ස්වාධීන කොමිෂන් සභා යනු කතානායක කරු ජයසූරිය මහතාගේ ශබ්ද කෝෂයේ සෑම විටම භාවිත වන වචනයකි. එමෙන්ම කතානායකවරයා ලෙස ඔහු එම පද්ධතියේ ආරක්ෂකයා ද විය. විවිධ බාධක මැද ස්වාධීන කොමිෂන් සභා ගෙවී ගිය කාල පරිච්ජේදය තුළ පැමිණි ගමන් මඟ දෙස ආපසු හැරී බැලූ පසුගිය සතියේ පැවැති විශේෂ කතිකාවෙහි මුල් පුටුව සඳහා කතානායකවරයාට ඇරයුම් කර තිබුණේත් එම හේතුව නිසා වන්නට ඇත.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලොෙග්ෂ්වරන්, විගණකාධිපති ගාමිණී විජේසිංහ, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වෝකර් නෙදර්කුර්න් යන මහත්වරු ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ප්රධානිහු සහ සාමාජිකයෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙහිදී ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාවලියේ ඉතිහාසය සිහිපත් කළ කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ ”මෙහි ඉතිහාසය සිහි කරන විට 1998 වසරේ පැවැති ඉතිහාසෙය් අප්‍රසන්න අත්දැකීම් ලබා දුන් වයඹ මැතිවරණය සිහිපත් වනවා. මෙරට ප්රජාතන්ත්රවාදයට එමගින් ඇති කළ කළු පැල්ලම මෙන්ම පසුව ඒ පිළිබඳව ඇති වූ ජනතා තිගැස්ම සහ වික්ෂිප්තභාවය ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ මූල බීජ ජනිත කළ අවස්ථාවයි. කතානායකවරයා කීවේය.
අය වැය කාලසටහන ක්‍රියාත්මක වෙත්දී නිතිපතා උදෑසන සිට රාත්‍රී වනතුරුම පාර්ලිමේන්තුෙව් රැදී සිටි කතානායකවරයා තවත් වැදගත් කටයුත්තක් යොදා ගත්ෙත් පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවන්හි ක්‍රියාදාමයන් අතර සමීප සම්බන්ධිකරණයක් තහවුරු කිරීමේ අරමුණෙනි.
ඒ අනුව පෙර සතියේ පළාත් ආණ්ඩුකාරවරුන්ට පාර්ලිමේන්තුව වෙත ඇරයුම් කෙරුණු අතර ඉන්පසුව පළාත් මහ ඇමැතිවරුන්ට සහ ප්‍රධාන ලේකම්වරුන්ට ද ඇරයුම් කෙරිණි.
ඇරයුමට අනුව මෙම සතියේ උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා සහ ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණියහ. බෙහෙවින් සුහදව කතානායකවරයා විසින් එම දෙපළ පිළිගැනුණු අතර ඉතා ඵලදායක කතිකාවක් නිර්මාණය විය.
මෙවන් අවස්ථාවක් උදා කිරීම තුළින් පාර්ලිමේන්තුව සහ පළාත් සභාව අතර කටයුතුවල දී ඇති වන පරස්පරතා ඉතා පහසුවෙන් විසඳාගත හැකි බව සඳහන් කළ ප්‍රධාන අමාත්‍යවරු දෙපළ කතානායකවරයාට ස්වකීය ස්තූතිය පළ කළහ.
නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ
ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි
එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු
පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක
රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ
බදාදා දිනයේ දී ජනපති හමුවූ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ජර්මන් මාධ්‍ය ආයතනයක් සමඟ කළ කතාව ද ඇදගත්හ. රට වෙනුවෙන් මෙන් ම ආසියාව වෙනුවෙන් කළ කතාව සැවොම අගය කළහ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කතානායක වයඹ ඡන්දය සිහිකරයි