2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

සරු දේ ලබන්නෝ

2011 ඔක්තෝබර් මස 18 14:09:29

( අරුණ ශාන්ත කුමාර )

සරු දෙය සරු ලෙස                   ම නිසරුව නිසරු විලස                  ම දැන කරන                    හික්මු    ම දනෝ හිමි කැරැ ගනිති සරු       දම සඳැස් ගය- තිලක නවරත්න ( සංජය පිරිවැජියන්  වෙනුවෙනි) 0..

අදහස්(0) බැලූවෝ - 3733

සරු දේ නො ලබන සැටි

2011 ඔක්තෝබර් මස 11 11:55:15

( අරුණ ශාන්ත කුමාර )

නිසරු දෙය සරු                            ලෙස සරු දෙය ගෙන නිසරු                  ලෙස පස් කම්හි බැඳි                             තොස දනෝ නො ලබති සරු දහම           උස සඳැස් ගය- තිලක නවරත්න 01.යමක වග්ගෝ 11.    ..

අදහස්(0) බැලූවෝ - 3154

කහවතට සුදුස්සා කවුරු ද?

2011 ඔක්තෝබර් මස 03 09:57:33

( අරුණ ශාන්ත කුමාර )

10.පිසහළ කෙලෙස්              මල බිඳහළ පසිඳුරන්                 බල සබවසිනි                         සුනිමල පැවිදි දන කහවතට වෙති       නිල ( දෙව්දත් තෙරුන්  වෙනුවෙනි) සඳැස් ගය- තිලක නවරත්න යමක වග්ගෝ ..

අදහස්(1) බැලූවෝ - 4046

සිවුරට නුසුදුස්සා කවුරු ද?

2011 සැප්තැම්බර් මස 27 14:24:19

( අරුණ ශාන්ත කුමාර )

කෙලෙස් මල නැති                    පිස නොහික්මූ ඉඳුරන්                      පස මුව නුදුටු                                සබවස පැවිදියෝ නො වෙති සිවුරට      උස ( දෙව්දත් තෙරුන්  වෙනුවෙනි) සඳැස් ගය- තිලක නවරත්..

අදහස්(0) බැලූවෝ - 4704

සුළඟින් නොසැලෙන මහ පරුවත

2011 සැප්තැම්බර් මස 23 09:54:15

( අරුණ ශාන්ත කුමාර )

රූප ආදි අරමුණු අනිති ලෙස             දැන සංවර ඉඳුරනැති  කන බොන පමණ         දැන මරුන් ගරු නොවෙති විරි සැදැහැ ඇති          දන පරුවත සසල නැති ලෙස මහ සුළඟ            ගැන ( කුඩා කළු-මහ කළුහිමිවරුන්  වෙනුවෙනි)..

අදහස්(0) බැලූවෝ - 1732

කෑමෙහි පමණ නොදන්නෝ

2011 සැප්තැම්බර් මස 19 11:05:10

( අරුණ ශාන්ත කුමාර )

රූප ආදි අරමුණු සුබ ලෙස                      තකන කම්මැළි නොදන්නා කෑමෙහි පමණ        ගැන වීරිය හීනයන් මැඬහෙළයිමරු                 අණ සුළඟබල ගස් මැඩ හෙළන                 විලසින ( කුඩා කළු..

අදහස්(0) බැලූවෝ - 1965

මැරෙන වග නොදන්නෝ

2011 සැප්තැම්බර් මස 13 11:51:41

( අරුණ ශාන්ත කුමාර )

මැරෙන නය නො         ඇඳින කොලහල කරති           පුහුදන මරණ නියතය                 දැන වරති කොලහල දනෝ සනුවණ ( කොසඹෑ නුවර හිමිවරුන් වෙනුවෙනි)

ගී පබැඳුම - තිලක් නවරත්න
01.    යමක වග්ගෝ 06.    පරේච න විජානන්..

අදහස්(0) බැලූවෝ - 1944

වෛරය නිවාගැනීම මනා ය.

2011 සැප්තැම්බර් මස 09 18:16:31

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

බැන්න වග ගැහුව             වග පැරැදු වග පැහැරු            වග යළි සිතා වෙර             කළොත් නිම නො වේ බැදුණු          වෙර ( තරතිස් තෙරුන් වෙනුවෙනි )

ගී පබැඳුම - තිලක් නවරත්න

යමක වග්ගෝ

අක්කො..

අදහස්(0) බැලූවෝ - 1853

වෛරය නිවන සනාතන නියමය

2011 සැප්තැම්බර් මස 09 18:15:17

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

කවර දාවත්                  ලොවේ වෙරින් වෙර නිම             නොවේ අවෙරින් ම වෙර                නිවේ සතිර දම එය ම                 වේ ( කාළි යකිනිය වෙනුවෙනි )

ගී පබැඳුම - තිලක් නවරත්න
යමක වග..

අදහස්(0) බැලූවෝ - 1665

දෙවි බවට පත් කිරීමෙහි පහන් සිත බලපෑ සැටි

2011 සැප්තැම්බර් මස 09 18:11:07

( nugawela )

යුගල වග

පින් කළ අය කරා සැප එන               සැටි කුසල් අකුසල් නමැති දේ                 දහම් සිතිනි ඉපැදේ සිත පෙරටු                   වේ සුසිතෙකින් කීවහොත්              කෙරුවොත් සැපත නිති සියොළඟ ම වනු             ඇ..

අදහස්(0) බැලූවෝ - 1561

 1 2 >