අපහස නොකර ඉන්න ඇමති තුමෝ.

:       0       0

PARAKRAMA Thursday, 14 June 2018 01:25 PM

දවල් හීන දකිනවා. මේ අයට තවත් බලාපොරොත්තු තියෙනවා එහෙනම්.

:       0       0

Saththaya Thursday, 14 June 2018 02:02 PM

යහපත් අයනම් එකතු වෙන එකක් නැහැ .

:       0       0

Chamith Thursday, 14 June 2018 03:50 PM

කව්රු එකතු උනත් අන්තිමට වරදින්නේ අපිට තමා...

:       0       0

Sapumal. Thursday, 14 June 2018 05:03 PM

ට්‍රම්ප් සහ කිම් මෙහේ නැහැ. ඒ වගේ අයත් නැහැ. බැසිල්,ජීඑල් වගේ පොහොටුවේ බලවත් අය කියන්නේ ඔය දෙපැත්තට කකුල් දෙක තියාගෙන ඉන්න අයට තැනක් නැහැ කියලයි. පක්ෂයේ බලවත් අය එසේ කියද්දී මේ කට්ටිය වෙනත් නොකළ හැකි ප්‍රායෝගික නොවන සිහින දකිනවා.

:       0       105

PA - RA Friday, 15 June 2018 01:10 AM

අයියෝ ඒ නියම මොලනේ

:       0       0

amarakoon Friday, 15 June 2018 04:29 AM

එකතු වුණා කියන්නකෝ පස්සේ දෙගොල්ලොම දෙපැත්තට බෙදිලා බැන ගනී අපි වගේ මෝඩයෝ ඉන්න රටක් තවත් නැතිව ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 179 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2144 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 503 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1060 1

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 146 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 92 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site