2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

සංචාරකයෝ මිලියන 2 ක් එති

2017 ජනවාරි මස 05 15:06:26 | . , ඩේලිඑෆ්ටී ඇසුරෙනි.පරිවර්තනය-ශීලා ජයසුන්දර

2016 වසර තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම 14%කින් වැඩී වී ඇති අතර සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන දෙකක් ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.

2016 වසරේ ලංකාවට වැඩිපුර පැමිණ ඇත්තේ බටහිර යුරෝපා රටවල් වලිනි.

එය 2015 වසරට වඩා 16.5%ක වැඩි වීමකි.2011 සිට සංචාරකයින්ගේ පැමිණීම වැඩි වී ඇති බවත් මෙය රටේ ආර්ථික වර්ධනයටද ඉවහල් වනු ඇති බවත් කියති.

අදහස්(21) බැලූවෝ (1604)

සංචාරකයෝ මිලියන 2 ක් එති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නිමල් 2017-01-05 11:22:31

විදේශ විනිමය ඉපයිම මේ ණය පියවීමට හොඳ මාර්ගයක්. (ර)

ශාන්ත 2017-01-05 11:22:36

මිලියන දෙකක් නොවේ හතරක් ගෙන්නගන්න පුළුවන් සාදාරන මිලකට හෝටල් කාමර තියනවානම්. ලංකාවේ හෝටල් කාමර ගොඩක් මිල වැඩියි. (ර)

ජගත් 2017-01-05 13:04:42

එහෙනම් හොදයිනේ.(හේ)

මලිත් 2017-01-05 13:03:13

එහෙම නම් ගොඩක් සතුටුයි.(හේ)

ඩී.උපුල් 2017-01-05 13:06:47

ආගන්තුක සත්කාරය උපරිමයි කිව්වට සීගිරිය බලන්න එන විදේශිකයෙකුගෙන් අයකරන අති විශාල ගාන දැක්කම පිස්සු හැදෙනවා. මෙහෙම කොල්ල කන්න හොඳ නැහැ.(හේ)

ඩී.උපුල් 2017-01-05 13:15:48

ආගන්තුක සත්කාරය උපරිමයි කිව්වට සීගිරිය බලන්න එන විදේශිකයෙකුගෙන් අයකරන අති විශාල ගාන දැක්කම අදහා බෑ. (ර)

ඉමේෂ් 2017-01-06 01:59:35

ගුවන් තොටුපොල ගාස්තු තව වැඩිකරන්න. එතකොට තව එයි සංචාරකයෝ. (නි)

බමුණු 2017-01-06 13:18:05

නිමල් රැකියාවල් සොයාගෙන එන ඉන්දියානුවන්ගෙන් ණය පියවන්න පුලුවන්ද. ඒගොල්ලොත් මෙහාට එන්නේ සංචාරකයෝ හැටියට. (ර)

ඩේමියන් 2017-01-07 08:43:35

ලංකාවේ හෝටල් මිල වැඩියි. අනිත් රටවල මීටවැඩිය ගොඩක් අඩුයි. ඒ හින්දා කට්ටිය එනවා අඩුයි (නි)

කුමාර 2017-01-08 02:17:38

කොළම වැඩකරන්න ඉන්දියාවෙන් එනවා (නි)

කමල් 2017-01-08 02:24:56

ඉන්දියාවෙන් වෙන්න ඇති එන්න ඇත්තේ

මොහාන් 2017-01-08 03:01:45

අපිට නම් සෑහීමකට පත්වෙන්න බැහැ (නි)

නාමල් 2017-01-08 06:18:44

කමල් සහ කුමාර, සංචාරක විසා වලින් වැඩකරන්න බැහැ. ඒකට වරක් විසා ඕනේ. මේ සංගණනයට අයිති සංචාරක විසා පමණයි. බාගෙට කියවන්න එපා. මේකේ කියල තියනවා මොන රටවල්ද කියල. (බ)

කුමාර 2017-01-08 12:05:00

නාමල් ඔයා ඉන්නේ ලංකාවෙද ? ඉන්දියන් අය එන්නේ ටුවරිස්ට් වීසා වලින්. ඒත් කොළඹ රත්තරන් කඩවල රෙස්ටුරන්ට්වල ඕන තරම් වැඩකරනවා (බ)

මැටිපහන 2017-01-09 04:48:26

ප්‍රධාන සංචාරක ස්ථාන වන සිගිරිය ශ්‍රීපාදය වගේ තැන් සංචාරකයන්ට පහසු වෙන ආකාරයට සකස් කළ යුතුයි. නල්ලතන්නිය මඩ, දුවිලි වලින් පිරිලා. වැසිකිලි පහසුකම් අන්තිමයි. සිගිරියේත් එහෙම තමයි. මේවා ලොකු දේවල් නෙමෙයි කරනවානම්. (ම)

මංජුල 2017-01-13 07:50:33

ලංකාව ඇත්තටම ලස්සන රටක්. නමුත් පොලිතින් සහ ප්ලාස්ටිස් වතුර බෝතල් නිසා රට වේගයෙන් අපිරිසිදු රටක් වීගෙන යනවා. බංගලිදේශයේ පවා පොලිතින් තහනම්. ලංකාවෙත් එහෙම කරන්න ජනාධිපතිතුමනි (නි)

මංජුල 2017-01-13 07:51:17

ලංකාව ඇත්තටම ලස්සනරටක් නමුත් පොලිතින් සහ ප්ලාස්ටිස් වතුර බෝතල් නිසා රට වේගයෙන් අපිරිසිදු රටක් වීගන යනවා. බංගලිදේශයේ පවා පොලිතින් තහනම් . ලංකාවෙත් එහෙම කරන්න ජනාදිපති තුමනි . (අ)

ලලිත් 2017-01-16 08:54:29

යුද්ධය නැති නිසා තමයි මෙහෙම සංචාරකයන් නිදහසේ අපේ රටට එන්න පටන් ගත්තේ. යුද්ධය ඉවර කිරීමට උර දුන් සියලු දෙනාට රත්නත්‍රයේ පිහිටයි.(බ)

ලලිත් 2017-01-16 09:55:45

යුද්ධය නැති නිසා තමයි මෙහෙම සංචාරකයන් නිදහසේ අපේ රටට එන්න පටන් ගත්තේ. යුද්ධය ඉවර කිරීමට උර දුන් සියලු දෙනාට රත්නත්‍රයේ පිහිටයි (බ)

අමිල සිංග 2017-01-17 01:29:56

අනෙකුත් ආසියාතික සංචාරක කර්මාන්තය දියුණු සිංගප්පුරුව, බැංකොක්, හොංකොං, ජකර්තා හෝ චී මින් වැනි නගර වලට අඩු වියදම් ගුවන් සේවා ගුවන් ගමන් ඇති කරන්න. වක්‍රාකාර ආදායම් ගොඩක් ලංකාවට ලැබෙයි. (නි)

ගිහාන් 2017-01-17 07:05:46

පාකිස්තානෙනුයි, බංගලාදේශෙනුයි ලංකාවට ආ 18000ක් සංචාරක වීසා අරන් ඇවිත් ලංකාවේ ‍රැකියා කරනවා. මේවාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :