2017 ජනවාරි මස 24 වැනි අගහරුවාදා

2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

කැප්පෙටිපොළ මලින් පිදේ

2017 ජනවාරි මස 10 18:26:06 | . , චමිල් රුපසිංහ

අදහස්(5) බැලූවෝ (1871)

වර්ෂ 1818 ඌව වෙල්ලස්ස අරගලයට නායකත්වය දුන් කැප්පැටිපොළ දිසාවේ ඇතුළු විරුවන් 19 දෙනකු අධිරාජ්‍යවාදීන්ගේ දේශද්‍රෝහි ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් පසු දේශප්‍රේමීන් වශයෙන් නම් කළ එම විරුවන් සමරා පුෂ්පෝපහාර දැක්වීමක් මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියස මහ මළුවේදී අද(10)පැවැත්විණි.
මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය මහමළුවේ පිහිටි කැප්පැටිපොළ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූවාය. 

2 3 7

අදහස්(5) බැලූවෝ (1871)

කැප්පෙටිපොළ මලින් පිදේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

දහම් 2017-01-10 13:24:19

කැප්පෙටිපොල එදත් අදත් හෙටත් වීරයෙකි.(හේ)

රුචී 2017-01-10 16:28:02

බලන්න කොච්චර හොඳ දෙයක්ද මේ කරලා තියෙන්නේ? මේක රටේ තිබුණු මහා විශාල දැවෙන ප්‍රශ්නයක්. උද්දමනය අඩුවෙලා දල ජාතික ආදායම වැඩිවෙනවා මේකෙන්. රට සුකිත මුදිත වෙනවා. මාරයි අප්පා. (අ)

යෝනක 2017-01-10 16:50:17

පිදියයුත්තන් පුදමු (නි)

සෑම් 2017-01-10 20:05:19

දහම්, ඔබ හරි. ගැසට් එකෙන් කෙනෙක්ව විරුවෙක් කරන්නවත් අපරාධකාරයෙක් කරන්නවත් බැහැ. ඒක සදාකාලිකව මිනිසුන්ගේ හිතේ රැඳිලා තියන දෙයක්. වර්තමානයේ ඉන්නා බහුතරයක් දේශප්‍රේමී වීරයන් මිනිසුන්ගේ හිත්වල රැඳිලා ඉන්නේ අපරාධකරුවන් හැටියටයි (නි)

චමල් 2017-01-11 05:15:02

කැප්පෙටිපොළ සහ කරුණ අම්මාන් එක සමාන වීරයන් කරලා කතාකළ අයත් හිටියනේ මේ රටේ (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :