2015-04-24 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.132.35 , විකුණුම් මිල රු.135.18 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.198.32 , විකුණුම් මිල රු.203.99 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.142.20 , විකුණුම් මිල රු.146.92 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.137.57 , විකුණුම් මිල රු.142.42 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.108.31 , විකුණුම් මිල රු.111.90 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.101.96 , විකුණුම් මිල රු.106.12 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.23 , විකුණුම් මිල රු.101.40 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.10 , විකුණුම් මිල රු.1.13 |

ජිනීවා කඨින පිංකම නොවැම්බර් 2

2014 ඔක්තෝබර් මස 26 12:51:10

( . , තිස්ස මඩවල )

ජිනීවා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් මස් 2  වැනි ඉරු දින උදැසන 10 සිට දහවල් 3 දක්වා පැවැත්වෙන බව විහාරාධිපති  ආචාර්ය තවලම ධම්මික හිමියෝ කියති. දස නමක්  මහා සංඝරත්නය &..

අදහස්(2) බැලූවෝ - 149

පොලීසිය නැත්නම් ගුරුන්ටත් වැඩ වරදී

2014 ඔක්තෝබර් මස 26 12:07:24

( . , මංජුල සේනානායක )

බන්ධනාගාරගතව  සිට නිදහස් වු පිරිසක් රාජාංගනයේ පෞද්ගලික ඉංග්‍රිසි පන්ති ගුරුවරයකු බලෙන් රඳවා අස්වාභාවික ක්‍රියාවකට යොමු කැර රුපියල් ලක්ෂ එකහමාරක කප්පමක් ඉල්ලා ඇතැයි පොලීසිය කියයි. ..

අදහස්(2) බැලූවෝ - 2819

අවසන් ගමන සමාගමේම ටිපර් රියෙන්

2014 ඔක්තෝබර් මස 26 12:01:58

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ ඉදි කිරීම් සමාගමක ඉංජිනේරු කළමනාකරුවකු  ගමන් කළ යතුරු පැදියක් මරදානේදී  එම සමාගමේම  ටිපර් රථයකට යට වීමෙන් ඔහු  මිය ගිය බව පොලීසිය කියයි. ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත...

අදහස්(2) බැලූවෝ - 1596

හෙම්බත් වු ජර්මන් කත සොයා ගනී

2014 ඔක්තෝබර් මස 26 11:57:38

( . , පාලිත මඩුගල්ල,ඡායාරූප දීපා අධීකාරි )

නකල්ස් රක්ෂිතයේ  අතරමංව සිටි  ඇල්වින් උර්සුලා (70) ජර්මන් සංචාරක කත සොයා ගත් බව පොලිසිය කියයි. සිකුරාදා (24) ඇය බසයකින්  ලූල්වත්තේ මාර්ගයේ මීමුරේ තෙක් ගමන් කැර ඇතැයි ද දෝතුළුගල කන්දට යද..

අදහස්(44) බැලූවෝ - 10249

විදෙස් ශ්‍රමිකයන්ට සෞදි රැකියා සහනයක්

2014 ඔක්තෝබර් මස 26 11:56:40

( . , ලලිත් ප්‍රේමලාල් සෞදි අරාබියේ සිට )

සෞදිඅරාබියේ වෙසෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ යපෙන්නන්හට තම ලියකියවිලි මාරු කිරීමකින් තොරව පෞද්ගලික අංශයේ රැකියාවන් කිරීමට අවසර ලබාදීමට සෞදි කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞදි පුවත..

අදහස්(2) බැලූවෝ - 1818

යසෝධරාවක් වන්න

චිංචිමානවිකාවියක්/ මාගන්ධියක් නොවන්න (කුලියාපිටියේ ධම්මගවේෂී හිමි)

2014 ඔක්තෝබර් මස 26 11:03:07

( . )

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා වසර 2500 කටත් වඩා  ඉක්මවා තිබුණත් අදත් එදාවගේම සිදුවන හොඳ නරක යහපත් අයහපත් දේ ඒ ආකාරයටම සිදුවනවාය. වෙනසක් වී ඇත්තේ නම්ගම් පමණි. අබුද්ධෝන්පාද කාලය..

අදහස්(0) බැලූවෝ - 29

අකුණෙන් ගොවියාත් ගෙවිලියත් මරුට

2014 ඔක්තෝබර් මස 26 10:05:21

( බිමල් ශ්‍යාමන් ජයසිංහ , රෝහණ චන්ද්‍රදාස )

අකුණක් වැදීමෙන් තන්තිරිමලේ හේනක ගොවියාත් ගෙවිලියත් මියගිය බව පොලිසිය කියයි.     ..

අදහස්(6) බැලූවෝ - 610

පටි ගාංචුව රෙදි මුදලාලිගේ රෙද්ද ගලවයි

2014 ඔක්තෝබර් මස 26 09:19:36

( දීපා අධිකාරී , ටී.කේ.ජී කපිල )

රනින් නිමවන ලද ගාංචුවක්  යෙදු කලිසමක් ඇදගෙන රන් කැබැල්ලක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් අද  අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් ..

අදහස්(7) බැලූවෝ - 1217

බදුල්ලේ පෙදෙස් හතරකට අනතුරු නිවේදනයක්

2014 ඔක්තෝබර් මස 26 08:37:48

( . , සමන් පාලිත )

පැයක් ඇතුලක මීලි මීටර් 75 කට වැඩි වර්ෂාපතනයක් ලැබුනොත් බදුලු දිස්ත්‍රික්කයේ නාය යාම් අවදානම් කලාප 4 කින් ඉවත් වන ලෙස බදුල්ල ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීමක් කරයි. ඇල්ල බංඩාරවෙ..

අදහස්(1) බැලූවෝ - 1232

අපේ යාළු මාළුවෝ - 3

සල් මලේ වර්ණය ගත් හල්මල් දණ්ඩියා

2014 ඔක්තෝබර් මස 25 23:34:16

( වේරගොඩගේ සජිව විජේවීර )

සල් ගහේ පිපෙන මලේ පැහැයට සමාන පාටින් යුතු මාළුවා හඳුන්වන්නේ හල්මල් දණ්ඩියා යනුවෙනි. ඉතා අලංකාර මාළුවකු වන හල්මල් දණ්ඩියා ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයකි. එසේ වුව ද සුන්දරත්වය නිසා ම සුරත..

අදහස්(2) බැලූවෝ - 1218

ලොව පැරැණිම රැකියාව කළ පිරිසක් කූඩුවට

2014 ඔක්තෝබර් මස 25 20:26:49

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි මාවතේ දෙමහල්නිවසක් තුළ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන්  පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්තානයක් වටලා එහි කළමනාකාරිණිය බව කියන අට මස් ගැබිණි කාන්තාවක් ඇතුළු කාන..

අදහස්(19) බැලූවෝ - 3524

පන්නලට තද සුළං: නිවාස රැසකට හානි

2014 ඔක්තෝබර් මස 25 20:18:27

( . , හේමලතා ඩී. හේවගේ )

පන්නල හා සඳලංකාව ප්‍රදේශය හරහා අද සවස හමාගිය තද සුළඟකින්  ගස් කඩා වැටීමෙන් වාහන කිහිපයකට ද නිවාස රැසකට ද අලභහානි සිදුව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියයි. ගස් වැටීම ..

අදහස්(1) බැලූවෝ - 497

අකුරණ ව්‍යාපාරික සූත්තරේ පත්තු වෙයි

රන් බෝලයක් කටිනුත් එයි

2014 ඔක්තෝබර් මස 25 17:47:13

( දීපා අධිකාරී , ටී.කේ.ජී කපිල )

රත්තරන් බෝලයක්  මුව තුළ සඟවාගෙන,   රන් බිස්කට් දෙකක් යටි පතුලේ  අලවාගෙන චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකික රෙදිපිළි ව්‍යපාරිකයෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධා..

අදහස්(5) බැලූවෝ - 1917

ඉදිරි 24 පැයේ කාලගුණය

2014 ඔක්තෝබර් මස 25 17:10:50

( . )

අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තර ප්‍රදේශ වල තැනින් තැන ගිගූරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. පසුව මෙම වැසි බටහිර ප්‍රදේශ කරා පැතිර ය..

අදහස්(0) බැලූවෝ - 241

යකඩ යකා කළුතර පිලි පනී

2014 ඔක්තෝබර් මස 25 16:49:33

( මහින්ද නිශ්ශංක , රත්නසිරි ප්‍රේමලාල් )

කළුතර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ  දුම්රියක, ඇන්ජිම කළුතර දුම්රිය  ස්ථානය අසලදී අද දහවල් පිලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි. ..

අදහස්(4) බැලූවෝ - 1373

නරක් වූ කොත්තමල්ලි පොවන්න බැරි වෙයි

2014 ඔක්තෝබර් මස 25 16:05:04

( . , කුමාර සී ලියනාරච්චි )

කල්මුණේ ප්‍රදේශයේ ගබඩාවකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලි කිලෝ ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් පිරිභෝගික අධිකාරිය විසින් සොයා ගනු ලැබීය. රුපියල් කෝටි 6යක් පමණ වටිනා එම කොත්තමල්ලි ත..

අදහස්(3) බැලූවෝ - 449

පෑස්සුම් ශිල්පියා පොලිසියෙන් පාස්සයි

2014 ඔක්තෝබර් මස 25 15:59:48

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අතුරුගිරියේ 15 හැවිරිදි දැරියක කෙලෙසී යැයි වෙල්ඩින්කරුවකු ද ඊට උදව් කළැයි එම දැරියගේ පුංචි අම්මලා දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි ..

අදහස්(5) බැලූවෝ - 1961

පොදු රද මඩුළු ලේකම් පස් දින චාරිකාවකට එයි

2014 ඔක්තෝබර් මස 25 14:44:58

( දීපා අධිකාරී )

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා ඇතුලු දුත පිරිසක්  අද  පස් දින නිල සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය. පොදුරාජ්‍ය මණ්ඩ..

අදහස්(1) බැලූවෝ - 457

පවුලක් රන් හොරෙන් ගෙනල්ලා

දෙලක්ෂයක දඩ, රනුත් රාජසන්තකයි

2014 ඔක්තෝබර් මස 25 13:23:36

( දීපා අධිකාරී , , ටී.කේ.ජී කපිල )

රුපියල් පනස් පන් ලක්ෂයක් වටිනා රන් කැබලි කෑලි 11 ක් තම අත් බෑග් වල සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි  ශ්‍රී ලාංකික පවුලකට  රුපියල් දෙලක්ෂයක දඩ නියම කළ රේගුව එම රන් කැබලි රාජ සන්තක කළ..

අදහස්(6) බැලූවෝ - 622

මගමරුට තුනක් බිලි

2014 ඔක්තෝබර් මස 25 12:08:03

( අරුණ ශාන්ත කුමාර )

දිවයිනේ ස්ථාන හතරක සිදු වූ අනතුරුවලින් තිදෙනකු මියගොස් 14 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. මහියංගනය පදියතලාව මාර්ගයේ 48 කණුව ප්‍රදේශයේ දී ඇගළුම් කම්හලක සේ..

අදහස්(4) බැලූවෝ - 574

‹ First  < 210 211 212 213 214 >  Last ›