2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

සංවර්ධන විශේෂ විධි විධාන පනත පළාත් සභාවලින් ප්‍රතික්ෂේප කිරීමෙන් රජය බලාපොරොත්තුවන සංවර්ධනය අඩාල වේද ?
රතුපස්වලදී 2013 දී හමුදා ප්‍රහාරය හෙළා දුටු අයම නාවික හමුදාපති මාගම්පුර වරායේ වැඩවර්ජනයට කඩා පැන වර්ජකයන්ටත් මාධ්‍යවේදීන්ටත් පහරදීම සාධාරණය කිරීම නිවැරදි ද ?
අයවැයට එරෙහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනය නිවැරදි ද ?
වැරදි කරන රියදුරන්ට අවම දඩය රුපියල් 2500ක් කිරීමෙන් මාර්ගවල විනයානුකූල රිය ධාවනයක් හා අනතුරු අවම කිරීමක් අපේක්ෂා කළ හැකිද ?
සරණාගතයන්ට ඕස්ට්‍රේලියාව තහනම් කිරීමට එරට රජය පියවර ගැනීම කාලෝචිත ක්‍රියාවක් වේද ?
උතුරු මහ ඇමැති විග්නේෂ්වරන්ගේ හර්තාලයට උතුරු පළාත් සභාවේ බලය හිමි ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය සහභාගී නොවීමෙන් එය සාර්ථක කරගැනීමට හැකිවිණි ද ?
ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ නීතිය යටතේ හැකරුන්ට දිය හැකි රුපියල් තුන් ලක්ෂයේ දඩය හා තුන් අවුරුදු සිර දඬුවම ප්‍රමාණවත්ද ?
ශ්‍රීලනිප 65 වැනි සංවත්සර සමුළුවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වේ යැයි ඔබ සිතන්නේ ද ?
රථ වාහන අනතුරු බහුලව සිදුවන ස්ථානවල අනතුරු අවම කිරීම සඳහා පොලිසිය පිරිත් කියවීම ඔබ අනුමත කරනවා ද ?
ජන සටන පාද යාත්‍රාව සාර්ථක යැයි ඔබ සිතනවා ද ?
මාලබේ තාක්ෂණය හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ දකුණු ආසියා ආයතනය (සයිටම්) රජයේ හා පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙන යා යුතු ද?
යාපන සරසවි ප්‍රශ්නයෙන් බොරදියේ දේශපාලන මාළු බෑමක් සිදුවෙනවා ද?
මාධ්‍ය කාර්ය භාරය විය යුත්තේ රජයේ ක්‍රියාවලට 20%ක් පමණ මිඩංගු කර 80% රජයට එරෙහි උද්ඝෝෂණ විවේචන ආදිය ඉස්මතු කිරීමද ?
නව මහ බැංකු අධිපතිගේ කාර්ය භාරය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කළ හැකිවේද ?
මහා බ්‍රිතාන්‍යය ඉවත්වීමෙන් යුරෝපා සංගමය කඩා වැටෙයිද ?
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් සොයාගත් ඩිෆෙන්ඩරය ගැන කියන්නේ හතර බීරි කථාවක් ද ?
ආපදා සහන සැලසීමට වඩා මැති ඇමැති වාහන ගෙන්වීමට ප්‍රමුඛත්වය දිය යුතුද ?
රථ වාහන මිල වැඩිකිරීමෙන් මාර්ග තදබදයට විසඳුම් ලැබේද ?
ආපදාවට ලක්වූවන්ගේ ජීවිත යළි නගාසිටුවීමට ප්‍රමාණවත් ආධාර උපකාර ලැබී ඇතැයි ඔබ සිතන්නේද ?
කළු සල්ලි සුදු කිරීමට පැනමා රාජ්‍ය වැනි රටවල මුදල් සැඟවූ ශ්‍රී ලාංකිකයන් සිටිත්නම් ඔවුනගේ වත්කම් රාජසන්තක කළ යුතුද ?
මැයි දිනය වෙනුවෙන් පැවැත්වූ රැලිවලට සෙනග ගෙන ඒම මගින් එක් එක් පක්ෂ බලාපොරොත්තුවූ දේශපාලන අරමුණු ඉටු කරගැනීමට හැකිවුණිද ?
වැට් බදු සංශෝධනය මගින් රජය බලාපොරොත්තු වන ආර්ථික ඉලක්ක කරා ළඟා විය හැකිද ?
පොදු දේපල වැනසීම, මාර්ග අවහිර කිරීම දේශපාලන ගැටළුවලට විසඳුමක් ද ?
වේලාව වෙනස් කර දිවා කාලය දිගු කිරීමෙන් විදුලි අර්බුදයට විසඳුමක් ලැබේද ?
විදුලිය කැපීමට හේතු වූයේ තාක්ෂණික දෝෂයක්ද ?
රාජගිරියේ රිය අනතුර ගැන පොලිස් පරීක්ෂණවලට කිසිදු බලපෑමක් නොකරන බව ඇමැති චම්පික රණවක කරන ප්‍රකාශයට ඔබ එකඟද ?
නාමල් ඇතුළු පවුලේ අය අත්අඩංගුවට ගනිතියි හිටපු ජනපති කියන කතාව සත්‍යයක් විය හැකිද ?
අනුරාධපුරය යළි අගනුවර කරන්නැයි මහාචාර්ය සී.එම්.මද්දුමබණ්ඩාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑදීම වෙනුවෙන් කළ යෝජනාව හොඳද ?
ඒකාබද්ධ විපක්ෂය නිදහස් දිනය වර්ජනය කිරීම සුදුසුද ?
බොදු බල සේනා හිමිවරුන් හෝමාගම අධිකරණ භූමියේ ක්‍රියා කළ ආකාරය සාධාරණද ?
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට හැකිවේද?
ඇඹිලිපිටිය ගැටුමට වගකිවයුත්තේ කවුද?
කොළඹ මාර්ග තදබදය නැති කිරීම සඳහා ගුවන් පාලම් සෑදීම හොඳම විසඳුමද ?
ලතින් අමෙරිකා පොප් ගායක එරිකේ (එන්රිකේ ) ඉග්ලියාස් ගේ ‘සෙක්ස් ඇන්ඩ් ලව්‘ ප්‍රසංගය ශ්‍රී ලංකාවට ගැලපෙන්නේද ?
පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා වැඩිකිරීම සුදුසුද නැද්ද ?
නව රජයේ අයවැය දෙවරක් සංශෝධනය වූයේ වෘත්තිය සමිති අරගලය නිසා යැයි ඔබ සිතනවාද ?
මංතීරු නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීමට වඩාත් සුදුසු පොලිසියද සීසීටීවී කැමරා ද ?
කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන්ට එරෙහි චෝදනා විභාග කිරීමට විශේෂ මහාධිකරණයක් පත් කිරීම හොඳද ?
නව රජයේ මංගල අයවැය හොඳ ද නරක ද ?
පැරිස් ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදීන්ට නිර්දය ලෙස පිළිතුරු දීමට ජගත් ප්‍රජාව ප්‍රංශය සමග අත්වැල් බැඳගත යුතුද ?
ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් තිලක් මාරපන හිටපු ඇමැතිගේ ඉල්ලා අස්වීම අනුමත කළ හැකිද?
කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුන්ට එල්ල කළ ප්‍රහාරය මාධ්‍යය නිර්මාණය කළ එකක් බව පොලිසිය කළ ප්‍රකාශය ඔප්පු කළ හැකිද?
යහපාලනය යටතේ අපරාධ රැල්ල මැඩීමට බාධා ඇති වන්නේ දේශපාලනඥයන්ගෙන්ද ?
කොටදෙණියාව සේයා සඳෙව්මි දැරියගේ ඝාතන පරීක්ෂණයේදී පොලිසිය හා රහස් පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැන සෑහීමකට පත්වන්නේද?
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමෙන් පැතිර යන අපරාධවල අඩුවක් සිදුවේද ?
ෆුල් ලීසිං ක්‍රමය ඉවත්කර වාහන සඳහා 70%ක වටිනාකමකට ලීසිං ලබාදීමේ නව චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම හොඳද ?
ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ඇමරිකාවට සහාය දීම ලංකාවට හිතකරද ?
එක්සත් ජාතික පක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුව වසර දෙකකට පමණක් සීමා කළ යුතුද ?
විපක්ෂ නායක ධූරය හිමිවිය යුත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටද? දෙමළ ජාතික සන්ධානයටද?
එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජාතික ආණ්ඩුවකට එකඟවීම රටේ ඉදිරි ගමනට හොඳ අඩිතාලමක් බව ඔබ සිතන්නේද?
මහා ඡන්දයේදී මැතිවරණ කොමසාරිස්ගේ කාර්ය භාරය ගැන ඔබ සෑහීමකට පත්වන්නේ ද?
දේශපාලන ජ්‍යෙතිෂ්‍ය අනාවැකි, සමීක්ෂණ හා මත විමසුම් ආදිය මැතිවරණයක අවසන් ප්‍රතිඵලයට බලපෑමක් කරතියි ඔබ සිතන්නේද ?
මැතිවරණ සමයේ බෙදන ප්‍රතිපත්ති ප්‍රකාශන, පොත්පත් හා ප්‍රචාරක පත්‍රිකා ඔබ කියවන්නේද?
ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයේ තීරක බලවේගයද ? නැද්ද ?
පවුල් දේශපාලනය ඔබ අනුමත කරනවාද? නැද්ද?
මහ මැතිවරණයට ඉදිරිපත්වන මහින්ද රාජපක්ෂට ඡන්දයට පෙරත් පසුවත් හිටපු ජනපතිවරයකුට ලැබෙන මුක්තිය හා වරප්‍රසාද හිමි විය යුතුද? නැද්ද?
පාසල් සිසුන් කිහිප දෙනකු සිය දිවි හානි කර ගැනීමත් සමග ෆේස්බුක් සදහා නීති ගෙන එන්නට යන බවට සමාජයේ කතා බහක් ඇති විය. එම මරණවල වගකීම ෆේස්බුක් වෙත පිරිසක් පවරද්දී තවත් පිරිසක් එම චෝදනාව ප්‍රතික්ෂේප කළහ. එම සිදුවීම් පාදක කොටගෙන ෆේස්බුක් සදහා නීති පැනවිය යුතු ද?
ඉරානය සිය න්‍යෂ්ටික අවි වැඩ පිළිවෙළ ගැන යුරෝපා සංගමයේ සමඟ සාකච්ඡා කිරීමට යයි. ඉරානයට ඇමෙරිකාවෙන් පනවා ඇති ආර්ථික සම්බාධක හමුවේ ඉරානය අවධාරණයෙන් කියා සිටියේ තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඇමෙරිකාව චෝදනා කරන පරිදි ලෝක විනාශය සදහා යොදා ගන්නා පරමාණු බෝම්බ සැදීම සදහා නොවන බවයි.
ඊජිප්තුවේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති මොහොමඩ් මොර්සි බලයෙන් පහ කළ යුද හමුදාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා අග විනිසුරු ඇන්ඩි මන්සූර් වැඩබලන ජනපති ලෙස පත් කරමින් කියා සිටියේ ජනපති හා පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන තුරු අන්තර්වාර රජය ක්‍රියා කරන බවයි. පසුගිය ජූලි මාසයේ පටන් ඊජිප්තුවේ මොර්සිගේ හිතවතුන් හා හමුදාව අතර ගැටුම පවතියි. දහස් ගණනක් හමුදාව අතින් මැරුම් කා ඇත. ඒ සියල්ලටම හේතුව ත්‍රස්තවාදය බව හමුදා නායක ජනරාල් අබ්දුල් ෆටා අල් සිසී කියයි.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් දෙමළ ජාතික සංධානයේ උතුරු පළාත් සභා මහ ඇමැති අපේක්ෂක ලෙස තෝරා ගනු ලැබ සිටි.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී විග්නේෂ්වරන් මහතාට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේයි සේනාධිරාජා මහතාට හෝ දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවට නාම යෝජනා දියයුතු යැයි එහි බලවත් දෙපිරිසක් කියති.
සිරියාවේ යුද්ධය නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය රටවල් සියයකට වැඩි ඡන්දයෙන් තවත් යෝජනාවක් සම්මත කරයි.
සිරියා රජය ජන සංහාර රසායන අවි යොදා තම රට වැසියනට පහර දෙතියි ඇමෙරිකා ජනාධිපති අනතුරු අඟවයි.රජයට එරෙහිව යුද වැදී සිටින විපක්ෂ පාර්ශවයද එවැනි අවි යොදා ගනිතියි කියති. ඊශ්‍රායලයේ දුෂමාන ආරංචියක් මත ඇමෙරිකාව කියනුයේ සිරියාව ‘සාරින්‘ නම් මාරක රසායනය යොදගන්නවා විය හැකි බවයි.එහෙත් ස්ථිර සාක්කි නැත. ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කැර සදාම් හුසේන් මරා දැමුයේ ද මේ වැනි චෝදනාවක් මතය.ඒත් අද වන තුරුත් ඉරාකයේ ජන සංහාරක රසායනක අවි සොයා ගෙන නැත.
ඉන්දියා ප්‍රිමියර් ලීග් (අයි පී එල්) ක්‍රිකට් තරඟාවලියේ තමිල්නාඩු තරඟවලට ශ්‍රී ලංකා ක්‍රීඩකයනට ඉඩ නොදෙන බවට තර්ජනය කරන තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් දේශපාලනය හා ක්‍රීඩාව පටලවාගෙන ඇතැයි ලෝක පූජිත ක්‍රිකට් ශූරයකු වන මුත්තයියා මුරලිදරන් කියයි. මේ තර්ජන නිසා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තමිල්නාඩුවට පමණක් නොව ඉන්දියාවටම නොයා යුතු බව ශ්‍රී ලංකාවට ලෝක ශූරතාව දිනා දුන් අර්ජුන රණතුංග කියයි.
වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් ගේ මරණයට ‘මාතෘභූමියේ පරම සතුරන්‘ වග කිව යුතු යැයි උප ජනාධිපති නිකොලොස් මඩුරෝ චෝදනා කරමින් කරකාස් නුවර ඇමෙරිකා තානාපති නිලධරයන් දෙදෙනකු පිටුවහල් කිරීමේ තේරුම කුමක් විය හැකිද?
පරිගණක අපරාධ කරුවන් ජංගම දුරකතන, ෆේස්බුක්, ඇන්ඩ්රොයිඩ් තාක්ෂණය යොදා ගැනීම වැළැක්වීමට කුමක් කළ යුතුද?
දකුණු අප්‍රිකාවේ ඉපිද එංගලන්ත පිලට ක්‍රිකට් ගසා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට පෙනහලු පිළිකාවෙන් මියගිය ටෝනි ග්‍රේග් සිය ක්‍රිකට් විචාරයෙන් ශ්‍රී ලංකාවට සිදු කළ මෙහෙවර අති උදාරයි. විශිෂ්ටයි.
මායා දින දර්ශනය අනුව ලෝක විනාශය 2012.12.21 වැනිදා සිදු වූයේ නැත. එහෙත් ලෝක ජනගහනයෙන් සියයට දහයක් පමණ ඒ අදහස දැරූහ. මීට හේතුව කුමක් විය හැකිද?
ලෝක විනාශය 2012 දෙසැම්බර් 21 වැනිදාට සිදුවේද?
පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඡන්දය අහිමි සාමාජිකයකු බවට අති බහුතර ඡන්දයෙන් තෝරා ගැනීමේන් ඇමෙරිකාව හා ඊශ්‍රායලය ලැබූ පරාජයේ ප්‍රතිළුලය කුමක් විය හැකිද?
න්‍යෂ්ඨික අවි සම්පාදනය කරතියි බටහිර බලවතුන් සමග සමග එක්වී සාධක රහිතව ඉරානයට චෝදනා කරන ඊශ්‍රාලය ඉරානයට පහර දිය හැකි බවට වහසි බස් දොඩයි.ඇත්තෙන්ම ඊශ්‍රායලය ඉරානයට පහර දෙයිද?
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජය කාටද? ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති බරක් ඔබාමා දෙවැනිවරටත් දිනයි ද? රිපබ්ලිකන් පක්ෂයේ මිට් රොමිනි දිනයිද?
සිවිල් යුද්ධයක් පවතින සිරියාවට තුර්කිය උඩින් ගුවන් ගමන් තහනම් කිරීම මැද පෙරදිග යුද්ධයක ගිනි දැල් ඇවිලවීමේ ලකුණක්ද? උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (නේටෝ) සාමාජිකයකු වන තුර්කිය වෙනුවෙන් නේටෝ සංවිධානය බටහිර බලවතුන්ගේ සහායෙන් සිරියාවට කඩාවදී ද?
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය සාධාරණ ද? නැද්ද?
සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනය දින 70 ද ඉක්මවයි. මෙතෙක් පැවති සාකච්ඡා සියල්ල බිඳ වැටී ඇත. ඔවුනට සහාය දීමට වෘත්තීය සමිති 26ක් එක්වී සිටියි. මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ,
යුරෝපය පුරා හමායන ආර්ථික අවපාත රැල්ල ලොව බලගතුම රටවන ඇමෙරිකාව දෙසට ද පැතිරෙතියි ආර්ථික විද්‍යාඥයෝ කියති.
ශ්‍රී ලංකාවේ ළමා හා කාන්තා අපචාර මර්දනය කිරීමට කුමක් කළ යුතු ද?
හිටපු හමුදාපති සරත් ෆෙන්සේකාගේ ඉදිරි ගමන් මග ඔහු කෙසේ සලසා ගනීද?
රුසියාවේ ජනපති හා අගමැති පදවි මාරුකැර ගැනීමෙන් රටටත් ලෝකයටත් ඇතිවන බලපෑම කුමක් විය හැකිද?
තමිල්නාඩුවේ කූඩන්කුලම න්‍යෂ්ඨික බලාගාරයෙන් ශ්‍රී ලංකාවට අනතුරක් විය හැකි ද?
උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ යෝජනා ක‍්‍රියාත්මක කරන ආකාරය කුමක්දැයි කල්තියා මහජනයා දැනුම්වත් කළ යුතුයැයි එක්සත් ජාතික පක්‍ෂය කරන යෝජනාව ප‍්‍රායෝගිකද? නැද්ද?
යුද අපරාධ කළැයි ශ්රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කමිටුවට ගෙන ඒමට යන යෝජනාවට කුමක් වේ ද?
සිරියාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අරාබි ලීගය ගෙන යන පිළිවෙත හරිද?
ඉරානය න්‍යෂ්ටික අවි නිපදවතියි යන සැකය මත බටහිර බලවතුන් පහර දුනහොත් මැද පෙරදිග කලාපය යුද බියෙන් ඇළලී තවත් ලෝක යුද්ධයකට මුල පිරෙයිද?
සිරියාව හුදකලා කිරීමේ බටහිර පිළිවෙතට කුමක්වේද ?
නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අංක එකේ ජගත් මුරදේවතාවා බව කියා ගන්නා ඇමෙරිකාව අන්තර් ජාලයට වැට බැඳීමට යෑමෙන් නිදහසට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අකාමකා දමයිද?
ඇප්ගනිස්ථානයේදී තලිබාන් කැරැලිකරුවන්ගේ මළ සිරුරුවලට මුත‍්‍රා කළැයි කියන ඇමෙරිකා සෙබළුන් දැක්වෙන වීඩියෝ පටය ගැන ඇමෙරිකාව නිසි පරීක්ෂණයක් පවත්වයිද?
ශ‍්‍රී ලංකාවේ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල දිය යුතුද?
හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට ජනාධිපති සමාව ලැබුණොත් ඔහු කළ යුත්තේ කුමක්ද?
උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ වාර්තාවේ එක් නිර්දේශයක් වනුයේ සියලු දේශපාලන පක්ෂ සතුරු ආකල්ප අතහැර ජාතික ප්‍රශ්නවලදී පොදු එකගතාවක් ඇති කැර ගැනීමයි.
එළවළු ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩා භාවිතයට ලංකාවත් හුරුවිය යුතුද?
සරත් නන්ද සිල්වා හිටපු අගවිනිසුරු අධිකරණයට හානියක් කළ බවත් විපක්ෂය දුර්වල කිරීමට ඔහුගේ නඩු තීන්දු හේතු වූ බවත් එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා කියයි
ඇමෙරිකාව ඊශ‍්‍රායලය ඇතුළු බටහිර රටවල් ඉරානයට කුමක් කරයිද?
ලිබියා නායක මුවම්මර් ගඩාපි මරා රජය පෙරළා දැමූ බටහිර මීළඟට සිරියාවට හා ඉරානයට කුමක් කරයි ද?
පණ පිටින් අල්ලාගත් ලිබියා ජනාධිපති මුවම්මර් ගඩාපි දස වදදී මරා දැමීම ශිෂ්ටත්වය ලැබූ පරාජයකි.
පාතාලය මැඬීමට කුමක් කළ යුතුද?
රජය හා කොළඹ මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ පාලනය අතර කවරාකාර අවබෝධයක් තිබිය යුතුද?
කොළඹ මහා නගර සභා ඡන්දයේදී නගරාධිපති අපේක්ෂක කළ යුත්තේ කුමක් ද?
ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වේද? නැද්ද? නායකත්වය වෙනස් වේද? නැද්ද?
ශී‍්‍ර ලංකාවේ රිය අනතුරු අවම කර ගැනීමට කුමක් කළ යුතුද?
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය හොඳද? නරකද?
විපක්ෂයට කුමක් සිදුවේද?