2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

විශ්‍රාම වැටුප් අහිමි වූවන්ගේ සංගමයත් විරෝධතාවක

2017 පෙබරවාරි මස 15 15:11:52 | . , ජයමාල් චන්ද්‍රසිරි

අදහස්(8) බැලූවෝ (2942)
පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සතුව පැවැති බලවේග පෙහෙකම්හල් පෞද්ගලීකරණය කිරීම මත තනතුර අහෝසි කරන ලද සේවකයින්ට විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් අහිමිවූවන්ගේ සංගමය අද (15) විරෝධතාවයක් පැවැත්වීය.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් පාර දක්වා පාගමනින් ගිය අතර පොලිස් මාර්ග බාධක යොදා ඔවුන් වළක්වනු ලැබූහ.


_DSC0281 _DSC0264 _DSC0262
 
 
 
අදහස්(8) බැලූවෝ (2942)

විශ්‍රාම වැටුප් අහිමි වූවන්ගේ සංගමයත් විරෝධතාවක සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

දහම් 2017-02-15 11:50:31

හෙන ගහනවා මේ අපරාධ කරන මේ ආණ්ඩුවට. - රන්ජන් රාමනායක. (අ)

නිහාල් 2017-02-15 11:48:37

දැන්නම් වෙනස හොදට පේනවා. (අ)

රොහාන් 2017-02-15 12:17:00

මේ අය ගේ විශ්‍රාම වැටුප් අහිමිවූයේ කවදාද ? ඇයි පෞද්ගලීකරණය කරනකොටම මේ ගැන අදාල බලධාරීන් සමග සකච්ඡා කළේ නැත්තේ ? (අ)

ආසිරි 2017-02-16 03:47:03

1982-1988 වහපු කර්මාන්ත වලට අවුරුදු 35 කට පස්සේ උද්සොෂණ කරන එක විහිළුවක් (ම)

දිප්ත 2017-02-16 06:01:37

නිවටය දෙක්ක්හම එළුවාත් නිකට පනවලු! (ම)

සකුණි 2017-02-16 06:47:34

අවුරුදු 35 ට පස්සේ දැනුයි උද්ඝෝෂණ කරන්න මතක්වෙලා තියෙන්නේ (බ)

ලංකා පෙරේරා 2017-02-16 06:56:05

දශක ගණනාවකට ඉස්සර මේ අයත් එක්ක ගිවිසුම් ගහලා, පාරිතෝෂික ගෙවලා නේද කම්හල පුද්ගලීකරණය කළේ...දැන් මේ තකහනියක් මතක් වෙලා තියෙන්න..? (බ)

දුමින්ද 2017-02-16 08:11:14

මේ අය මෙච්චර කල් කොහෙද හිටියේ ... බොර දියේ මලු බෑම (ම)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :