2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

බැඳුම්කර නාටකයේ පළමු ජවනිකාව පාර්ලිමේන්තු විවාදය නැවැත්වීමටයි- අනුර කුමාර

2017 ජනවාරි මස 23 19:45:27

( . , හර්ෂණ තුෂාර සිල්වා )

මහ බැංකු බැඳුම්කර සිද්ධීය සම්බන්ධයෙන් කෝප් වාර්තාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වීම අගමැතිවරයාගේ අධ්‍යක්ෂණය යටතේ රඟ දැක්වෙන නාට්‍යයක පළමු ජවනිකාව යැයි ජන..

අදහස්(0) බැලූවෝ - 2371

එක්නැලිගොඩ මූලික පරික්ෂණ විභාගය යළි අරඹයි

2017 ජනවාරි මස 23 18:36:12

( . , තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වීම පිළිබඳ මූලික පරීක්ෂණ විභාගය යළි අරඹන ලෙස අභියාචනාධිකරණය අද (23) හෝමාගම මහේස්ත‍්‍රාත්වරයාට දැනුම් දුන්නේය. මෙම මූලික පරීක්ෂණ විභ..

අදහස්(0) බැලූවෝ - 878

අල්ලස් ගත්තැයි ලේකම් රිමාන්ඩ්

2017 ජනවාරි මස 23 18:34:40

( . , නිරංගි අබේවික‍්‍රම )

ලග්ගල තෝරපිටිය ප‍්‍රදේශයේ මාර්ග කොන්කී‍්‍රට් කිරීමේ කොන්ත‍්‍රාත්තුවට අයත් චෙක්පතක් ඉක්මනින් ලබාදීම සදහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබාගත් බව කියන ලග්ගල ප‍්‍රාදේශීය සභ..

අදහස්(0) බැලූවෝ - 392

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට කෝටි 5 ක පාඩුවක්

2017 ජනවාරි මස 23 16:34:38

( . , තරිදු ජයවර්ධන )

ලොතරැයියක මිල රුපියල් 30 කිරීමෙන් පසු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායම සතියක් ඇතුළත රුපියල් මිලියන 50 කින් හෙවත් කෝටි 5 කින් පමණ පහත බැස ඇතැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආරංචි මාර්ග වලින් දැනගන්න..

අදහස්(0) බැලූවෝ - 1751

අල්ලස් ගනිද්දී විදුහල්පතිනිය අසුවෙයි

2017 ජනවාරි මස 23 16:18:31

( . , චමිල් රුපසිංහ )

අකුරණ ප්‍රදේශයේ පාසලක හයවන වසර සඳහා සිසුවකු ඇතුළත් කර ගැනීමට රුපියල් 7500 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ නියෝජ්‍යය විදුහල්පතිනිය හා ගුරුවරුන් දෙදෙනක..

අදහස්(0) බැලූවෝ - 1081

ගිගුරුම් සහිත වැසි - සුළං දිගටම‍

2017 ජනවාරි මස 23 14:54:29

( . , තරිඳු ජයවර්ධන )

දිවයින අවට වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වයට බලපෑම් ඇති කරන බැවින්  රට තුළ සහ දිවයිනට යාබද  මුහුදු ප්‍රදේශවල වැසි  සහ සු..

අදහස්(0) බැලූවෝ - 4385

පිල්ලෙයාන් තවදුරටත් රිමාන්ඩ්

(වීඩියෝ දසුන් සහිතයි)

2017 ජනවාරි මස 23 12:41:58

( . , ජවුෆර් ඛාන් )

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පෙබරවාරි 6 වැනි දා ත..

අදහස්(0) බැලූවෝ - 848

බැඳුම්කර චෝදනා සොයන්න ජනපති කොමිසමක්

2017 ජනවාරි මස 23 11:55:15

( . , ඩයනා උදයංගනී )

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව ගැන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර ඊට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිස..

අදහස්(0) බැලූවෝ - 3235

මැතිව්ස් අද ගෙදර එයි

2017 ජනවාරි මස 23 10:10:07

( . , චම්පික ප්‍රනාන්දු ජොහැන්නස්බර්ග් සිට )

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (23) රාත්‍රියේදි දකුණු අප්‍රිකාවේ සිට යළි සිය රටට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (22) ජොහැන්නස්බර්ග් නුවර ප..

අදහස්(4) බැලූවෝ - 10745

නුවරපාරේ අනතුරකින් දෙදෙනෙක් මරුට

30ක් රෝහලට

2017 ජනවාරි මස 23 07:54:13

( . )

කොළඹ මහ නුවර පාරේ පස්යාලේදී ලොරියක් හා බස් රථයක් ගැටී දෙදෙනකු මිය ගොස් 30 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. මේ නිසා කොළඹ - මහනුවර පාරේ දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ. ..

අදහස්(2) බැලූවෝ - 2921

හොර සල්ලි ගැසීයැයි 8ක් සැකපිට

2017 ජනවාරි මස 23 07:53:32

( . )

පරිගණක යන්ත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර භාවිත කරමින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළේයැයි සැකපිට ගොකරැල්ලෙන් හා නෙල්ලිඅඩි ප්‍රදේශයෙන් සැකකරුවෝ අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ගොකරැල..

අදහස්(1) බැලූවෝ - 419

ශ්‍රී ලංකාවට කඩුලු 3 ක ජයක්

2017 ජනවාරි මස 22 21:27:49

( . )

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (22) පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී කඩුලු 3 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.  පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණ..

අදහස්(5) බැලූවෝ - 6499

බලය වැඩිවීමෙන් පාලකයන් උමතු වෙලා

කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ කියති

2017 ජනවාරි මස 22 20:57:54

( . , චමිල් රූපසිංහ )

පාලකයන්ට බලය වැඩි වන විට පිස්සන් උන්මත්තකයන් වන බව  ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට අද (22) ගැටඹේ විහාරයේදි පැවැසූහ. වත්මන් රජ..

අදහස්(16) බැලූවෝ - 2004

අභියාචන පෙත්සම යළි කැඳවන ලෙස මෝසමක්

2017 ජනවාරි මස 22 20:46:00

( තිළිණි ද සිල්වා )

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ගේ  බිරිය වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින්  ගොනු කරන ලද අභියාචන පෙත්සම යළි කැඳවන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර ඇත. හ..

අදහස්(2) බැලූවෝ - 914

‘ඇමැතිවරු හිතන් ඉන්නේ රාජ්‍ය නිලධාරීන් රූකඩ කියලා‘

සීමා නිර්ණ කමිටුවේ හිටපු සභාපති

2017 ජනවාරි මස 22 18:18:55

( . , මුදිතා දයානන්ද )

‘අපේ රටේ ඇමතිවරුන්ගේ ඔළුවල රාජ්‍ය නිලධාරින් ගැන හැදුණු ආකෘතියක් තිබෙනවා. ඔවුන් දකින්නේ නිලධාරින් හරියට ඉස්කෝලෙක ළමයි ගුරුවරයා නැගිටින්න කියනකොට නැගිටින, වාඩිවෙන්න කියනකොට වාඩිවෙන, අ..

අදහස්(40) බැලූවෝ - 9291

‘විමල් හිරේ ගියේ පවුලේ අයට යුතුකම් ඉෂ්ට කරලා‘

(වීඩියෝ සහිතයි)

2017 ජනවාරි මස 22 16:03:56

( . , නයනදුල සෙන්දනායක )

‘විමල් වීරවංශ ඇත්තටම හිරේ ගියේ යුතුකම් ඉෂ්ට කරලා. හැබැයි පොඩි අවුලක් තිබෙනවා. එයා යුතුකම් ඉෂ්ට කරලා තියෙන්නේ  තමන්ගේ පවුලට බිරිඳගේ පවුලට සහෝදරයින්ට හා යහළුවන්ටයි‘​ යැයි විදුලිබලහා ..

අදහස්(24) බැලූවෝ - 3230

දීප්තිමත් ආකාශ වස්තුවක්

(වීඩියෝ සහිතයි)

2017 ජනවාරි මස 22 14:23:09

( . , අජිත්ලාල් ශාන්තඋදය, වීඩියෝ - ජයන්ත නානායක්කාර )

වොලිබෝලයක් තරම් ප‍්‍රමාණයට පියවි ඇසට පෙනුණු දීප්තිමත් ආකාශ වස්තුවක් සෙනසුරාදා (21) රාත‍්‍රී 7.15 සිට බටහිර අහස දෙසින් දිස්වූ බව බොහෝ ප‍්‍රදේශවලින් වාර්තා විය. මෙය පියවි ඇසට වොලිබෝලයක් ස..

අදහස්(17) බැලූවෝ - 7864

වැස්ස ගැන වන්නි දිස්ත්‍රික්කයේ බලාපොරොත්තු

2017 ජනවාරි මස 22 13:26:42

( . , රොමේෂ් මධූෂංඛ )

මාස් කන්නයේ මෝසම් වර්ෂාව නොලැබීමෙන්  පැවති නියං තත්වය දුරු කරමින් වන්නි දිස්ත්‍රික්කයට වර්ෂාව ඇද හැළීම නිසා ගොවීන්ට යම් බලාපොරොත්තුවක් උදා වී ඇත. මාස තුනකට වැඩි කාලයක් වන්නි දිස්ත්‍..

අදහස්(0) බැලූවෝ - 1710

අවමංගල රියෙන් වල් ඌරු මස් ඇදලා

2017 ජනවාරි මස 22 11:59:43

( සනත් ගමගේ )

වල් ඌරු මස් ප්‍රවාහනය කළ අවමංගල රථයක්  හා සැකකරුවකු හම්බන්තොට වනජිවී නිලධාරින් විසින් හම්බන්තොට කටුවැවදී අත් අඩංගුවට ගත් බව වනජීවී කාර්යාලයේ අඩවි සහකාර නිලධාරී විජය කුමාර මහතා පවසයි. ..

අදහස්(4) බැලූවෝ - 1117

ඉන්දියාවේ ගොන් පොර තහනමට ලංකාවේ විරෝධතා

2017 ජනවාරි මස 22 10:53:18

( අමදෝරු අමරජීව )

ඉන්දියාවේ ජල්ලි කට්ටු නමැති ගොන් පොර ක්‍රීඩාව තහනම් කිරීමට එරෙහිව ත්‍රිකුණාමල දෙමළ ජනයා අද (22) උද්ඝෝෂණයක් පැවැත්වූහ. හින්දු ජනතාවගේ පාරම්පරික ක්‍රීඩාවක් වන ජල්ලි කට්ටු තෛපොංගල් ද..

අදහස්(18) බැලූවෝ - 2880