IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විමල් වීරවංශට වරෙන්තු නිකුත් කර ආපසු කැඳවයි

ප්‍රසාද් මුතුකුඩ 
 
අධිකරණය හමුවේ  නියමිත  වෙලාවට පෙනි නොසිටි  ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට  වරෙන්තු නිකුත් කළ මීගමුව   අතිරේක මහේස්ත්‍රාත් නිල්මිනි රන්කොත්ගේ මහත්මිය මන්ත්‍රීවරයා පැමිණි පසු එම වරේන්තුව යලි කැඳවීමට නියෝග කළාය.
 

නැතිවූ  බව දන්වා  තිබූ  පැරණි විදේශ ගමන් බලපත්‍රයක්  යලි භාවිතා කර  විදේශ ගතවීමට උත්සහ කිරීම   යන චෝදනාව  යටතේ  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා තිබූ  නඩුව විභාගයට ගැනීම   නියමිතව තිබූ අතර මන්ත්‍රීවරයා  ප්‍රමාධවී අධීකරණයට පැමිණියේය. 
 
ඊට  හේතුව  අධිකරණයට  පැහැදිලි කළ විත්ති පාර්ශ්වයේ  නිතිඥයන්  මෝසමක්  ඉදිරිපත් කර මෙම නඩුව  සඳහා නැවත දිනයක් ඉල්ලා සිටියදී  ඒ පිළිබද කරුණු සැලකිල්ලට ගත්  අතිරේක  මහෙස්ත්‍රාත්වරිය  ලබන ඔක්තොම්බර් 23 දින  යලි කැදවීමට නියෝග කළාය.  



අදහස් (1)

විමල් වීරවංශට වරෙන්තු නිකුත් කර ආපසු කැඳවයි

Keppetipola Friday, 15 June 2018 12:49 AM

මේවා සේරම ඩීල්. නැති වූ යයි පැවසු විදේශ ගමන් බලපත්‍රයෙන් විදේශ ගතවීමට උත්සහ කල යයි සාක්ෂි තිබියදීත් දඩුවම් නොකර නඩු කල් දම දමා කාලය මරන්නේ ඇයි? මේ වැරැද්ද සාමාන්‍ය පුද්ගලයකු කරා නම් අද මෙලහටත් හිර ගෙදර. විමල් උප්පැන්න සහතික වෙනස් කල යයි තවත් නඩුවක සාක්ෂි තිබියදීත් එම නඩුවත් කල් දමමින් තිබේ. අධිකරණයේ මෙවැනි ක්‍රියා ගැන ජනතාව විමසිල්ලෙන් සිටී

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 0 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 248 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 166 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 115 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 196 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2101 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site