2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

කර්මාන්ත අමාත්‍යංශයට අලුත් ලේකම්වරයෙක්

2017 ජනවාරි මස 21 09:16:01

( . , සිරංගිකා ලොකුකරවිට )

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස චින්තක එස්. ලොකුහෙට්ටි මහතා වැඩ බාර ගත්තේය.  ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකුවන ලොකුහෙට්ටි මහතා කෙළඹ විශ්වවිද්‍යාලයේ ..

අදහස්(0) බැලූවෝ - 22

රෝගී කවීරගේ සැත්කමට ආධාර සොයයි

2017 ජනවාරි මස 16 10:47:16

( . )

හිස අභ්‍යන්තරයේ රෝගී තත්ත්වයකින් පීඩා විඳින හොරණ ඉළිඹ හන්දිය, අත්කම් නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි කවීර මධුෂාන් ලියනගේ (15) සිසුවා සුව කිරීමට සැත්කමක් කළ යුතු යයි වෛද්‍යවරු නිර්දේශ කරති. ..

අදහස්(0) බැලූවෝ - 69

කුරුණෑගල බොරලු කැපීමේ ස්ථානයක් වටලයි

2017 ජනවාරි මස 12 19:35:22

( . , ශිවා බණ්ඩාර )

කුරුණෑගල රත්කරව්ව ප්‍රදේශයේ බලපත්‍ර රහිතව අනවසරයෙන්  පවත්වාගෙන ගිය මහා පරිමාණ බොරΩළු  කැපීමේ ස්ථානයක් වැටලීමට කුරුණෑගල විශේෂ කාර්ය බලකා නිලධාරීන් පෙරේදා සමත් විය. වැටලීම සිදු ..

අදහස්(0) බැලූවෝ - 35

දරුවන්ට පාසල් නැතිව හිඟුරක්ගොඩ දෙමව්පියෝ උද්ඝෝෂණයක

2017 ජනවාරි මස 11 14:31:32

( . , ඩබ්. ඒ. පියතිලක )

2017 වසර සදහා තම දරුවන් ඇතුළත් කර ගැනිමට පාසලක් නොමැති බව කියමින් දෙමාපියෝ පිරිසක් අද(11) හිගුරක්ගොඩ සෝමාවතිය මාර්ගයේ 6 කණුව ප‍්‍රදේශය හරස් කරමින්  විරෝධතාවයක නිරත වුහ. හිගුරක්දමන මහා වි..

අදහස්(0) බැලූවෝ - 10

රටට වැසි පතා පොර පොල් ගසති

2017 ජනවාරි මස 11 12:24:25

( . , නිමල් ජයරත්න )

රටට වැසි ප්‍රාර්ථනා කරමින් දිඹුලාගල පහර යක්කුරේ ගම්වාසීහු පත්තිනි මෑණියන් වෙනුවෙන් පොර පොල් ක්‍රීඩාවේ යෙදුණහ. ..

අදහස්(0) බැලූවෝ - 32

රක්ෂිත ගිනි තියන අය සොයයි

2017 ජනවාරි මස 10 12:17:54

( . , රංජිත් රාජපක්‍ෂ )

හැටන් ප්‍රදේශයේ රක්‍ෂිතවලට කිසියම් සංවිධානාත්මක පිරිසක් ගිනි තබන බවත් මේ වන විට අක්කර පන්සියක් පමණ විනාශ වි ඇති බවත් පරිසර සංවිධාන පවසයි.මේ හේතුවෙන් ප‍්‍රධාන ජලාශවල ජල මුලාශ‍්‍ර ..

අදහස්(0) බැලූවෝ - 24

නිල ඇදුම් වවුචර නිකුත් කිරිම කල් දමන්න‘යි ඉල්ලයි

2017 ජනවාරි මස 09 15:07:04

( . , ශිලා ජයසුන්දර )

අධ්‍යාපන අමාත්‍යාංහය මගින්  ලබාදෙන නිල ඇදුම්  වවුචර නිකුත්  කිරිම පසුගිය 6 වැනි දා  අවසන්  වුවත්  එම දිනය ඉදිරියට  කල්  දමන ලෙස ලංකා  ගුරු සංගමය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කා..

අදහස්(0) බැලූවෝ - 24

එක්දරු පියා පුටුවේදී අවසන් ගමන් යයි

2017 ජනවාරි මස 08 15:52:42

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බණ්ඩාරගම බොලබොටුව නිවසක තනිව විසූ එක්දරු පියකු (44) සාලයේ තිබූ පුටුවක් මත අභිරහස් ලෙස මියගොස් සිටි බවත් ඒ අසල ලේ පැල්ලම් තිබූ බවත් පොලිසිය පවසයි. ඔහුගේ මව සහ නෑනා අසල නිවසක සිට ඔහු සිටි න..

අදහස්(0) බැලූවෝ - 106

“උදේට රෑට සීතල ඉදිරියටත්“

2017 ජනවාරි මස 06 19:31:46

( . , අමිල දර්ශන හේරත් )

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින වැසි රහිත කාලගුණ  තත්ත්වය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.උදෑසන හා රාත්‍රී කාලයේදී ශිත කාලගුණයක්ද අපේක්ෂා කළ හැකි බව කියයි. ..

අදහස්(0) බැලූවෝ - 102

තෛපොංගල් දිනට පෙර ඉන්දීය ධීවරයින්ට නිදහස ඉල්ලයි

2017 ජනවාරි මස 06 14:24:04

( . , තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන තමිල්නාඩු ධීවරයින් 61 දෙනා ලබන ජනවාරි 14 වැනිදාට යෙදෙන තෛපොංගල් දිනට පෙර නිදහස් කරන්නැයි තමිල්නාඩු ඒඅයිඒඩීඑම්කේ පක්ෂයේ නව මහ ලේකම් වී.කේ.ශෂිකලා ශ්‍රී ලංකා රජය..

අදහස්(0) බැලූවෝ - 22

ගුවන් විදුලියට 50 ක් සපිරෙයි

2017 ජනවාරි මස 05 18:35:56

( . )

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පිහිටුවා වසර පනහක් පිරීම, අලූතින් ඉදිකළ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම සහ ප්‍රතිසංස්කරණය කරන ලද මැදිරි සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කළ උත්..

අදහස්(0) බැලූවෝ - 63

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීමක්

2017 ජනවාරි මස 05 12:22:33

( . , ශීලා ජයසුන්දර )

පසුගිය වසර කීපය තුළ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලු වලට රජයෙන් සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණු බවත් මේ වසරේදීත් තම ගැටලු වලට විසඳුම් ලබා දෙන මෙන් රජයෙන් ඉල්ලන බවත් රජයේ ආයුර්වේද වෛද්&zw..

අදහස්(0) බැලූවෝ - 26

උසස් පෙළ ප්‍රතිළුල ප්‍රමාදය සිසුන්ට අසාධාරණයක්

2017 ජනවාරි මස 04 16:16:57

( . , ශීලා ජයසුන්දර )

2016 අගෝස්තු මස පැවැත් වු  අපොස උසස් පෙළ ප්‍රතිළුල ප්‍රමාද වීම උසස් අධ්‍යාපනයේ නියැලෙන සිසුන්ට  කරන බලවත් අසාධාරණයක් බව සමස්ත ලංකා වෛද්‍ය  නිලධාරින්ගේ සංගමයේ සභාපති සහ උසස් පෙළ රසාය..

අදහස්(1) බැලූවෝ - 43

උසස් පෙළ ප්‍රතිළුල කඩිනම් කරන්නැයි ස්ටාලින් කියයි

2017 ජනවාරි මස 03 16:28:45

( . , ශිලා ජයසුන්දර )

අපොස උසස් පෙළ විභාග ප්‍රතිළුල ප්‍රමාද කරවීම, සිසුන්ට  කරන බලවත් අපරාධයක්  බවත් මේ සම්බන්ධයෙන්  විභාග දෙපාර්තමේන්තුව වහා  වගකිවයුතු බවත්, අපක්ෂපාතී  පරික්ෂණයක් පැවැත්විය යුතු බව..

අදහස්(0) බැලූවෝ - 41

මහින්දගේ අලුත් ආණ්ඩු හීනය ගැන අමිල හිමි කියයි

2017 ජනවාරි මස 03 13:25:56

( . , ශීලා ජයසුන්දර )

2017 වසරේ  වත්මන්  ආණ්ඩුව පෙරළනවා  යැයි හිටපු  ජනාධිපති  විදේශිය මාධ්‍යකරුවන්  හමුවේ කළ ප්‍රකාශය ගැන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන්  මෙසේ පව..

අදහස්(0) බැලූවෝ - 177

ලන්ඩන් මහමෙව්නා පිංකමට මහ සෙනඟක්

2017 ජනවාරි මස 03 13:16:33

( . , තිස්ස මඩවල )

නව වසරට ලෝක වාසි සියලුම දෙනා වෙත තෙරුවන් සරණ පැතීමේ අරමුණෙන් ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපුව මඟින් පසුගිය දා පැවැත්වූ ධර්මදේශනාව සහ සර්වරාත්‍රික පිරිත් දේශනය සඳහා විශාල ස..

අදහස්(0) බැලූවෝ - 104

ගම්පහ උසාවි පුටු වෙනස් වෙයි

2017 ජනවාරි මස 02 16:45:56

( . , ටෝනි කරුණානායක )

ගම්පහ මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ප්‍රියන්ත ප්‍රනාන්දු හා රංජිත් වතුපොල මහත්වරු ද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස ඩී.ඒ.රුවන් පතිරණ මහතා ද අද (2) වැඩ බාර ගත්හ. ..

අදහස්(0) බැලූවෝ - 50

නුවරඑළියේ පවුල් 10 කට නිවාස සාදා දෙති

2017 ජනවාරි මස 02 14:16:23

( . , ෂෙල්ටන් හෙට්ටිආරච්චි )

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දිළිඳු ජනතාව නඟා සිටුවීම සඳහා සම්සම් පදනම විසින් වසර ගණනාවක සිට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරයි. අධ්‍යාපන, සෞඛ්‍ය හා නිවාස ඒ අතර ප්‍රමුඛතා ග..

අදහස්(1) බැලූවෝ - 12

මේ ආණ්ඩුව පෙරළන්න බෑ - වසන්ත අලුවිහාරේ

2017 ජනවාරි මස 02 14:14:12

( . , මහේෂ් කිර්තිරත්න )

පරාජිත දේශපාලනඥයින් කුමන දේ කිවත් මේ  යහපාලන ආණ්ඩුව කිසිවකුට පෙරළිය නොහැකි බව කෘෂීකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාපැවසිය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ  නව වසර වෙනුවෙන් මාතලේ ..

අදහස්(0) බැලූවෝ - 22

වල් අලියා වාහනයක හැපෙයි

2017 ජනවාරි මස 02 12:39:49

( . , කාංචන කුමාර ආරියදාස )

දඹුල්ල හබරණ පාරේ ඉනාමළුවේදී කැබ් රථයකට වල් අලි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සිගිරි පොලිසිය කියයි. අලියා වාහනයේ හැපී ඇති බවට සැක කරන බව වනජීවි නිලධාරීහු කියති.අනතුරට පත් අලියා කැලේට ගොස් ඇ..

අදහස්(0) බැලූවෝ - 119