2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

ගෝඨාභය අදත් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි

2017 පෙබරවාරි මස 17 11:07:05 | ඉන්දිකා රාමනායක , ඡායාරූප - ශාන්ත රත්නායක

අදහස්(84) බැලූවෝ (7065)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය.

අනුරාධපුර සඳ හිරු සෑයේ ඉදිකිරීම්වලදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එහි ගොස් ඇති අතර පෙරවරු 9.30 සිට රාජපක්ෂ මහතා එහි රැඳී සිටී.

DSC_7210 DSC_7215

අදහස්(84) බැලූවෝ (7065)

ගෝඨාභය අදත් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

පිටිගල මිලානෝ 2017-02-17 06:21:26

පුදුම විධියකටනේ මේ අය පින් දහම් කරලා තියෙන්නේ. (අ)

ඇසළ 2017-02-17 07:23:11

මේක තමයි රටේ තියන දැවෙනම ප්‍රශ්නය. හාල් මාෆියාව රටම ගිලගෙන බලන්න එකෙක්වත් නැහැ. (නි)

අදිකාරී 2017-02-17 07:51:27

ඔහුට එන්නේ නැතුව ඉන්න තිබුනේ (නි)

සදරුවන් 2017-02-17 07:49:14

ඔව් ඉතින් කරපු වැරදි වලට නම් මේ වෙද්දී හිරේ ඉන්න ඕනෑ (නි)

ටිකිරි බණ්ඩා-නුගේගොඩ 2017-02-17 08:01:47

අනුරාධපුර සඳ හිරු සෑයක් ඉදිකිරීමට ඇති වුණ උවමනාව මොකක්ද?අඩි එකසිය ගානක් ගැඹුරට වළක් හෑරුවේ කුමක් කරන්නද? (නි)

ටිකිරි බණ්ඩා-නුගේගොඩ 2017-02-17 08:02:55

කළ පවු පළ දෙන්න පටන් අරගෙන වගේ. (නි)

සිරි 2017-02-17 08:36:05

මට නම් හිතෙන්නේ රාජපක්ෂවරුන් සහ ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය ඔය කිට්ටුවෙන් පදිංචි වුණොත් හොඳයි (නි)

සොයිසා 2017-02-17 08:58:43

ප්‍රධාන අපරාධකරු ප්‍රභාකරන් මැතිතුමා ඝාතනය කිරීමද වරද? (නි)

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය 2017-02-17 09:17:57

බලාගෙන යනකොට මේ පවුල් සංස්ථාව බෞද්ධ වෙහෙර විහාර වලිනුත් කොටාබාලා තියෙනවා වගෙයි. අපේ ආගමේ හැටියට මෙහෙව් අය සතර අපායේ ගිනිදැල් මැද, ලෝදිය බොමින් කල්ප ගණනක් එම පව් ගෙවනවා ඇති ! (නි)

ටිරෝන් 2017-02-17 09:32:18

කමක් නැහැ. පූජනීය ස්ථානයක් වෙනුවෙන්නේ කැපකිරීම් කරලා තියෙන්නේ (නි)

සාගර 2017-02-17 09:47:20

ඔබ භයානක ත්‍රස්ත සංවිධානයක් පරාජය කිරීමට පෙරමුණ ගැනීමේ වරදට සහ ඉන් නොනැවතී බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීමේ වරදට සිපිරිගෙට යා යුතුව ඇත. මේ ධර්මද්වීපයයි... (නි)

සදරුවන් 2017-02-17 09:54:39

රාජපක්ෂලා නම් ඉතින් හොරුම තමා (නි)

සෙනරත් 2017-02-17 09:50:41

යහපාලනයනේ. මහබැංකු හොරුන්ට කිසිම කරදරයක් නැහැ (නි)

සුපුන් 2017-02-17 10:05:27

අපි මේවට මොකුත් කියන්නේ නැහැ. වෙලාව අාවම උත්තර දෙන්නම් (නි)

පිටිගල මිලානෝ 2017-02-17 10:11:45

'ක්ෂණික පින්' කරන්න ගියාම ඔහොම තමයි. කළයුතුව ඇත්තේ ආශාවන් තුරන් කිරීම මිස පසුපස ලුහුබැඳ යාම නොවේ. (නි)

සුලෝචන 2017-02-17 10:23:57

එකපාර දඬුවමක් දෙන්නෙ නැතුව මොනවාද මේ හැමදාම ලිය ලියා ඉන්න එකේ තේරුම? (නි)

අමල් 2017-02-17 10:57:11

රට බේරාගත් වීරයින්ට මෙවැනි අසාධාරණ චෝදනා ගෙනෙමින් අපහසුතාවයට පත් කිරීම තරයේ හෙළා දැකිය යුතු නින්දිත පිළිකුල් සහගත ක්‍රියාවලියකි. ගෝඨාභය මැතිඳුන් අපේ ජාතික වීරයෙකි. ජාතික සම්පතකි. මේ රටේ පක්ශ පාට භේදයෙන් තොරව අපි හැමෝටම තිස් වසරක මරණ බයෙන් ජීවත් වීමෙන් පසු අභය දානය ලැබී නිදහසේ හුස්ම ගන්න හැකි වූයේ ඔබතුමා එඩිතරව කල බොහෝ කැපවීම් වලට පිං සිදු වන්නයි. මේ රටේ කළ ගුණ දත් හෘද සාක්ශියක් ඇති ජනතාවගේ ගෞරවණීය උත්තමාචාරය ඔබතුමාට සදහටම හිමිවේ. (ර)

සුජීව 2017-02-17 12:58:47

ගොටාභය රාජපක්ෂ කරාපු ලොකුම වංචාව තමා,එල්ටීටීය වෙතින් රට බේරා ගෙනීම. එකට නඩුව කවදාද? (ර)

ජගත් ලියනගේ 2017-02-17 13:45:08

ඔබතුමා තනියෙන් ගියා නං තමයි හොඳ , දේශපාලනය කරන අය නැතුව. (ර)

ජයතු 2017-02-17 14:09:45

අැමරිකානු පුරවැසියෙකු වන මොහු රටටත් ජාතියටත් අාදරය කරන සිංහල බෙෘද්ධයකි. (ර)

නිහාල් 2017-02-17 15:01:28

ජනවාරි 8 ඉස්සෙල්ල කතාකලේ දුෂණ වංචා හොරකම්වලට අදාළ සාක්ෂි අතේ තියාගෙන වගේ අවුරුදු දෙකක් ගිහිල්ලත් තවම විස්තර හොයනවා.මේවට රැවටිලා චන්දෙ දීපු අපයි රැවටුනේ. (ර)

ලලිත් 2017-02-17 15:23:59

තමිල්නාඩුවේ අලුතින් පත්වුණු මහා ඇමැතිනියට උනුදේම තමයි මෙතුමටත් වෙන්න යන්නේ. වැඩේ ඇදගෙන ඇදගෙන ගිහින් බලයගන්න තරංග කරනවා වගේ පෙනකොටම තීන්දුව දීල බෙල්ල මුලින්ම කපලදාන්නයි යන්නේ. වරදක් කලානම් වරදට දඬුවම් දිය යුතුයි. නමුත් මේ ප්‍රමාදය පසුපස තිබෙන්නේ වෙනත් අදහසක්. අන්තිම මොහොතේ වැරදිකාරයා කියපුවම එකට විරුද්ධව අභියාචනයකටවත් තමන් නිවැරදි කරු බවට ඔප්පු කිරීමටවත් කාලයක් නැහැ. ඔව්ව නොතේරෙන්නේ කොන්ඩේ බැඳපු චීන්නුන්ට විතරයි. (ර)

අප්පුහාමි 2017-02-17 17:07:00

මෙතුමා නොහිටින්න අද අපේ රට කොතනද තියෙන්නේ කියලා කියන්න හැමෝම හදවතින්ම දන්නවා. එත් අපේම ඇතුලින් තියෙන කුහකකම ඉරිසියාව ඒක පිළිගන්න දෙන්නේ නෑ. එහෙම නැතිනම් පිළිගත්තේ නැතුව වගේ ඉන්න හදලා තියෙනවා. දැන් ඉන්න දේශපාලකයන්ගෙන් රටට දැනෙන්න වැඩක් කරපු එක්කෙනෙක් හොයන්න. නිකන් ගිරවු වගේ කෑගහනවා.අනිත් අයට වලවල් කප කපා ඉන්නවා.අපේ රටට අවශ්‍ය මේ වගේ මිනිස්සු. හැමෝම අතින් වැරදි වෙනවා.නමුත් අපි කිරල බලන්න ඕනේ, කොයි පැත්තද වැඩි කියලා. (ර)

අරවින්ද 2017-02-17 17:27:32

මොන දේ කිවත් කලත්, ගෝඨාභය රාජපක්ෂ මහතා 30 වසරක් අප රටේ පැවති යුධය නිම කිරීමට දුන් නායකත්වය ප්‍රතික්ෂේප කල නොහැකයි. (ර)

fb-icon සුනිල් 2017-02-17 18:20:27

මොහු අපේ වීරයායි!

නිහාල් 2017-02-17 18:38:42

මෙතුමා රට බේරාගත් වීරයන් අතරින් කෙනෙකි. මෙතුමා සියලු චෝදනා වලින් නිදහස්වීමට ඒ සුදුසුකම ප්‍රමාණවත්ය. අර මහබැංකු ලොක්කා අපරාධ කොට්ඨාශයට කැඳවිය යුතුය. දඬුවම් කළයුතුය (නි)

කුමාරසිරි 2017-02-17 19:02:18

මෙතුමා තනියෙන් කළ යුද්ධයක් හෝ තනියෙන් දිනපු යුද්ධයක්වත් නැති බව අපේ සහෝදරයින්ට තවම තේරිලා නැහැ. (නි)

සිල්වි 2017-02-17 19:04:08

ඔබතුමා මේ රටේ ජනාධිපති විය යුතුමයි. එයට ඔබතුමාට අයිතියක් තියනවා (නි)

ලලීන් 2017-02-17 19:12:23

මේ වගේ විකාර වැඩ නොකර රටේ ආර්ථිකය ගොඩ ගන්න බැලුවොත් නරකද? (නි)

සිරි 2017-02-17 19:24:36

ගෝඨාභය මැතිදුණි, 30 අවුරුදු යුද්ධය නිමකරන්න එඩිතරව නායකත්වය දුන්න ඔබතුමා, මේ නිවට, නියාලු, බියගුළු යමපාලනයට හිස නොනමන බව ඒකාන්තයි. සමහරු හෙට අනිද්දට කියාවි අවු 2 ක් තිස්සේ නොකියපු රහසක් හෙළිකරනවා කියා ඔබතුමාට මඩ ගහන්න පුළුවන්. ඒ කිසි දෙයකට නොනැමෙන බව මට ඒකාන්තයි. ඔබතුමා ඇතුළු සියලු රණවිරුවන්ට තෙරුවන් සරණයි !!!! (නි)

දුල්මි 2017-02-17 20:16:01

නිදහසින් පසු පහළවුණ හොදම රාජ්‍ය සේවකයා. ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)

ටෙනිසන් 2017-02-17 20:20:31

තමන් වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)

නිමල් රාජපක්ෂ 2017-02-17 20:24:32

ගෝඨාභය යනු පුද්ගලයෙක් පමණයි. ඔහුගේ තාන්න මාන්න, කාගේ කවුද යන්න වැඩක් නැහැ. නමුත් වරදක් කර ඇත්නම් නීතිය මඟින් දඬුවම් ලැබේවි. නමුත් මෙලෙස නිකරුනේ හිරිහැර කිරීම නම් මහත් පිළිකුල්සහගතව හෙළා දකිනවා (නි)

කුමාර් මෙන්ඩිස් 2017-02-17 20:34:56

එ්ක තමයි මහජනතාව කට්ටියවම ගෙදර යැව්වේ. යුද්ධයෙන් හම්බකරගෙන කෑවා. දැන් අනුරාධපුර සඳහිරු සෑයේ ඉදිකිරීම් වලදීත් ගසා කාලා (නි)

අරවින්ද 2017-02-17 21:21:50

අපි බලමු පැය කීයක් රඳවා ප්‍රශ්න කරයිද කියලා (නි)

අනුර 2017-02-17 21:21:55

මිනිස්සු හිතා ඉන්නේ යුද්ධය අවසන් කළේ ගෝඨා කියලා. එහි ගරුත්වය හිමිවිය යුත්තේ හිටපු හමුදාපතිතුමාටයි. අපේ රටේ අවාසනාව සුදුස්සාට සුදුසු තැන නොදිමයි. මෙයා කළ වැරදි වලට කවදා හෝ මෙයා අත්අඩංගුවට ගතයුතුයි (නි)

ලලිත් 2017-02-17 21:30:37

හැංගි හැංගි ගහන්නේ නැතුව, ගෝඨාභය ගනු කඩුව එනු සටනට කියලා සටනට ගිහින් දිනලා ජනාධිපති වුණා නම් පස්සේ කතන්දර අහන්න ඕනෑ නැහැනේ (නි)

කොචාහිල් 2017-02-17 21:47:20

මම නිතර අදහස් දාන කෙනෙක් නොවේ. එහෙත් තිරය පිටුපස සිට අපේ රට යුධ ජයග්‍රහණය සඳහාත් දැවැන්ත සංවර්ධනයක් සඳහාත් මෙහෙයවූ මිනිසාට කෙනෙහිලිකම් කරනවිට වාවාගත නොහැකිය. මහින්ද හා පුතුන් වැරදි කළහ. බැසිල් වැරදි කළේය. එහෙත් මේ මිනිසා ඒවායේ නොඇලෙමින්ද නොගැටෙමින්ද රට වෙනුවෙන් උදාර සේවාවක් කළේය. පක්ෂ පාට භේදයකින් තොරව මේ උත්තමයා වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි නම් අපේ මිනිස්කම කුමක්ද? (නි)

ලලිත් 2017-02-17 22:22:05

මේ කියන වංචා බොහොම සුළු මුදල්. මේක පන්සලක දෙයක්. අපි දානයක් දෙනකොට කොච්චර දේ අහක දානවද? මොනවද මේ බොරු වැඩ? (නි)

අජිත් රණසිංහ පැරිස් 2017-02-17 22:34:36

මේවට කියන්න තියෙන්නේ කිරි මුට්ටියක් දොවලා ගොම බින්දුවක් නොව බෙට්ටකම දමා ගැනීම කියලයි. ඕනෑවට වඩා අධි තක්සේරුවෙන් වැඩ කළාම වෙන විපාක. මේවා හැමෝටම හොඳ පාඩම් (නි)

බදුර් 2017-02-18 00:28:57

මහජන දේපල සොරකම් කරන ඕනෑම කෙනෙකුට දඬුවම් දිය යුතුයි. රජකම් කළත් කළකම් පළදෙනවා. රට බේරුවා කියලා මුලු පවුලටම මහජන දේපල සොරකම් කරන්න පුලුවන්ද? (නි)

කමණි 2017-02-18 00:52:58

ජයතු, ගෝඨාභය රාජපක්ෂ අැමරිකානු පුරවැසියෙකු නොවෙයි. (නි)

කැනඩා දිසා 2017-02-18 01:12:24

කමනි, නමුත් ලංකාවේ කළේ මොනවද? (නි)

සමන් 2017-02-18 01:21:53

අපේ මිනිසුන් හිතන හැටි රටට හොද නැහැ. ගෝඨාභය නෙමෙයි කවුරු වැරදි කළත් දඩුවම් කළයුතුය. ඔහු රටට කළ සේවයට අපි ගරු කළයුතුය. නමුත් එය වැරදි නිවැරදි කිරීමට සාධකයක් නොවේ. මේ අදහස් දාන උදවිය දේශපාලකයන්ට වඩා අන්තගාමියි. මොහු පමණක් කොහොමද ජාතික වීරයෙක් වෙන්නේ. හිටපු ජනාධිපතිතුමාත් එහි නායකයෙක්. සටන් බිමේ සිට සැළසුම් සමඟ යුද්ධය අරන් ගිය සරත් ෆොන්සේකා මහතාත් ඔවුනගේ කාර්ය හරියටම කළා. (නි)

රාමන් 2017-02-18 01:30:03

අනුර, මම සිංහලයෙක් නොවෙයි. ඒත් මම ඔබට එකඟ නැහැ. ගෝඨාභය නිසයි අපි කවුරුත් නිදහසේ පාරේ යන්නේ. හමුදාපතිව පත් කළේ කවුද. ඒ වගේම හමුදාපතිද නාවික සහ ගුවන් හමුදාවන් මෙහෙයුවෙත්. යුද්ධය කරන්න අවශ්‍ය මුදල් හෙව්වේ කවුද. හමුදාපතිද. අන්තිමට මෙතන අදහස් දාපු සමහරුන්ට කියන්න තියෙන්නේ ගෝඨාභය ඔතන ඉන්නේ රත්තරන් ගෙදර ගෙනිහින් කියලා නොවෙයි. ඔය කට්ටියට ප්‍රභාකරන් වැහිලද? (නි)

රාහුල් 2017-02-18 01:43:15

කැනඩා දිසා දන්නෙම නැද්ද ගෝඨාභය අපිට කොටියාගෙන් බෝම්බ කන්නේ නැතුව ඉන්න රටක් හදන්න මුල් වුණා කියලා. ඔයා කැනඩාවේ ඉන්න කොටියෙක්ද ඕකවත් දන්නේ නැත්තේ. එන්න ලංකාවට, යන්න පාරේ බය නැතුව. (නි)

fb-icon අමිත් 2017-02-18 02:09:16

අපි ඔබ සමඟයි

fb-icon චානක 2017-02-18 02:20:17

ඕකට කැඳවන එකේ ඉවරයක් නැහැනේ (නි)

fb-icon දර්ශක 2017-02-18 02:20:17

අපි කවදත් ඔබ සමඟයි (නි)

සවනත් 2017-02-18 02:22:33

මේ සමහරු කෑගහන්නේ ඇයි. ඔයාලා බැඳුම්කර වංචාව ගැන කටවල් අරින්නේ නැත්තේ ඇයි. (නි)

එරන්ද 2017-02-18 02:25:55

වරදක් කළා නම් දඬුවම් විඳිය යුතුයි (නි)

හේවාවිතාරණ 2017-02-18 02:49:19

අද ආණ්ඩු කරන කට්ටිය ඊර්ෂ්‍යාවෙන් පෙෙළන මමත්වය පමණක් හිසට ගත් හීනමානයෙන් පෙළෙන පුද්ගලයන් වගේ තමා අපට දැනෙන්නේ (නි)

සරත් 2017-02-18 03:10:39

ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)

සමන් 2017-02-18 03:07:10

ඔබතුමාට ජය වේවා! (නි)

සිරි 2017-02-18 03:08:05

වැරදි කළ අය ඇමතිගොල්ලෝ වෙලා. පෙනෙන්නේ නැද්ද (නි)

චමින්ද 2017-02-18 04:29:51

රට බේරා ගත්තු වීරයෝ හොරු වෙලා. බැඳුම්කර වංචා කරපු අය රජවෙලා. මට දුක යහපාලනයට ඡන්දෙ දීලා මමත් මේ කරුමෙට දායකවුණ එක ගැන (නි)

ප්‍රකාශ් 2017-02-18 04:53:55

රට පාවාදෙන ද්‍රෝහියන්ට ආචාර්ය පට්ටම් දෙනවා. රට බේරාගත් ගෝඨාභයට නින්දා අපහාස කරමින් විනාශ කරනවා. ඒ මදිවට ජඩ පාලනයට කත් අදින අය විකාර දොඩවනවා. එනිසා මිනිසුනි, මේ යුග පුරුෂයාට කවුරුත් ආශිර්වාද කළයුතුයි. (නි)

නාමල් 2017-02-18 05:09:22

බැඳුම්කර වල වංචාවක් සිදුවෙලා නැද්ද? (නි)

සාලිය 2017-02-18 05:17:03

බෞද්ධ නායකයෝ වුණාට වැඩක් නැහැ චෛත්‍ය හදලත් ගසා කාලා නම් (නි)

රොහාන් 2017-02-18 05:24:23

ගෝඨාභය යනු දක්ෂ හමුදා සෙබළෙක් සහ දක්ෂ රජයේ සේවකයෙක්. මොහු 80 දශකයේ සිට පැවති සියලුම රජයන් යටතේ තම සේවය උපරිමයෙන්ම රටට කළ කෙනෙක්. (නි)

රාජා 2017-02-18 05:28:30

මම දෙමළ ජාතිකයෙක් කියන්න බය නැහැ. දෙමළ ජාතිකයන් සිංහල කට්ටිය සමඟ අනිත් පළාත් වල ඉන්න ඕනෑ. නමුත් දෙමළ නිජබිම උතුර නැගෙනහිර වෙනම පාලනයක් ඉතිහාසයේම තිබුනා. මහා දෙමළ රාජ්‍යයේ මුල්ම නිජබිම වෙනුවෙන් සටන්කළ අපේ දෙමළ නායකයා මොහු විනාශකළා. මොවුන් විනාශ කිරීම වැරදි කියන්නේ ටික දෙනයි. (නි)

පිටිගල මිලානෝ 2017-02-18 05:39:49

යුද්ධය උත්සන්නවන විට හමුදාවෙන් සමුගෙන ඇමරිකාවට ගිය මෙතුමා හිටපු ගමන් උන්හිටි තැන දාලා ලංකාවට පැමිණියේ තම සහෝදරයා ජනාධිපති වූ විටයි. නමුත් සරත් ෆොන්සේකා සෙන්පතියාගේ බඩවැල්, පපුකැවුතු එළියට එනකල් බෝම්බ ගැසුවත් ඔහු නොවෙයි යුදබිමෙන් සමුගත්තේ. (නි)

සාගර 2017-02-18 05:56:17

ටිකිරි බණ්ඩා මහත්මයා, අඩි සිය ගණනක් හාරලා කළේ මොනවද කියලා දැනගන්න ඕනෑ නම් රුවන්වැලි සෑය ඉදිකළ හැටි ගැන කියවන්න. සඳහිරු සෑයක් හැදුවේ කුමටද කියා අසන ඔබ, දුටුගැමුණු රජු ඉදිකළ රුවන්වැලි සෑය ඉදිකළේ කුමටද කියාත් අසනවාද? (නි)

නාලිකා 2017-02-18 05:57:03

දැන් කට්ටියට තියන එකම ප්‍රශ්නය ගෙවල් වලට මිනීපෙට්ටි නොඑන එක ඉස්සර වගේ. (නි)

පෙරේරා රියාද් 2017-02-18 06:11:34

රජවරු ජීවතුන් අතර හිටියා නම් නඩු දානවා පන්සල් වල නිධන් කළා කියලා. මේවාට සතුටු වෙන්නේ තම ජාතියට ආගම පාවා දෙන්නවුන්

සොපි 2017-02-18 06:10:35

රාමන්,ඇත්ත ඇති සැටියෙන් දකින සැබෑ ශ්‍රී ලාංකිකයෙක් වන ඔබව අගය කළයුතුයි (නි)

ජයන්ත 2017-02-18 06:19:08

මෙතන අදහස් දාලා තියෙන සමහර දෙනෙක් මට හොඳටම විශ්වාසයි දෙමාපියන්ට සළකන්නෙ නැති කට්ටිය බව. මෙතුමා නොසිටින්න අපි අද මේ ලෝකේ නැහැ. (නි)

ගාමිණී 2017-02-18 06:49:55

ගෝඨා මැතිඳුනි, ඔබට දළඳා සමිඳුගේ පිහිටයි! (නි)

උදාර 2017-02-18 07:51:40

යනවා එනවා විතරනේ! (නි)

දර්ශන 2017-02-18 08:01:09

හැමෝටම කියන්න තියෙන්නේ යුද්ධය නිමකරන්න හැම ජනාධිපති කෙනෙක්ම හැම හමුදා සාමාජිකයෙක්ම අවුරුදු ගානක් දායකත්වය දුන්නා. ක්‍රිකට් මැච් එකක් වුණත් දිනන්න ලාස්ට් මෑන්ට පමණක් බැහැ. ඒ වගේ තමයි මහින්ද සහ ගෝඨාභය. ඒ ගොල්ලොත් ලාස්ට් මෑන්ලා. ඉතින් යුද්ධය දිනපු පලියට රට ඒගොල්ලන්ගේ නෙමෙයි. අපරාධයක් කළා නම් නීතිය ඉදිරියට පැමිණිය යුතුයි (නි)

සමරජීව 2017-02-18 08:19:13

රාමන්, ඔබට තේරෙන මෙය ගුණමකු සිංහලයින්ට නොතේරෙන එක තමයි කණගාටුව (නි)

චන්දන 2017-02-18 08:37:18

දැන් මම ජාතිවාදය අවුස්සනවා කියන්න එපා. සඳගිරි සෑය හදද්දී මොකක්ද ඔය වුණා කියන වංචාව? ඕක හැදුවේ රටේ මහනායක හිමිවරුන් මුලික වුණ කමිටුවකින්. යහපාලනයට ඡන්දය දී මෙරට බහුතරක් බලාපොරොත්තු වූ වෙනස මෙයද? (නි)

තිළිණ 2017-02-18 09:26:02

අපේ රටට බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය නිලධාරියා. පිඟන් හේදුවොත් විතරයි කැඩෙන්නේ. වැඩක් නොකර පම්පෝරි ගහන දැන් ඉන්න අය වගේ නෙමෙයි (නි)

සෙනරත් 2017-02-18 09:33:01

අමල් සමඟ 100%ක් එකඟ වෙනවා. යුද්ධය ජයගැනීමට ගෝඨා කළ වැඩකොටස දිරවන්නේ නැති පිරිසක් සිටිනවා. ඒ වගේම ගෝඨා ඉදිරියේදී ඡන්දෙට ඉදිරිපත් වේවි කියන බය මොවුන්ට තියෙනවා. ඒ නිසා ගෝඨාට විරුද්ධව විවිධ චෝදනා ගෙනෙනවා (නි)

තරංග 2017-02-18 09:38:42

මෙතුමා කළ වරද තමයි රට වෙනුවෙන් ප්‍රභාකරන් ඉවර කිරීම. මෙතන අදහස් දාලා තියෙන සමහර මිනිස් තිරිසනුන් හට තම ජීවිත වලින් ප්‍රභාකරන්ගේ ලේ සිපාසය සංසිඳුවීමට ඉඩ නොතබා මේ තිරිසන් මිනිසුන් බේරාගැනීමේ පවට තමයි මෙතුමා අද මෙලෙස අපවාද විඳින්නේ (නි)

චන්දා 2017-02-18 10:37:52

එදා මෙදාතුර රටේ දේශපාලන කළවුන් අතර අතිමත් නරුමකම් කළවුන් යෙහෙන් සිටිද්දී ,රටට සැබෑ සේවයක් කළ කෙනෙකුට මේ කෙරෙන පළිගැනීම් නිසා ජනීජනයා තුළ යම් පමණකටවත් තිබු විශ්වාසය නැති වී ඇත (නි)

ටිකිරි බණ්ඩා-නුගේගොඩ 2017-02-18 10:58:06

මේවා ජාතික අපරාධ. (නි)

රුචී 2017-02-18 14:13:13

බලනකොට ආගමික ස්ථාන වලිනුත් ගසාකාලනේ (නි)

එඩ්වඩ් 2017-02-18 14:21:29

කැඳවන එක විතරනේ හැමදාම වෙන්නේ (නි)

සෑම් 2017-02-18 15:07:05

අහවලාගේ කට දැක්කම මටත් හිතෙන දේවල්? (නි)

තුසිත 2017-02-18 15:34:46

නන්දලාල් ද සිල්වා සරමක් අන්දවලා ඔලුවෙන් හිටවන්න ඕනෑ කෙනෙක් (නි)

fb-icon සුනිල් 2017-02-18 17:07:21

මට නම් පෙන්නන්න බැරි කෙනෙක් (නි)

චන්දා 2017-02-18 19:59:16

එදා මෙදාතුර රටේ දේශපාලනය කළවුන් අතර අතිමහත් නරුමකම් කළ රාශියක් තාමත් කරළියේ යෙහෙන් සිටිද්දී, රටට සැබෑ සේවයක් කළ කෙනෙකුට මේ කෙරෙන පළිගැනීම් නිසා මෙතෙක් ජනී ජනයා තුළ යම් පමණකටවත් රැකි තිබු රට ජාතිය කෙරෙහි ඇති පරම වගකීම, සමගිය, අනෝන්‍ය බැඳියාව, විශ්වාසය, ගරුත්වය නැත්තටම නැතිවී සිදුවෙන සමාජ සංස්කෘතික පරිහානිය නැවත ඇතුන් ලවාවත් අද්දවා ගොඩ ගනු බොරු. (නි)

දේශ් 2017-02-19 08:10:44

කිසිම සත්‍යයක් නොදැන අන්දයෝ බීරො වගේ ජීවත් වන සමහර සිංහලයන් ලියල තියෙන දේවල් දැක්කම මට මගේ ජාතිය ගැන හරිම කනගාටුවක් දැනෙන්නේ. මේ වගේ අයට බය නැතිව ඉන්න රටක් හදන්න තම ජීවිත, තම පවුල් කැප කරපු වීරයන්ට මෙයාල අපහස කරන හැටි ඒ වීරයන්ගේ පවුල් වල අය දකින්න ඕනේ. එතකොට අනාගතේ මේ වගේ අයට සලකන්න ඕනේ කොහොමද කියල ඒ අය දෙපාරක් හිතාවි. මේ වගේ අයට රටක් ජාතියක් ඕනේ නැහැ. මේ රටේ අද ඉන්න මහා වීර නායකොයෝ ඔක්කොටම ඕන බලයේ ඉන්න විතරයි. බලය ගන්න මෙයාල පුළුවන් තරම් බය නැතිව බොරු කීවුවා. මොකද එයාල දන්නවා අපේ රටේ ඉන්න සිංහලයන්ව ලේසියෙන් ගොනාට අන්දන්න පුළුවන් කියල. සමහර නායකයෝ කියාගන්න අය අද කියපු දේ බය නැතිව හෙට වෙනස් කරනවා. එක දේශපාලකයෙක් ටීවී ඉන්ටවීිව් එකකදී බය නැතිව පිළිගතත්ත පහුගිය ඡන්ද කාලේ බොරු කිවුව කියල. ඒ වගේ හොරුන්ට මේ රටේ ඉන්න මෝඩ මිනුස්සු ඊළඟ පාරත් ඡන්දෙ දීල බලය අතට දෙයි. එහෙවු මිනිස්සුන්ට සත්‍ය කවදාවත් තේරුම් කරන්න අපිට බෑ. (අ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :