2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

කිඹුලා එක්ක ඡායාරූප ගන්න ගිහින් අමාරුවේ වැටෙයි

2017 ජනවාරි මස 05 09:13:37

( අකිල බද්දෙවිතාන )

තායිලන්තයේ දී කිඹුලකු සමග ඡායාරූප ගැනීමට ගිය සංචාරක කතක් කිඹුලාට ළංවෙද්දී කිඹුලා සපා කෑම නිසා තුවාල ලබා ඇත. තායිලන්තයේ කාඕ යාඉ ජාතික උද්‍යානයේදී එම අනතුර සිදුව ඇති අතර 47 හැවිරිදි ප්‍..

අදහස්(1) බැලූවෝ - 6282

බදුලු කෝච්චියේ බෝම්බ කථාවේ ඇත්ත හෙළිවෙයි

2016 දෙසැම්බර් මස 28 13:39:03

( අකිල බද්දෙවිතාන )

පසුගිය සිකුරාදා (23) කොළඹ කොටුවේ සිට බදුල්ල බලා යාමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි පොලිසියට තොරතුරු දී ඇත්තේ කඩවත පදිංචි තරුණියක බව පොලිස් ආරංචි කියයි. ඇය එසේ බොරු..

අදහස්(11) බැලූවෝ - 7693

ජනමාධ්‍ය ලේකම්ට නරක කාලයක්

2016 දෙසැම්බර් මස 25 18:21:52

( . )

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේට නුදුරේදීම සිය ධූරයෙන් ඉවත්වන්නට සිදුවෙතැයි දේශපාලන ආරංචි කියයි. ලබන මාසයේ මුලදී අලුත් පුද්ගලයකු එම තනතුරට ප..

අදහස්(10) බැලූවෝ - 3280

අපිරිසිදුයි කියා මඩුවක දැමූ දැරිය මියයයි

2016 දෙසැම්බර් මස 21 16:19:54

( අකිල බද්දෙවිතාන )

නේපාලයේ 15 හැවිරිදි දැරියක හින්දු ආගමට අනුව අපිරිසිදු යැයි සලකා මඩුවක දමා සිටියදී මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ඇය මාස් ශුද්ධිය හේතුවෙන් අපිරිසිදු වූ තැනැත්තියක ලෙස සලකා එසේ ම..

අදහස්(12) බැලූවෝ - 6185

සැකසහිත හමර් රියක් මාතර

2016 දෙසැම්බර් මස 20 13:53:03

( . )

මාතරදී කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතකු පැදවූ බව කියන ඇමරිකාවේ නිෂ්පාදිත හමර් වර්ගයේ ලියාපදිංචි අංකයක් නැති ජීප් රථයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බව මාතර පොලිසිය කියයි. ජිප් රිය පදවාගෙන ..

අදහස්(14) බැලූවෝ - 4998

දුමින්ද හවුලේ කන්න හදයි

2016 දෙසැම්බර් මස 18 11:58:57

( . )

වර්තමානයේ කරළියට පැමිණ ඇති එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයකුගේ මෙගා ඩීල් සම්බන්ධයෙන් පසුගිය කැබිනට් රැස්වීමේදී කථාබහක් ඇතිවිය. කොළඹ වරාය සම්බන්ධ ගැටලුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ..

අදහස්(27) බැලූවෝ - 3962

ලොව ප්‍රකට විකටයා මැලේසියාවෙන්

2016 දෙසැම්බර් මස 13 12:52:00

( . )

2016 වසරේ ලොව හොඳම ප‍්‍රහසන චරිතය ලෙස අවසන් මහා තරගයට තේරීපත් වූ ලෝක ප‍්‍රකට ප‍්‍රහසන ශිල්පීන් සිව් දෙනෙකු අතරින් මැලේසියාවේ ප‍්‍රකට ප‍්‍රහසන පුද්ගලයකු වන හාරිත් ඉස්කැන්ඩර් (56) සම්ම..

අදහස්(7) බැලූවෝ - 2039

ගේම් ගසමින් දුම්රිය සංඥා දීලා

2016 දෙසැම්බර් මස 05 21:20:01

( අකිල බද්දෙවිතාන )

මේ වසර මුලදී 12 දෙනකුට මරු කැඳවමින් දකුණු ජර්මනියේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් එහි සංඥා පාලකවරයාට වසර තුන හමාරක සිර දඬුවමක් ලබාදීමට එරට අධිකරණය නියෝග කර ඇත. අනතුරින් 90 දෙනකුට අධික ප..

අදහස්(3) බැලූවෝ - 12842

චන්ද්‍රිකා පරණ පුරුද්ද අත නාරියි

2016 දෙසැම්බර් මස 04 18:04:16

( . )

කියුබාවේ හිටපු විප්ලවීය නායක මියගිය ෆිදෙල් කස්ත්‍රෝ වෙනුවෙන් කොළඹ පැවැති ශෝකය පළ කිරීමේ උත්සවය ජනපති මන්දිරයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතාග..

අදහස්(27) බැලූවෝ - 9855

වසරේ ක්‍රීඩකයා මැතිව්ස් : ජනප්‍රිය කිරුළ ඩිල්ෂාන්ට

2016 දෙසැම්බර් මස 01 10:08:04

( අකිල බද්දෙවිතාන , ඡායාරූප - ලහිරු හර්ෂණ )

ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. 2015 වසරේ ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමි..

අදහස්(8) බැලූවෝ - 2490