2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

ආනයනික සහල් වල උපරිම මිල රුපියල් 76යි

2017 ජනවාරි මස 20 18:33:32

( . , ඩයනා උදයංගනී )

ඉදිරියේදී ආනයනය කරනු ලබන සහල් කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 76 කට වඩා වැඩි මිලකට අලෙවි කළ නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.  තමන් කළ පෞද්ගලික ඉල්ලීමක් අනුව ත්‍යාගයක් ලෙ..

අදහස්(14) බැලූවෝ - 1961

ඩෝලර් තුන් ලක්ෂයට වැඩි ආයෝජකයන්ට නේවාසික වීසා

2017 ජනවාරි මස 12 16:36:30

( . )

ඇමෙරිකා ඩොලර් තුන් ලක්ෂයකට වැඩියෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට තාවකාලිකව නේවාසික වීසා ලබා දීමට කටයුතු කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා  පැවසීය. වසර පහක උපරිමයකට යටත්ව..

අදහස්(13) බැලූවෝ - 1244

2016 ටින් මාළු ගෙන්වීම අඩු වෙලා

2017 ජනවාරි මස 09 20:50:15

( . , හර්ෂණ තුෂාර සිල්වා )

මෙරටට පසුගිය වසරේදී ආනයනය කරන ලද ටින් මාළු ප්‍රමාණය 2015 වසර හා සැසඳීමේදී සියයට 16.2කින් පහත වැටී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. වසර 2016 ප්‍රගති සමාලෝච..

අදහස්(1) බැලූවෝ - 985

සංචාරකයෝ මිලියන 2 ක් එති

2017 ජනවාරි මස 05 15:06:26

( . , ඩේලිඑෆ්ටී ඇසුරෙනි.පරිවර්තනය-ශීලා ජයසුන්දර )

2016 වසර තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම 14%කින් වැඩී වී ඇති අතර සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන දෙකක් ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි. 2016 වසරේ ලංකාවට වැඩිපුර ප..

අදහස්(21) බැලූවෝ - 1649

පිටකොටුවේ නරක් වූ සහල්

2017 ජනවාරි මස 04 21:09:09

( තිළිණි ද සිල්වා )

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කරන වෙළෙඳසැල් සොයා කොළඹ - පිටකොටුව ප්‍රදේශවල විශේෂ සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතාගේ උප..

අදහස්(0) බැලූවෝ - 417

ඩයලොග් මුල් පුටුවට ජපුරෙන්

2017 ජනවාරි මස 02 13:27:24

( . )

ඩයලොග් ආසියාටා සමාගම් සමූහයේ ප්‍රධාන විධායක ලෙස සුපුන් වීරසිංහ මහතා පත් කර ඇතැයි එම ආයතනය පවසයි. ඔහු අධ්‍යක්ෂක මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ලෙසද ක්‍රියාකරනු ඇත.ඔහු 1999දී ඩයලොග් ආයතනය හා ..

අදහස්(18) බැලූවෝ - 2414

දිරිය ලක් කතට නායකත්ව සම්මානයක්

2016 දෙසැම්බර් මස 28 21:03:20

( . , සංජය එරමුදුගොඩ )

ඩිලිජන්ට් ගෲප් ශ්‍රී ලංකා සහ ඩිලිජන්ට් ටේ‍්‍රඩින් ඇන්ඞ් කන්ට‍්‍රක්ටින් කටාර් යන සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂිකා නිශානි ජයසිංහ රණවීර මහත්මිය පසුගියදා මොරිෂස් දිවයිනේ, ලී මෙරිඩියන් ..

අදහස්(2) බැලූවෝ - 1725

ඉදිකිරීම් සංගමයට නව නිලධාරී මඩුල්ලක්

2016 දෙසැම්බර් මස 27 16:18:12

( . , ගයාන් සූරියආරච්චි )

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ දකුණු පළාත් ශාඛාවේ නව නිලධාරීන් පත්කර ගැනීමේ නිලවරණය මාතර පඹුරණ සනායාමෙන්ෂන් හෝටලයේ දී පැවැත්විණි. සභාපති ලෙස එච්.පී.හතරසිංහ,  උප සභාපති ලෙස ඒ.අයි.එ..

අදහස්(0) බැලූවෝ - 802

ඇමට් සිසුහු ඩිප්ලෝමා සහතික ලබති

2016 දෙසැම්බර් මස 27 11:33:35

( ජයමාල් චන්ද්‍රසිරි )

අංග රචනා කලා හා තාක්ෂණ පුහුණු විද්‍යායතනයේ (ඇමට්) ජාතික නිපුණතා සහතික මට්ටම් ලත් සිසුන්ට ඩිප්ලෝමා සහතික ප්‍රදානය පසුගියදා සිදු කැරිණි. දේශීය සිනමා හා රූපවාහිනී නිර්මාණ සඳහා අංග රචනා ..

අදහස්(1) බැලූවෝ - 314

ඇමරිකා ඩොලරය 152 දක්වා ඉහළ යයි

2016 දෙසැම්බර් මස 23 19:31:31

( . , තිළිණි ද සිල්වා )

ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක් සඳහා වන විකුණුම් මිල රු. 152 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනයේ (22) දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ..

අදහස්(19) බැලූවෝ - 1112

ගිනි කෙළිවලටත් ගිනි කෙළියක්

(වීඩියෝ සහිතයි)

2016 දෙසැම්බර් මස 21 15:39:19

( . , චමිල් රූපසිංහ )

ගිනිකෙළි කර්මාන්තය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල මැතකදි පැනවු වැට් බද්ද සමග ඉහළ යාම හා ජීවන වියදම ඉහළ යාම නිසා ගිනිකෙළි කර්මාන්තයටද විශාල ගැටලුවක් වී ඇති බවත්  ගිනිකෙළි ආශ්‍රිත නිප..

අදහස්(5) බැලූවෝ - 632

මෙහෙකාරකමට ගිහින් ලොවම දිනයි

බිල් ගේට්ස් සමග එකටත් හිඳගනී

2016 දෙසැම්බර් මස 20 17:25:42

( තිළිණි ද සිල්වා )

2011 දී ගෘහ සේවිකාවක ලෙස සිංගප්පූරුවට ගිය ශ්‍රී ලංකා තරුණියක් ඉන් වසර පහළොවකට පමණ පසුව සාර්ථක ව්‍යාපාරිකාවක් බවට පත්වී ඇතැයි  සිංගප්පූරුවේ පළවන ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත කියයි. සිය ..

අදහස්(42) බැලූවෝ - 6341

‘ටාටා‘ හිටපු සභාපති තනතුරු අත්හරියි

2016 දෙසැම්බර් මස 20 12:16:04

( . , නිලුක සඳුන් බණ්ඩාරනායක )

‘ටාටා‘ සමාගමේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි එම සමාගමේ සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහු මේ තීරණය ගෙන ඇත්තේ එම ආයතනයේ මහ සභා රැස්වීම් ..

අදහස්(1) බැලූවෝ - 990

බත් පැකට්ටුව දහයකින් නගී

2016 දෙසැම්බර් මස 18 17:41:09

( අකිල බද්දෙවිතාන )

බත් පැකට්ටුවක මිල සඳුදා (18) සිට රුපියල් 10කින් වැඩි කරන බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි. එහි සංවිධායක අසේල සම්පත් මහතා පැවසූයේ රටේ හාල් මිල ඉහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ‘මෙ..

අදහස්(14) බැලූවෝ - 584

ලක් - මලයාසියා තානාපති සබදතාවට වසර 60 යි

විශේෂ ආහාර හා සංස්කෘතික උළෙලක්

2016 දෙසැම්බර් මස 16 08:45:17

( . )

ශ්‍රී ලංකා මැලේසියා තානාපති සබදතා අරඹා වසර 60 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු විශේෂ ආහාර සහ සංස්කෘතික උළෙලක් ක්වාලාලාම්පූර් නුවරදී පැවැත්විණි. මෛත්‍රීපාල සිරිසේන ජනපති එහි ප්&zwj..

අදහස්(0) බැලූවෝ - 285

ටීෂා ඇමරිකා සමාගමක් සමග එක්වෙයි

2016 දෙසැම්බර් මස 14 10:54:38

( . , ජනක පිටිගල නිව්යෝක් නුවර සිට )

‘රන් රන් රන් මාල පළඳා‘ ගීතයෙන් ලංකාවේ ජනප්‍රිය වූ ටීෂා වසර අටකට පසු අලුත් ගීතයක් ඉදිරිපත් කිරීමට සැරසෙන්නීය. ඇමරිකා සමාගමක් සමග සංගීත ගිවිසුමක් අත්සන් කළ පළමු ගායිකාව ලෙසද ඇය ඉතිහ..

අදහස්(2) බැලූවෝ - 3332

සහල් මෙට්‍රික් ටොන් 10,000 ක් ආනයනය කරයි

2016 දෙසැම්බර් මස 13 15:34:26

( . )

වෙළඳපොලේ සහල් මිල ඉහළ යාම පාලනය කිරිම සඳහා සහල් මෙට්‍රික් ටොන් 10,000 ක් ආනයනය කිරිමට ගොවි කටයුතු හා පර්යේෂණ ආයතනය පවසයි. තායිලන්තයෙන් හෝ ඉන්දියාවෙන් සහල් තොගය ඉදිරි සතියේ ආනයනය කිරිමට සැ..

අදහස්(7) බැලූවෝ - 706

එයාර්ටෙල් ඉන්ටර්නෙට් කප් ගහයි

2016 දෙසැම්බර් මස 11 17:38:56

( . )

ශී‍්‍ර ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ හුවේයි ටෙක්නොලජීස් ලංකා කම්පැනි පෞද්ගලික සමාගම විසින් සිදුකරන ලද  ස්වාධීන සමීක්ෂණයකින් ශී‍්‍ර ලංකාවේ වේගවත්ම 3ජී අන්තර් ජාල සේ..

අදහස්(6) බැලූවෝ - 2413

ඉන්දු - ලංකා ප්‍රවාහන යාත්‍රා සේවය ඇරඹෙයි

2016 දෙසැම්බර් මස 07 16:19:30

( . )

ඉන්දු - ලංකා  මගී සහ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා සේවාව යළි ආරම්භ කිරිම පිළිබද රජයේ අවධානය යොමු වී තිබේ. ශ්‍රි ලාංකික සහ නෝර්වේ සමාගම් ඇතුළත් නව ඒකාබද්ධ සමාගමක් ද ස්ථාපිත කිරිමට නියමිතය. ..

අදහස්(6) බැලූවෝ - 909

පේස් ආයතනයට සම්මානයක් හිමිවෙයි

2016 දෙසැම්බර් මස 06 16:45:19

( . )

2016 රෙඩ් හැට් පුහුණු නියෝජිත සම්මේලනයේදී පේස් ආයතනයට විශිෂ්ඨතා සම්මානයක් හිමිවිය. බෙන්තොට විවන්ටා තාජ් හෝටලයේදී පැවැති මෙම සම්මේලනය සඳහා දකුණු ආසියාවේ රෙඩ්හැට් පුහුණු ආයතනවල නියෝජිත..

අදහස්(0) බැලූවෝ - 418