2011 නොවැම්බර් මස 15 11:41:39
( බිඟුන් මේනක ගමගේ )
කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රපීඨ ශිෂ්‍ය කණ්ඩායමක් හා විද්‍යාපීඨ ශිෂ්‍ය කණ්ඩායමක් මින් ටික වේලාවකට පෙර පොලූ මුගුරු ආදිය රැගෙන ගැටුමකට සූදානම් වෙමින් උණුසුම් වචන හුවමාරුවක නිරත වී සිටි..
අදහස්(0) බැලූවෝ - 4209
නීතිඥ සහාය නෑ
2011 නොවැම්බර් මස 15 11:24:37
( හේමන්ත ද සිල්වා , ජනක් ද සිල්වා )
කරන්දෙණිය රෝහලේ දොස්තර පි‍්‍රයංක ප‍්‍රසාද් ජයසිංහ ඝාතනය කළැයි කියන සැකකරුවනට පෙනී නොසිටින ලෙස ඉල්ලමින් දහසක් පමණ දෙනා බලපිටිය මහේස්ත‍්‍රාත් උසාවිය ඉදිරිපිට අද පැයක නිහඬ විරෝධතාවයක් පැ..
අදහස්(3) බැලූවෝ - 6855
2011 නොවැම්බර් මස 15 11:21:27
( සමන්ත විජෙසිරි )
බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ කොන්සල් හා සංක‍්‍රමණික කටයුතු බාර චමින්ද කුලරත්න මහතා ලන්ඩන් කොන්සල් සංගමයේ විධායක සභාවේ තුන් අවුරුදු කාල සීමාවකට තෝරාපත් කරනු ලැබ සිට..
අදහස්(1) බැලූවෝ - 5877
2011 නොවැම්බර් මස 15 09:10:07
( පද්මා කුමාරි )
ඉන්දියාවේ සිට හොරෙන් ගෙනා මුදු කූඩැල්ලන් ගෝනි 29ක් කල්පිටිය තුරඅඩියේදී අද (15) අලූයම අත්අඩංගුවට ගත් බව කල්පිටි පොලිසිය කියයි. වටිනාකම රුපියල් අසූ ලක්ෂයකි. ශ්‍රී ලාංකික ධිවරයන් ඉන්දියාව අසල ද..
අදහස්(0) බැලූවෝ - 2567
2011 නොවැම්බර් මස 14 21:06:04
( ලක්මාල් සුරියගොඩ )
අත්සන් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට ගිය එම්.එස්.එම්. පාහිම්ගේ (30) මරණයට වගකිවයුතු සියලූ සැකකරවන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කොටුව පොලිසියට නි..
අදහස්(0) බැලූවෝ - 4514
2011 නොවැම්බර් මස 14 21:02:31
( පාරුක් තාජුඞීන් )
රජයට එරෙහිව කැරැුලි ගැසීම හා හමුදාවෙන් පැනගිය සෙබළුනට රැකවරණ දුන්නැයි හිටපු හමුදාපති සරත් පොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික සහකාර සේනක ද සිල්වාට එරෙහිව නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජ..
අදහස්(0) බැලූවෝ - 5071
2011 නොවැම්බර් මස 14 18:01:54
( එන්. පරමේෂ්වරන් )
ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ප‍්‍රශ්නයට ශ්‍රී ලංකාවම මෙරටින්ම පිළියම් සොයගත යුතු බවත් ඉන්දියාව ඊට මැදිහත් නොවන බවත් ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් ශ්‍යාම් සරන් යාපන සරසවියේ දේශනයකදී අද පැවැසීය. ..
අදහස්(0) බැලූවෝ - 3087
2011 නොවැම්බර් මස 14 17:12:45
( පි‍්‍රයානි මංගලිකා , චමින්ද මඩවල )
සිවුරු හැඳගත් තරුණයකු ගංජා කිලෝ තුනක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය කියයි. ඔහු තණමල්විල සිට පඬුවස් නුවරට ගංජා ගෙනවුත් ඇත්තේ සිවුරුවල ඔතාගෙනය. මේ අතර මීට දෙවසරකට පෙර ඉතාලි ..
අදහස්(0) බැලූවෝ - 4986
2011 නොවැම්බර් මස 14 16:34:48
( මහින්ද නිශ්ශංක )
පෞද්ගලික බස් හිමියන් අද (14) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කරන බව කී වර්ජනය අත්හිටැවූ බව පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍යංශය පවසයි. ගාස්තු වැඩ කිරීම පිළිබඳව මාසයක් ඇතුළත සලකා බැලීමට තීරණය ..
අදහස්(0) බැලූවෝ - 2711
2011 නොවැම්බර් මස 14 16:25:50
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
විවිධ චෝදනා එල්ලවී ඇති තැපැල්පති ඞී.එන්.කේ දිසානායක මහතා වහාම එන තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් තැපැල් වෘත්තිය සමිති එකමුතුව අද දහවල් කොළඹ ඞී.ආර්. විජයවර්ධන මාවතේ ප‍්‍රධාන තැපැල් ..
අදහස්(0) බැලූවෝ - 2089