2012 ජනවාරි මස 29 15:28:03
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
සවන් විනිවිද යන තරමේ තියුණු කුරුලූ නාදයක් ඇසිණි..... මද පවනේ සෙලවෙන තුරු පත්වල සරසරයත් ගසක ගසක් ඇතිල්ලෙද්දී නැගෙන කන් හිරිවට්ටන තරමේ තියුණු හඬත් මිස නගරයේ කන් කරච්චල් කිසිවක් ඇසෙන්නේ නැත. එහ..
අදහස්(2) බැලූවෝ - 3238
2012 ජනවාරි මස 09 12:51:19
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
බුද්ධ වර්ෂ 2600 සපිරූ අසිරියෙන් සකල බොදු බැතියෙන් බුද්ධාලම්භන පී‍්‍රතියට පත්ව සිටී. ඒ දුරාතීතය තුළ ශ්‍රී ලාංකේය ඉතිහාසය පරිපෝෂණය වීමට වංශ කථාවන් බෙහෙවින්ම ඉවහල් විය. ඊට අමතරව ශිලාලේඛන, පුරාව..
අදහස්(3) බැලූවෝ - 4063
2011 දෙසැම්බර් මස 04 10:57:48
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පිහිටා තිබේ. අදත් එම සංස්කෘතීන් නමටම සීමා වී නොපැවතීම මෙහිදී දැකිය හැකි විශේෂ ල..
අදහස්(3) බැලූවෝ - 8282
2011 නොවැම්බර් මස 13 10:12:16
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
අලි ඇතුන්, කුළු මීමුන්, වල් ඌරන්, වලසුන්, දිවියන් වැනි භයානක වන සතුන් රජයන මහා වනාන්තරයයි. බැලූ බැලූ හැම අතකම පෙනෙන්නේ අහසට අත් දිගු කරගත් විසල් ගස් කොළන්ය. පල බරින් යුත් මොර, පලූ වැනි ගස්ද නම් ..
අදහස්(13) බැලූවෝ - 14232
2011 නොවැම්බර් මස 06 13:35:33
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
පදවිය - පරාක‍්‍රමපුර - ශ්‍රීපුර රජ කාලයේ පටන්ම ගොවි කමේ මුල් ගම්බිම්ය. ඒ බව සනාථ කරන විශාල වැව් රාශියක් අදත් මේ ගම්මාන වල හැමතැනකම වාගේ දැකගත හැකිය. ඒවා ප‍්‍රතිසංස්කරණය කරවා අක්කර දහස් ගණන් අ..
අදහස්(0) බැලූවෝ - 8915
සෝලියස් මැන්දිස් සිත්තරාගේ තවත් කාලාගාරයක්
2011 ඔක්තෝබර් මස 30 11:36:23
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
ගම්මානයක මිහිරියාව ලෙනගම්පලවත්තට පිවිසෙද්දී අපූරුවට විඳගත හැකිය. ගොවි ගමක සුවඳ, වෙල්වලට වැදී තණ බුදින ගවයන් මොහොතකට වුව ගමක අසිරිය කියාපායි. මග දෙපසම කුඹුක් ගස් මානයෙන් එහා කෙළවරක් නොපෙන..
අදහස්(0) බැලූවෝ - 4004
2011 ඔක්තෝබර් මස 16 12:21:14
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
රත්නපුර නගරයේ සිට පැල්මඩුල්ල දෙසට එද්දී දකුණු පසින් දිස්වන දීර්ඝ කඳු වැටිය අපූරු චමත්කාරයක් මවයි. සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම රැඳුනු මේ ගම් බිම්වල ඇත්තේ සැබෑකොටම ශාන්ත සුන්දර..
අදහස්(0) බැලූවෝ - 5339
2011 ඔක්තෝබර් මස 09 14:30:25
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
අපගේ රජවරුන් රට පාලනය කළ රාජ සභා මණ්ඩප අතුරෙන් තවමත් ජීවමානව දැකිය හැකි රාජ සභා මණ්ඩපයක් වශයෙන් දළදා මැදුරු ආසන්නයේ ඇති මඟුල් මඩුව හැඳින්විය හැකිය. ශ්‍රී දළදා මලිගාවටත් රජ මාලිගා පරිශ‍්‍ර..
අදහස්(2) බැලූවෝ - 6367
2011 ඔක්තෝබර් මස 09 14:29:02
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
ඒ වන පෙත සොඳුරුය. තවමත් නොඉඳුල්ය. වන සතුන්ගේ හඬින් නිතර පාළුව මැකේ. රූස්ස ගස් වැල් වනයේ ජීව ගුණය පසක් කරමින් යෝදයන්ගේ අඩවියක බඳු සිතිවිලි දකිනවුන්ට ජනිත කරවයි. මේ වන පෙත මායිමේ සැදැහැවතුන්ගේ..
අදහස්(3) බැලූවෝ - 4835
2011 ඔක්තෝබර් මස 02 11:16:18
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
අපි වවුනියාව නගරයේ සිට මඩුකන්ද දෙසට ගියෙමු. වවුනියාවේ සිට මඩුකන්දට කිලෝ මීටර් හතර හමාරකි. යුද ගිනි නිවීමෙන් ලැබූ නිදහසෙහි අරුත දැනෙන්නේ මේ ගම්බිම්වල පය ගැසූ විටය. යුද්ධය ගැන ඔවුහු හොඳට දනි..
අදහස්(0) බැලූවෝ - 4109