IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලියාපදිංචි නොකළ ඖෂධ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තබයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ

අයුර්වේද දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් හෝ ලියාපදිංචියක් නොමැතිව රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඖෂධ ආලේපන හා සුවඳ විලවුන් නිෂ්පාදනය කර බෙදා හැරීමේ කර්මාන්ත ශාලාවක් වටලා එයට මුද්‍රා තැබීමට පියවර ගත් බව පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.

එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නීතිමය කටයුතු සිදු කරන බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෛද්‍ය එස්.කේ.වී තරංග මහතා පැවසීය.

ආයුර්වේද වෛද්‍ය නිලධාරි කණ්ඩායම සහ පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේ එම කර්මාන්ත ශාලාවේ හිමිකරුට අමතරව සේවකයින් සිව් දෙනෙකු හා සේවිකාවන් සිව් දෙනෙකු සේවය කරමින් සිටි බවත් පොලිසිය කියයි.



අදහස් (1)

ලියාපදිංචි නොකළ ඖෂධ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තබයි

රාජේශ් ඛන්නා Thursday, 12 July 2018 01:10 AM

කළ යුත්තේ පළමු වරට අවවාද කර මෙම දේශීය නිෂ්පාදන පිළිගත් ප්‍රමිතිවලට අනුව නිපදේ නම් අවශ්‍ය ලියාපදිංචි වීම නිත්‍යානුකුලව ක්ෂණිකවම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් සිදු කරලීමයි. පළමු වියදම රජයෙන්ම දරන්නේ නම් එයද දේශීය නිෂ්පාදකයා දිරි ගැන්වීමකි. විදේශ වෙළඳ පොළට සුදුසු නිෂ්පාදනයක් නම් ඒ සඳහා දිරිගන්වා රටට විදේශ විනිමයක් එකතු කර දීම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වගකීමකි. රජයේ නිලධාරියෙක් තම රාජකාරියෙන් සතුටු විය යුත්තේ මෙලෙස වුවත් පොලිසිය ඉස්සර කරගෙන ගොස් දේශීය නිෂ්පාදකයකුගේ චරිතය ඝාතනය වීමට ඉඩ හැරීම හා අනවශ්‍ය අපහසුතාවලට පත් කිරීම උචිත නොවේ. පොලිසියට ද මිට වඩා ඉස්සර විය යුතු දෑ රටේ එමට බැවිනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1130 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 227 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1223 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1239 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1477 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1348 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site