2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

සංගම් 4 ක් එකට උද්ඝෝෂණයක

2017 පෙබරවාරි මස 15 14:32:00 | . , ඉෂාන් සංජීව

අදහස්(1) බැලූවෝ (1180)

ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමය, කාර්මික නිලධාරින්ගේ සංගමය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය ඉදිරිපිට අද (15) උද්ඝෝෂණයක් පැවැත්වීය.

එම සංගම් ඉල්ලීම් කිහිපයක් සහිත පුවරු ඔසවාගෙන සේවක පිරිස් විරෝධය පෑහ.

DSC_0596 DSC_0604 DSC_0633 DSC_0640

 

 

අදහස්(1) බැලූවෝ (1180)

සංගම් 4 ක් එකට උද්ඝෝෂණයක සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ධම්ම 2017-02-16 14:44:41

මං හිතුවේ ජනවාරි අටේ විප්ලවයෙන් පසු මේ සියල්ල විසඳිලා ඇති කියලා. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :